ඇමතිකමක් ගන්න තොණ්ඩාගෙන් දෙවියන්ට ලොකු පගාවක්

(සුමුදු පෙරේරා) ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සදහා ලංකා කම්කරු කොංග්‍රශයේ නායක අරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ සබරිමලේ දේවාලයේ විශේෂ දේව පුජාවකට සහභාගී බාරහාර වි…
(සුමුදු පෙරේරා)
ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සදහා ලංකා කම්කරු කොංග්‍රශයේ නායක අරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ සබරිමලේ දේවාලයේ විශේෂ දේව පුජාවකට සහභාගී බාරහාර වි තිබේ.
එම දේවාලයේ පුජාවන් සදහා සහභාගී වන බැතිමතුන් මෙන්ම අරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයාද කළු ඇදුමකින් සැරසී පුද සත්කාරවලට අවශ්‍ය පුජ භාණ්ඩද රැගෙන කදු මුදුනේ පිහිටි දේවාලයට යෑමට සූදානම් වි ඇතත් දේවාල පරිශ්‍රයට පයින් ගමන් කිරීමට අපහසු නිසා පහළ සිටි හැඩිදැඩි තරුණයන් දෙදෙනෙකුගේ කර මතින් ගමන් කොට විශාල මුදලක් ගෙවා පුද පුජා සිදු කොට ඇති බවද වාර්තා වේ.