අට වන පිපිරුම දෙමටගොඩින්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දෙමටගොඩ ප්‍රදේශයේද පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ. මෙම පිපිරිම අද දිනයේ සිදු වූ 8 වන පිපිරිම වන අතර මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ. මෙම පිපිරීමට අදාළව…
දෙමටගොඩ ප්‍රදේශයේද පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ.
මෙම පිපිරිම අද දිනයේ සිදු වූ 8 වන පිපිරිම වන අතර මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ.
මෙම පිපිරීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයින් දෙදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් කරගෙන යන බව ද පොලිසිය සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1