ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පෙරටුගාමීනුත් එරෙහි වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි මහනුවර පැවැති උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ ගෝඨා කෘෂිකර්මාන්තයට කළා වගේම හානියක් මේ කඩිකුලප්පු ප්‍රතිසංස්කරණවලින්…
ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි මහනුවර පැවැති උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ ගෝඨා කෘෂිකර්මාන්තයට කළා වගේම හානියක් මේ කඩිකුලප්පු ප්‍රතිසංස්කරණවලින් අධ්‍යාපනයට සිදු කරන බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1