අවසන් එක්දින තරගයෙන් ජය ශ්‍රී ලංකාවට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම .අගෝස්තු (20)වැනිදා සමත් වූවාය.…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම .අගෝස්තු (20)වැනිදා සමත් වූවාය.
ලකුණු 122ක අයර්ලන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 123ක් වාර්තා කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරගය කඩුලු 08කි ජය ගත්තාය.කෙසේවෙතත් 2ට 1ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට අයර්ලන්ත ය සමත්විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1