නවතම පුවත්
දැන්වීම
පුවත්නව ව්යවස්ථාවට විරුද්ධ නම් ඔළු පරීක්ෂා කර ගත යුතුයි
https://youtu.be/4LI0z-aaGmI
Lanka Newsweek · 2017 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
පුවත්කොලින් මුන්රෝ ගේ ගිනිකෙළි සංදර්ශනයට ඉන්දීය පිල අසරණ වෙයි.
(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාව සහ නවසීලන්තය අතර රාජ්කොට්හිදී පැවති දෙවන විස්සයි විස්ස ක්රිකට් තරඟයේදී කොලින් මුන්රෝ නොදැවී පන්දු 58 කින් ලකුණු 109ක් ලබා ගන්නා ලදී. එහිදී ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර…
Lanka Newsweek · 2017 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
පුවත්දරුවන් පණ සේ සුරකිමු
‘ළමා අපචාර’ලංකාවේ ජනමධ්ය බොහොම ඉහළින් රස කරමින් වාර්තා කරන දෙයක්. කොටදෙණියාවේ ‘සේයා’ ගේ සිට යාපනයේ ‘විද්යා’ දක්වා පසුගිය කාලයේ රස කරමින් වාර්තා කළේ මේ ළමා අපචාර. ඒත් මේ වාර්තා කිරීමෙන් පමණක් නොවෙයි…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 7
පුවත්රුව රැක ගන්නනම් කට රැක ගන්න
පෝෂණය හා සෞඛ්ය මිනිස් ජීවිතය රඳා පවතින ප්රමුඛ සාධකය වශයෙන් සැලකිය හැකියි. සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඒ පිළිබඳ නිසි අවබෝධයක් ද ලබා තිබිය යුතුයි. විද්යාව හා තාක්ෂණය දියුණු වීමත් සමග…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් ඩුබායි පොලිසිය අත්හදා බලයි..
( හේමන්ත තුෂිත කුමාර ) ඩුබායි පොලිසිය විසින් ඔවුන්ගේ භාවිතය සඳහා ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් අත්හදා බලන ලදී. රුසියානු සමාගමක් සමග එක්වී නිර්මාණය කර ඇති පියාසර කරන මෝටර් සයිකලය නම් කර ඇත්තේ…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්උස්මාන් කාන් ට කොන්දේ ආබාධයක්..
(හේමන්ත තුෂිත කුමාර) උස්මාන් කාන් නම් පාකිස්ථාන වමත් වේග පන්දු යවන්නා ක්රිකට්වලට ආදරය කරන කාටත් අමතක වන්නේ නම් නැත. ඒ පසුගියදා පැවතිශ්රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගයේදී ශ්රී ලංකාවට පරාජය හිමි…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කළ බත්ගම් කුලයේ රණකාමියෝ
(රංජිත් ගුණවර්ධන) ආර්යයන් දඹදිව සිට ලක්දිවට සංක්රමණය වන විට මෙහි විසූ යක්ෂ ගෝත්රීකයෝ ගොවියන් වූ අතර ඔවුන්ගේ ප්රධාන වගාව වූයේ වී සහ කපු ය. එකල සමාජයේ ඔවුන්ට හිමි වී තිබුණේ ඉහළ ශිෂ්ටාචාරයක් ය.…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 8
දේශපාලනහෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා
(සුජිත් මංගල ද සිල්වා) ඉදිරි කෙටි කාලය ඇතුළතදී රුපියල් කෝටි ලක්ෂ තුනක අති විශාල ණය මුදලක් විදේශ රට වලට ගෙවීමට ශ්රී ලංකාවට සිදුව ඇතැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා හෙළිකර සිටීයි. අගමැති රනිල්…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්රිෂාඩ් නිසා රසායන අවි අධිකාරිය අනතුරේ.
(රංජිත් ගුණවර්ධන) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ්රම ලබා ගත් එච්. ඒ. අලාම් මහතා එම අමාත්යංශය යටතේ පිහිටුවා ඇති ජාතික රසායන අවි අධිකාරියේ…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්බෙන්තරට වතුර දෙන්න ගයන්ත-හකීම් සැරසෙයි.
ගාල්ල දිස්ත්රික්කයේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ බෙන්තර ප්රදේශයේ ජනතාවට විශාල ගැටළුවක්ව පවතින ජල ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් විශේෂ සකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් හා…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ගෝඨාගේ ඉඩම් කොල්ලයෙන් කාර්මාර්ට් සමාගමත් වැසේ.
