නවතම පුවත්
දැන්වීම
පුවත්කලාකාරයෝ ආරක්ෂාවෙන් ජරාව "කාලා"
(සුමුදු පෙරේරා ) ප්රවීණ කලාකරුවන් පිරිසක් ආරක්ෂක අමාත්යංශයෙන් මාසික වැටුප් ඇතුළු වරප්රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ මුල්ය අපරාධ කොට්ඪශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ…
Lanka Newsweek · 2017 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකාව පන්දු යවන්නන් 14 දෙනෙක් භාවිතා කළ ක්රිකට් තරඟය ...
ශ්රී ලංකා ඉන්දියා ක්රිකට් තරඟාවලියේ පුහුණු තරඟයේ දෙවන හා අවසන් දිනය වූ අද (12) දවසේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නන් 14 දෙනෙකු උපයෝගී කර ගන්නා ලදී . O M R W ECON WD NB FDM කරුණාරත්න 4.0…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ජීවිතය කියන්නේ (නො)කිසිවකි
බුදුන් වහන්සේට අනුව සියල්ල අනිත්යයි. දුක්ඛයි. එමෙන්ම අනාත්මයි. ඒ ති්රලක්ෂණයට අනුව සියල්ල ‘(නො)’ කිසිවක් මිස ‘කිසිවක් නොවේ. එනම් සියලූ නාම (ස්පර්ෂ, වේදනවා සංඥා, සංස්කාර, විඥාන) රූප (ආපෝ, තේජෝ,…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
පුවත්කාර්මික අංශය ජයගත් තිළිණි දිනංජලී
(ජයකාන්ත ලියනගේ) ඈත අතීතයේ රැකියා වල නිරත වූයේ බොහෝ විට පිරිමින් පමණි. ඒ නිසාම පවුලට ආදායම ගෙන ආවේද පිරිමියාය. ගැහැණියගේ වගකීම වූයේ දරුවන් හදාවඩා ඔවුන් රැුක බලාගනිමින් ස්වාමියාගේ කටයුතු ඉටු කිරීමය.…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 4
පුවත්හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු තව දුරටත් රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ ) ගෙවල් බිඳුම් 05 කට සම්බන්ධ, හෙරොයින් මිලිග්රෑම් 2780 ක්ද සමග මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් වලට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් 2017…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ ) මීටියාගොඩ, කලූපේ ප්රදේශයේ පාලූ නිවසක සගවා තිබියදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමග මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 නොවැම්බර් මස 23 වන දින දක්වා රක්ෂිත…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සිවු දෙනාට ඇප
(ජයකාන්ත ලියනගේ) බද්දේගම, ගුරුසිංහගොඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව් (04) දෙනා එක් අයෙකුට මුදල් රුපියල් පහලොස් දහස…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතිදරු පියෙකු ඇලස්ටෝනියා ගසක එල්ලා මරා දමලා ?
(ජයකාන්ත ලියනගේ) ඇත්කදුර, නාඹරඅත්ත ප්රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මල සිරුරක් ඇලස්ටෝනියා ගසක එල්ලෙමින් තිබියදී ඊයේ (11)සවස බද්දේගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 2
පුවත්එල්ටීටීඊ සාමාජිකයින් භූමදානය කළ ස්ථානවල ඇති හමුදා කඳවුරු ඉවත් කරනු
(නිලන්ති මානෙල් ) උතුරේ මිය ගිය එල්ටීටීඊ සාමාජිකයින් භූමදානය කර තිබෙන ස්ථානවල පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වහාම ඉවත් කළ යුතු යැයි මඩකලපු දිස්ත්රික් ද්රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශ්රී…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස් ලොක්කන්ට එරෙහිව පොලිස් පොඩ්ඩන් පෙරට
(සුදත් සංජය ) උපසේවා නිලධාරීන් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරීන් 2006 වසරේදී පොලිස් නිත්ය සේවයට බදවා ගනු ලැබුවද ඒ අය පොලිස් උප සේවයේ සේවය කළ වසර 15ට අසන්න කාලය සලකා බලා උසස්වීම් ලබාදීමට කටයුතු…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපියසේන ගමගේට රාජ්ය ඇමතිකමක්?
(සුමුදු පෙරේරා ) ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහ තේරී පත් වූ පියසේන ගමගේ මහතා පළාත් සභා සහ පළාත් පාලන රාජ්ය අමාත්ය ධුරය ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්කොස්තාපල්වරුන් සොයා ගැනීම පොලීසියට ප්රශ්නයක් වෙලා
(හේමන්ත තුෂිත කුමාර ) බ්රිතාන්ය යටත් විජිත පාලන සමයේදී බලාත්මකව තිබු නීතිරීති සංශෝධනය නොවී ශ්රී ලංකා පොලිස් සේවයේ තවමත් ඒ අයුරින්ම ක්රියාත්මක වීම නිසා ඉදිරියේදී පොලිසියට පොලිස් කොස්තාපල්වරුන්…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්උතුරේ ධීවරයින්ට ආරක්ෂක අංශ බාධා කරනවලු
(නිලන්ති මානෙල් ) මුලතිව් දිස්ත්රික්කයේ ධිවර ජනතාවට ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් එල්ලවන බාධා පිළිබදව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ට…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද වැඩ අල්ලයි -රට පුරා ජනහමු දහසක්
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය,රට දේශපාලනය සහ ආර්ථිකයා මුහුණදී සිටින අභියෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රටපුරා…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ඩිව්ගෙන් සහ රෝහණ ලක්ෂ්මන්ගෙන් “පැතිකඩට” විරෝධය
(රංජිත් ගුණවර්ධන ) ඔක්තෝම්බර් විප්ලවයේ සියවස සැමරීම සදහා සිරස රූපවාහිනී ආයතනය මගින් පසුගියදා විකාශනය කෙරුණු “පැතිකඩ” වැඩසටහනට සහභාගි වූ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව්. ගුණසේකර සහ කැලණිය…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝප් වාර්තා අවදානයට ලක් නොවීම මහා පාපකර්මයක්
(උපුල් බණ්ඩාර ) රජයේ ආයතනවල සිදු වී ඇති වංචා දූෂණ සහ අක්රමිකතා පිළිබඳපොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව අවුරුදු ගණනාවක් මුළුල්ලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්වසර මිලියන 80කට පෙර ජීවත් වූ මෝරෙක් තවමත් පණපිටින්..
(හේමන්ත තුෂිත කුමාර) වසර මිලියන 80කට පෙර ජීවත්ව සිට වඳව ගියේයැයි සිතූ අතිශය දුර්ලභ ගණයේ මෝරෙකු පණපිටින් සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්ව ඇත. මේ මෝරා සොයාගෙන ඇත්තේ පෘතුගාල වෙරළ තීරයට ඉතා ආසන්න…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය ක්රිකට් තරගාවලියට ශ්රී ලංකා පිලෙන් ප්රබල ආරම්භයක් ..
(හේමන්ත තුෂිත කුමාර) ටෙස්ට් තරඟ තුනක් ,එක්දින තරඟ තුනක් ,සහ t 20 තරග තුනක් සමගින් ඉන්දියා ශ්රී ලංකා දින 37ක දීර්ඝ ක්රිකට් තරගාවලියක ආරම්භය අද (11) දිනයේදී සනිටුහන් විය. කොල්කටාහිදී ක්රිකට්…