නවතම පුවත්
දැන්වීම
පුවත්ගාමිණී සෙනරත් 21 දක්වා රිමාන්ඩ්
(සුජිත්කො මංගල ද සිල්වා) කොළඹ රීජන්ට් හෝටල් සංකිර්ණය සඳහා වෙන් කළ මුදල් අයුතු ලෙස අවභාවිත කළා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණී…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්සම ලිංගික විවාහ නීති ගත කිරීමට ඔස්ට්රේලියාව තීරණය කරයි
(සුජිත් මංගල ද සිල්වා) නත්තල් සමය සමලිංගික විවාහනීති ගත කිරීමට අවශ්ය පියවර ගැනීම කෙරෙහි ඔස්ට්රේලියානු රජයේ විශේෂ අවදානය යොමු වී තිබේ . ඔස්ට්රේලියාණු රජය මේ තීරණය ගෙන තිබෙන්නේ එරට සංඛ්යාන…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුස්ලිම් පක්ෂ ගෑණු පස්සේ යයි
(රංජිත් ගුණවර්ධන) මුස්ලිම් කාන්තාවන් දේශපාලනයට පිවිසීමට වැඩි කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීම මුස්ලිම් දේශපාලන පක්ෂවලට දැඩි අභියෝගයක් වී තිබේ. ඊට හේතු…

පුවත්විභාග කොමසාරිස් ඉවතට
(සුජිත් මංගල ද සිල්වා ) විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා වහාම ක්රියාත්මක වන පරිදි එම තනතුරේන් මිට සුළු වෙලාවකට පෙර පහ කරනු ලැබ තිබේ. මෑත කාලයේ විභාග වංචා සහ අක්රමිකතා රැසක්…

පුවත්නව නාවික හමුදාපති කතානායක හමුවෙයි
නව නාවික හමුදපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) කතානායක කරු ජයසූරිය මහතා හමුවූ අවස්ථාව.

පුවත්චීන විවාහ සැණකෙළිය කොළඹදී
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ ජීවත් වන චීන ජතිකයිගෙන් තෝරාගත් තරුණ චීන ජෝඩු 150ක් එකවර විවාහ පත් කිරීමේ මහා විවාහ සැණකෙළියක් කොළඹ නිදහස් චතුරශ්රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. ශ්රී ලංකාවේ…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්ඵලදායීතාවයෙන් අඩුම රාජ්ය ආයතනය ජනාධිපති කාර්යාලය බව ජනපතිම පිළිගනී.
(උපුල් බණ්ඩාර) රාජ්ය ආයතන අතරින් අවම ඵලදයීතාවයක් සහිත රාජ්ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග එම කාර්යාලයේදී…

