අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අඹන්වල ඥානාලෝක හිමි රෝහල් ගත කෙරේ..!

අඹන්වල ඥානාලෝක හිමි රෝහල් ගත කෙරේ..!

( කසුන් ලමාහේවා ) හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මතවාදීව සහය පළ කරන ප්‍රබලම භික්‍ෂුන්වහන්සේනමක් වන කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නා හිමියෝ මේ වන විට…

( කසුන් ලමාහේවා )

හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මතවාදීව සහය පළ කරන ප්‍රබලම භික්‍ෂුන්වහන්සේනමක් වන කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නා හිමියෝ  මේ වන විට රෝගාතුරව ඉන්දියාවේ චෙන්නායිහි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

සමාජ -දේශපාලන-සංස්කෘතික සහ බෞද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ කරමින් සිටි සහ දැනට කරමින් සිටින සේවය වෙනුවෙන් උත්තමාචාරය පුද කර සිටින "lankanewsweek" උන්වහන්සේට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි.

මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා ද ඉන්දියාවේ විශේෂ සංචාරයක යෙදී සිටී.

අඹන්වල ඥානාලෝක හිමි රෝහල් ගත කෙරේ..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න