(රංජිත් ගුණවර්ධන) කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ දුම්රිය පටුමගේ අංක 6 දරණ ස්ථානයේ පිහිටි පර්චස් 15.2 ඉඩම හිටපු ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම් මත 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් ඩුබායි පොලිසිය අත්හදා බලයි..
( හේමන්ත තුෂිත කුමාර ) ඩුබායි පොලිසිය විසින් ඔවුන්ගේ භාවිතය සඳහා ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් අත්හදා බලන ලදී. රුසියානු සමාගමක් සමග එක්වී නිර්මාණය කර ඇති පියාසර කරන මෝටර් සයිකලය නම් කර ඇත්තේ…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්හෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා
(සුජිත් මංගල ද සිල්වා) ඉදිරි කෙටි කාලය ඇතුළතදී රුපියල් කෝටි ලක්ෂ තුනක අති විශාල ණය මුදලක් විදේශ රට වලට ගෙවීමට ශ්රී ලංකාවට සිදුව ඇතැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා හෙළිකර සිටීයි. අගමැති රනිල්…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්රිෂාඩ් නිසා රසායන අවි අධිකාරිය අනතුරේ.
(රංජිත් ගුණවර්ධන) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ්රම ලබා ගත් එච්. ඒ. අලාම් මහතා එම අමාත්යංශය යටතේ පිහිටුවා ඇති ජාතික රසායන අවි අධිකාරියේ…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්බෙන්තරට වතුර දෙන්න ගයන්ත-හකීම් සැරසෙයි.
ගාල්ල දිස්ත්රික්කයේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ බෙන්තර ප්රදේශයේ ජනතාවට විශාල ගැටළුවක්ව පවතින ජල ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් විශේෂ සකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් හා…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ගෝඨාගේ ඉඩම් කොල්ලයෙන් කාර්මාර්ට් සමාගමත් වැසේ.
(රංජිත් ගුණවර්ධන) කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ දුම්රිය පටුමගේ අංක 6 දරණ ස්ථානයේ පිහිටි පර්චස් 15.2 ඉඩම හිටපු ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම් මත 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ක්රිකට් තරඟය අතර මැදට හදිසියේ කාරයක් පැමිණෙයි.
(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාවේ ප්රධාන ක්රිකට් තරඟාවලියක් වන රන්ජි ත්රෝපි කුසලාන ක්රිකට් තරඟයක අතර මැදදී තණතිල්ල වෙතට කාරයක් ධාවනය කිරීම හේතුවෙන් එම තරඟය අද දිනයේදී (03) තාවකාලිකව නතර කිරීමට…
Lanka Newsweek · 2017 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්විගණකාධිපතිවරයාගේ පාර්ලිමේන්තු වාර්තාවෙන් හෙළි වන රාජ්ය බැංකු සල්ලි සෙල්ලම්
(රංජිත් ගුණවර්ධන) රාජ්ය අංශයේ බැංකු ඇතුළු සියලූම රාජ්ය ආයතනයන් තුළ සිදුවී ඇති වංචා, දූෂණ, නාස්තීන් හා අවිධිමත් ගනුදෙනු පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු විමර්ශනයකින් අනතුරුව…
Lanka Newsweek · 2017 ඉල් 3 · කියවීමට මිනිත්තු 11
පුවත්මහින්දගෙන් රූපවාහිනියට රුපියල් කෝටි 36ක පොල්ලක්
(රංජිත් ගුණවර්ධන) 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රවර්ධන කටයුතු සදහා ශී්ර ලංකා රූපවාහිනී…
Lanka Newsweek · 2017 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්විගණන නිලධාරීන් 50ක් දෙපාර්තමේන්තුව හැරයයි.
(රංජිත් ගුණවර්ධන) විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශේෂ වරප්රසාද ලබා දිය යුතු වුවත් අනෙකුත් රාජ්ය දෙපාර්තමේන්තුවලට ලබාදී ඇති වරප්රසාදවත් එම දෙපාර්තමෙන්තුවට ලබාදීමට රජය කටයුතු නොකිරීම සහ ජාතික විගණන…
Lanka Newsweek · 2017 ඉල් 3 · කියවීමට මිනිත්තු 1