නවතම පුවත්
දැන්වීම
පුවත්බැඳුම්කර වාර්තාව අද මන්ත්රීවරුන්ගේ අතට?
අගමැතිගෙන් විශේෂ ප්රකාශයක් (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වතාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අද (10) ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
පුවත්පොලිස් වෙසින් මත් කුඩු බෙදා මාට්ටු
(නිලන්ති මානෙල්) පොලිස් වෙසින් සැරසී රුපියල් විසි ලක්ෂයකට අධික මත් කුඩු තොගයක් සිය යතුරු පැදියෙන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (09)සවස වත්තල දී අත්අඩංගුවට ගෙන…

පුවත්විපක්ෂය බැඳුම්කර විවාදයෙන් පැන ගියා..!
එජාපය ඕනෑම අවස්ථාවක විවාදයට සූදානම් (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
පුවත්බැඳුම්කර වාර්තාව පිළිතුරු නොමැති ප්රශ්නයක්..!
“භය නැති අගමැති”නටකයේම කොටසක් දැයි සැකයි (අශන්ති වර්ණසුරිය) බැදුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිළිතුරු නොමැති බොහෝ ප්රශ්න තිබෙන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මාතර…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝටි 40,000 බැඳුම්කර ගැන මහින්දගෙන් ප්රකාශයක් ඕනෑ
(සුජිත් මංගල ද සිල්වා) මුදල් මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව 2008-2014 දක්වා වූ කාලය ඇතුළත දී විනිවිද භාවයකින් තොර පුද්ගලික ඍජු නිකුතු ක්රමය යටතේ රුපියල් කෝටි 40,000ක බැඳුම්කර නිකුත් කිරීම…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 6
පුවත්ජේ .ආර් .ගේ වැරදුණු ගැටේ
අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යැවීම (කමල් ශී්ර ලියනගේ) එවක ආණ්ඩු කළේ සමගි පෙරමුණ ය. සමගි පෙරමුණ ආණ්ඩුවේ කලාවැව ආසනයේ මන්තී්රවරයා වූයේ ශී්ර.ල.නි.ප ප්රබලයකු වූ ආර්.බී. රතනමලල ය. ඔහු වසර 10කට…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 4
පුවත්බැඳුම්කර වාර්තාව අද මන්ත්රීවරුන්ගේ අතට?
අගමැතිගෙන් විශේෂ ප්රකාශයක් (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වතාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අද (10) ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
පුවත්පොලිස් වෙසින් මත් කුඩු බෙදා මාට්ටු
(නිලන්ති මානෙල්) පොලිස් වෙසින් සැරසී රුපියල් විසි ලක්ෂයකට අධික මත් කුඩු තොගයක් සිය යතුරු පැදියෙන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (09)සවස වත්තල දී අත්අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2018 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රීලනිපය-ඒකාබද්ධය බැඳුම්කර විවාදයට කල් ඉල්ලයි
පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපතිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා නිශ්චිත කාලයක් අවශ්ය බවට ශ්රී ලංකා නිදහස්…
Lanka Newsweek · 2018 දුරුතු 9 · කියවීමට මිනිත්තු 2
පුවත්වික්ටර් රත්නායකයන්ගේ බිරිය අත්අඩංගුවට..!
(උපුල් බණ්ඩාර) රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිය වන හෂිනි අමේන්ද්රා රත්නායක මහත්මිය මාතර,තංගල්ල පොලීසිය මගින් අද (09) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ…
Lanka Newsweek · 2018 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයහපාලන අභියෝග ජයගැනීමට ඉදිරියටත් එකමුතු විය යුතුයි
තෙවසරක් ඇතුළත ලබා ගත් යහ පාලන ජයග්රහණ සැමරීමට පමණක් නොව ඒ සඳහා තිබෙන ඉදිරි බාධක ජය ගැනීමට ද එදා වගේම ඉදිරියටත් සියලු දෙනාම එකට එකමුතු විය යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ…
Lanka Newsweek · 2018 දුරුතු 9 · කියවීමට මිනිත්තු 3

පුවත්යහපාලන අභියෝග ජයගැනීමට ඉදිරියටත් එකමුතු විය යුතුයි
තෙවසරක් ඇතුළත ලබා ගත් යහ පාලන ජයග්රහණ සැමරීමට පමණක් නොව ඒ සඳහා තිබෙන ඉදිරි බාධක ජය ගැනීමට ද එදා වගේම ඉදිරියටත් සියලු දෙනාම එකට එකමුතු විය යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ…
Lanka Newsweek · 2018 දුරුතු 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරාජගිරිය ගුවන් පාලමේ ගුවන් දර්ශනය
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2018 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
පුවත්හොරුන්ට ජනාධිපතිගෙන් සමාවක් නැහැ
(ජයකාන්ත ලියනගේ ) ජනතාවගේ මුදල් ගසා කෑ අයට ජනාධිපතිවරයාගෙන් නම් කිසිම සමාවක් ලැබෙන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ…
Lanka Newsweek · 2018 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
පුවත්ලෝක උරුමය අහිමිවීමේ අවධානමෙන් ගාලු කොටුව ගැලවෙයි
(සුජිත් මංගල ද සිල්වා) රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්රියාත්මක කිරීම නිසා ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක මහතා…
Lanka Newsweek · 2018 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුව බදාදා කැඳවීමට කතානායක තීරණය කරයි
(සුජිත් මංගල ද සිල්වා) වහාම ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව අනිද්දා (10) පෙරවරු 10.30 ට කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා අද (8) තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් මෙසේ වහාම කැඳවීමට…
Lanka Newsweek · 2018 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
පුවත්කොළඹ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට
නියමිත කාලයටත් කලින් වැඩ අවසන් මාදුළුවාවේ සෝභිත හිමි නමින් පාලම නම් කෙරේ..! (සුජිත් මංගල ද සිල්වා ) කොළඹ රාජගිරිය නව ගුවන් පාලම අද (08) උදැසන යේදී තිබුණු සුභ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව ජනාධිපති…
Lanka Newsweek · 2018 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
පුවත්2017 “සුවවිරු අභිෂේකය” බලපිටිය රෝහලට
(ජයකාන්ත ලියනගේ) දකුණු පළාතේ “A” කාණ්ඩයේ රෝහල් අතර පැවති තරඟයේදී ගාල්ල දිස්ත්රික්කයේ පිහිටි ප්රධානතම මූලික රෝහල වන බළපිටිය මූලික රෝහල, 2017 වර්ෂයේ සුවවිරු අභිෂේක සම්මානය පස්වැනි (05) වරටත් හිමිකර…