අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අජිත් නිවාඩ් සඳුදා ඉල්ලා අස්වෙයි..?

අජිත් නිවාඩ් සඳුදා ඉල්ලා අස්වෙයි..?

(හේමන්ත තුසිත කුමාර) මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කර ඇත.ඉන්පසු ඔහු ලබන සතියේ දී මහ බැංකු අධිපති ලෙස…

(හේමන්ත තුසිත කුමාර)

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කර ඇත.ඉන්පසු ඔහු ලබන සතියේ දී මහ බැංකු අධිපති ලෙස පත්වීමට  නියමිතය. ජනාධිපති තුමා විසින් කල ඉල්ලීමකට අනුව එලෙස ඔහු මහ බැංකු අධිපති ධූරය පිළිගන්නා බව ත් අවුරුදු අට හමාරක් පමණ කාලයක් සේවය කරපු මහ බැංකුවට නැවත වරක් අධිපති හැටියට සේවය කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අජිත් නිවාඩ් සඳුදා ඉල්ලා අස්වෙයි..? | Lanka Newsweek