පුවත්වික්රමාන්විත සංචාරක සේවා සදහා නව රෙගුලාසි
වික්රමාන්විත සංචාරක සේවා නගා සිටුවීම සදහා නව රෙගුලාසි මාලාවක් හදුන්වා දීමට කටයුතු යොදා තිබෙන බව අග්රාමාත්ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
පුවත්සංක්රමණික ජාවාරම මැඩලා දේශසීමා ආරක්ෂණයට විශේෂ යාන්ත්රණයක්
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ සංක්රමණික ජාවාරම මැඩළා දේශසීමා ආරක්ෂා කිරීම සඳහා විශේෂ යාන්ත්රණයක් සකස් කරමින් සිටින්නේ යැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්යවරයා ඒ…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්ගාමිණී සෙනරත් 21 දක්වා රිමාන්ඩ්
(සුජිත්කො මංගල ද සිල්වා) කොළඹ රීජන්ට් හෝටල් සංකිර්ණය සඳහා වෙන් කළ මුදල් අයුතු ලෙස අවභාවිත කළා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණී…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසම ලිංගික විවාහ නීති ගත කිරීමට ඔස්ට්රේලියාව තීරණය කරයි
(සුජිත් මංගල ද සිල්වා) නත්තල් සමය සමලිංගික විවාහනීති ගත කිරීමට අවශ්ය පියවර ගැනීම කෙරෙහි ඔස්ට්රේලියානු රජයේ විශේෂ අවදානය යොමු වී තිබේ . ඔස්ට්රේලියාණු රජය මේ තීරණය ගෙන තිබෙන්නේ එරට සංඛ්යාන…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුස්ලිම් පක්ෂ ගෑණු පස්සේ යයි
(රංජිත් ගුණවර්ධන) මුස්ලිම් කාන්තාවන් දේශපාලනයට පිවිසීමට වැඩි කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීම මුස්ලිම් දේශපාලන පක්ෂවලට දැඩි අභියෝගයක් වී තිබේ. ඊට හේතු…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්විභාග කොමසාරිස් ඉවතට
(සුජිත් මංගල ද සිල්වා ) විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා වහාම ක්රියාත්මක වන පරිදි එම තනතුරේන් මිට සුළු වෙලාවකට පෙර පහ කරනු ලැබ තිබේ. මෑත කාලයේ විභාග වංචා සහ අක්රමිකතා රැසක්…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්නව නාවික හමුදාපති කතානායක හමුවෙයි
නව නාවික හමුදපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) කතානායක කරු ජයසූරිය මහතා හමුවූ අවස්ථාව.
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන විවාහ සැණකෙළිය කොළඹදී
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ ජීවත් වන චීන ජතිකයිගෙන් තෝරාගත් තරුණ චීන ජෝඩු 150ක් එකවර විවාහ පත් කිරීමේ මහා විවාහ සැණකෙළියක් කොළඹ නිදහස් චතුරශ්රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. ශ්රී ලංකාවේ…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්ඵලදායීතාවයෙන් අඩුම රාජ්ය ආයතනය ජනාධිපති කාර්යාලය බව ජනපතිම පිළිගනී.
(උපුල් බණ්ඩාර) රාජ්ය ආයතන අතරින් අවම ඵලදයීතාවයක් සහිත රාජ්ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග එම කාර්යාලයේදී…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්වික්රමාන්විත සංචාරක සේවා සදහා නව රෙගුලාසි
වික්රමාන්විත සංචාරක සේවා නගා සිටුවීම සදහා නව රෙගුලාසි මාලාවක් හදුන්වා දීමට කටයුතු යොදා තිබෙන බව අග්රාමාත්ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
පුවත්සංක්රමණික ජාවාරම මැඩලා දේශසීමා ආරක්ෂණයට විශේෂ යාන්ත්රණයක්
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ සංක්රමණික ජාවාරම මැඩළා දේශසීමා ආරක්ෂා කිරීම සඳහා විශේෂ යාන්ත්රණයක් සකස් කරමින් සිටින්නේ යැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්යවරයා ඒ…
Lanka Newsweek · 2017 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්අසූ මහා ශ්රාවකයෝ
(දේ. සු. ද සොයිසා ) බලතල වලින් පිරුණු නිලතල ලබන්නට කවුරු කවුරුත් කැමතියි. බොහෝ දෙනා ඉගෙනුම ලබා විභාග සමත්කොට අපේක්ෂා කරනුයේද උසස් නිලතල ලබා ගන්නටය. නිලතලවලට හිමි බලතල රැකගන්නට බොහෝ දෙනා උත්සාහ ගන්නා…
Lanka Newsweek · 2017 ඉල් 14 · කියවීමට මිනිත්තු 6
පුවත්ජනපතිගේ ගොටුකොළ සම්බෝලය අනුරාධපුරයට යැවූ හැටි
(දේ .සූ.ද.සොයිසා) ආර්. පේ්රමදාස මහතා දේශීය කෑම බීමවලට මහත් රුචිකත්වයක් දැක්වීය. එතුමා ඇමැතිවරයකුව සිටියදී ගත් ආහාර වට්ටෝරුව රටේ ජනාධිපති ධුරයට පත් වූ විට ද එලෙසම ගැනීමට අමතක නොකළේ ය. ජනපති ආර්…
Lanka Newsweek · 2017 ඉල් 14 · කියවීමට මිනිත්තු 2