අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවේ සියලු මන්ත්‍රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම්

ආණ්ඩුවේ සියලු මන්ත්‍රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම්

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ රැඳී සිටිය යුතු අතර කිසිවෙකුට කිසිම හේතුවක් මත විදේශ ගත වීම තහනම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල දැනුම් දී ඇත. එළැඹෙන…

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ රැඳී සිටිය යුතු අතර කිසිවෙකුට කිසිම හේතුවක් මත විදේශ ගත වීම තහනම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල දැනුම් දී ඇත.

එළැඹෙන 2023.06. 28 වැනි දා පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීම ඊට හේතුව වන අතර එම රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත් වෙන බව අදාළ දැනුම්දීම් මගින් සඳහන් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුවේ සියලු මන්ත්‍රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම් | Lanka Newsweek