අනුර හුලංගමුවට සළකලා..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී න් මුජිබුර රහුමාන් මහතා සඳහන් කරයි. අදාළ ටෙන්ඩරය මුලින් හිමි වූ…
රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී න් මුජිබුර රහුමාන් මහතා සඳහන් කරයි.
අදාළ ටෙන්ඩරය මුලින් හිමි වූ සමාගමේ ලිපි ගොනුව අස්ථානගත වූ බව පවසමින් යලි ටෙන්ඩර් කැදවා හුළංගමුව මහතාගේ සමාගමට ලබා දී ඇතැයිද ඔහු චෝදනා කළේය.ඔහු මේ බෝ සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1