අම්පාර පළාත් පාලන මන්ත්‍රීන් හමුවට පැමිණි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඔබ ඉතාම ගැඹුරු දූරදර්ශී නායකයෙක් - පළාත් පාලන මන්ත්‍රීන් (අචින්ත මධුර) ඒ අම්පාර ප්‍රදේශයේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා ගිය අතරවාරයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය…
ඔබ ඉතාම ගැඹුරු දූරදර්ශී නායකයෙක් - පළාත් පාලන මන්ත්‍රීන්
(අචින්ත මධුර)
ඒ අම්පාර ප්‍රදේශයේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා ගිය අතරවාරයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණි.
මෙහි දී එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයාව දැනුවත් කිරීමට එම මන්ත්‍රී වරුන් කටයුතු කරන ලද අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය හා දේශපාලන දූරදර්ශී භාවය පිළිබඳව විශේෂයෙන්ම අගය කරනු ලැබීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1