ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2කට විවෘතයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා(01) සහ බ්‍රහස්පතින්දා(02) දින වල විවෘත කිරීමට රජය තීරණය කර ඇත.තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා අලුයම 04.00 සිට…
(හේමන්ත තුසිත කුමාර)
දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා(01) සහ බ්‍රහස්පතින්දා(02) දින වල විවෘත කිරීමට රජය තීරණය කර ඇත.තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා අලුයම 04.00 සිට විවෘතව තැබේ.මෙහි මූලික අරමුණ වන්නේ ඇඳිරි නීති කාල සීමාවේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමය.සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සියලු වෙළඳාම් සිදුවේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1