අැමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් ලොවෙන් සමුගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සුප්රකට අමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් අභාව ප්රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරැදු 76කි. වර්ෂ 1942 මාර්තු මස 25 වනදා ඇමරිකාවේදි උපත ලැබූ ඇය අග්න්යාශ පිළිකාවක් හේතුවෙන් 2010 වසරේ සිට…
සුප්රකට අමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් අභාව ප්රාප්ත වී තිබේ.මිය යන විට ඇයගේ වයස අවුරැදු 76කි.
වර්ෂ 1942 මාර්තු මස 25 වනදා ඇමරිකාවේදි උපත ලැබූ ඇය අග්න්යාශ පිළිකාවක් හේතුවෙන් 2010 වසරේ සිට පූර්ණ කාලීනව ගායනයෙන් විශ්රාම ගත්තාය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1