ඇති-හැකි අය හැකි යමක් ඔබේ ප්‍රදේශයේ ළඟම ස්ථානයට ප්‍රදානය කරන්න..!

මියන්මාර තානාපති කාර්‍යාලයේ ඉල්ලීම මත මියන්මාරයේ අවතැන් වූ භික්ෂූන් වහන්සේලා සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර සහ රාමක්ඤ සාමග්‍රි සඟ එකමුතුව මගින් දීප ව්‍යාප්තව සිදු කරන ආධාර එකතු කරන විහාරස්ථාන සහ…
මියන්මාර තානාපති කාර්‍යාලයේ ඉල්ලීම මත මියන්මාරයේ අවතැන් වූ භික්ෂූන් වහන්සේලා සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර සහ රාමක්ඤ සාමග්‍රි සඟ එකමුතුව මගින් දීප ව්‍යාප්තව සිදු කරන ආධාර එකතු කරන විහාරස්ථාන සහ මධ්‍යස්ථාන දක්වා ඇත..! 2025 /04/08 දිනට පෙර අපි සියලු දෙනා එකට එක්ව මිනිස්කමේ යුතුකම ඉටු කරමු.
කිරිපිටි වර්ග
බිස්කට් වර්ග
දැන්වීම
නූඩ්ල්ස් වර්ග
ටින් කෑම වර්ග
ප්‍රථමාධාර වර්ග
මදුරු දැල්
තාවකාලික හට්
වතුර බෝතල් (ලීටර් 05)
සනීපාරක්ෂක ද්‍රව්‍යන්
වීෂබීජ නාෂක ද්‍රව්‍යන්
වතුර මෝටර්
ජෙනරේටර්
සෝල ලයිට්
රීචාර්ජබල් ටෝච්
බ්ලැන්කට්
ආහාර සකස් කර ගන්නා මුළුතැන්ගෙයි උපකරණ
ඔබේ නිවසට සමීපයේම පහිටි ආධාර එකතු කිරිමේ මධ්‍යස්ථානයට ගොස් අවතැන් වූ භික්ෂූන් වහන්සේලා සහ ජනතාව වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයේ යුතුකම ඉටු කරන්න..!
01. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූළස්ථානය, කොළඹ,නාරාහේන්පිට.
02. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලස්ථානය,වැල්ලවත්ත.
03. විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07, බෞද්ධ මහා සම්මේලනය.
04. ගම්පහ, මැදගම, සුනන්දාරාම පිරිවෙන් මහා විහාරය.
05. කැළණිය නාගානන්ද විශ්ව විද්‍යාලය.
06. ජා ඇල ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානය.
07. කුලියාපිටිය, දියකලමුල්ල ශ්‍රී පති පිරිවෙන් විහාරස්ථානය.
08. කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය.
09. හලාවත කුබැල්ලවල රතනසිරි පිරිවෙන් මහා විහාරය.
10. අම්පාර දහම් මැදුර මහා විහාරය.
11. අනුරාධපුර සාරානන්ද මහා විහාරය.
12. කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර.
13. ගාල්ල විජයානන්ද පිරිවෙන් මහා විහාරය.
14. මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරය.
15. කුරුණාගල බෞද්ධාලෝක මහා විහාරය.
16. ගැටඹේ රාජෝපවනාරාමය.
17. ශ්‍රී සංඝ බෝධි පිරිවෙන පුරිජ්ජල මාතලේ.
18. ඇම් සී පා ශ්‍රී ශාක්‍යසිංහාරමය.
19. බණ්ඩාරවෙල මීරහවත්ත උඩඅරාව ශ්‍රී විවේකාරාම මහා විහාරය.
20. බදුල්ල මයිලගස්තැන්න ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය.
21. රත්නපුර නවනගරය සංඝ රාජ මහා විහාරය.
22. රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යාවාස මහ විහාරය.
23. හලාවත කොළඹ පාර ශ්‍රී විජයරාම මහා විහාරය.
24. උහන සමනබැද්ද සිරි ධම්මරතන පිරිවෙන් මහා විහාරය.
25. කතරගම සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් මහා විහාරය.
26. ත්‍රිකුණාමලය මහදිවුල්වැව 2 පියවර ඉන්දාරාම මහා විහාරය.
27. නුවරඑළිය බදුල්ල පාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය.
28. බේරුවල වලට්ගර ශ්‍රි මෙත්තාරාම මහා විහාරය.
29. කෑගල්ල වතුර නීලගලාගම්මාන ශ්‍රී මහින්දාරම මහා විහාරය.
30. හික්කඩුව සිනීගම කුසුමාරාම මහා විහාරය.
31. හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාර මහා විහාරය.
32. පොළොන්නරුව කදුරුවෙල ජයන්ති මහා විහාරය.
33. අනුරාධපුර මලියදේව මාවත 3 වන පියවර තිලකරත්නාරාම මහා විහාරය.
34. රත්නපුර මල්වල හංදිය ශ්‍රී ඤාණෝභාස පිරිවෙන් මහා විහාරය.
35. බොරලන්ද වංගියකන්ද ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය.
36. පිස්සැල්ලෑව නුවරඑළියපාර මන්තින්දාරම මහා විහාරය.
37. මාට්ගර කොටුවේගොඩ ජයසුමන පිරිවෙන් මහා විහාරය.
38. ගාල්ල දඩුල්ල මහමුදලි මාවත මහ මුදලින්දාරාම මහා විහාරය.
39. අනුරාධපුර පූජා නගරය දකුණු වාසලපාර ශ්‍රී සරිපුත්‍රාශ්‍රමය.
40. කරන්දෙණිය අමරකීර්තිගම ශ්‍රී ජය බෝධි රුක්ඛාරාම මහා විහාරය.
41. මහනුවර දංගොල්ල විමලධර්ම පිරිවෙන් මහා විහාරය.
42. අමබලන්ගොඩ වාඳුරුප්ප ශ්‍රී සුනන්දාරාම මහා විහාරය.
43. මිල්ලව නුවර පාර ධර්මවිජය පිරිවෙන් මහා විහාරය.
44. පොලොන්නරුව ඇතුමල්පිටිය ශ්‍රී ශාක්‍යයසිංහාරම මහා විහරය.
45. ගලේවෙල බෙලිගමුව ශ්‍රී මහින්දාරම මහා විහාරය. මෙම සැදෑහාත් පණිවුඩය ඔබගේ සමාජ මාධ්‍ය ජාලා පිටුවල සහ WhatsApp ජාලවල බෙදා හරිමින් ජනයා දැනුම්වත් කිරීමට දායක වන්න..!