නවතම පුවත්
දැන්වීම
දේශපාලනවිශ්වාස භංගය මහා ජන අවශ්යතාවයක් නොවෙයි..!
රට මුහුණ පා ඇති ඉරණමට ජනපති-අගමැති වග කිව යුතුයි (සුමුදු පෙරේරා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදරිපත් කර තිබෙන්නේ රටෙත් මහ ජනතාවගේත් අවශ්යතාවය මත නොව ඒ ඒ දේශපාලන…
Lanka Newsweek · 2018 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාස භංගය භාර දෙයි..!
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය මීට සුළු මොහොතකට පෙර කතානායක කරු ජයසුරිය මහතා වෙත භාර දුන්නේය. ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් 51ක් සහ ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්විශ්වාස භංගය ගැන ශ්රීලනිප මුනි වත රකියි..?
මධ්යම කාරක සභාව-මන්ත්රී කණ්ඩායම මීයට පිම්බා වගේයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (20) පැවති ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැතිගේ ආර්ථික කමිටුව අහෝසියි-ජනපතිගේ ආර්ථික සභාව කරළියට..!
“මෛත්රී-මලික්” රහස් සාකච්ඡාවක..? (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කර ඒ බලතල ජනාධිපතිවරයා යටතේ ක්රියාත්මක ජාතික ආර්ථික…
Lanka Newsweek · 2018 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්ආණ්ඩුවේ සන්නිවේදනය අසමත් කියූ සාගලට මාධ්ය ප්රධානීන්ගෙන් කණ පිරෙන්න උත්තර
රාජ්ය මාධ්ය හැසිරීම පිළිබඳ කිසිඳු අවබෝධයකින් තොරව සාගල රත්නායක අමාත්යවරයා එල්ල කරන චෝදනාව පදනම් විරහිත බව රාජ්ය මාධ්යයක ඉහල පෙළේ නිලධාරියෙකු අවධාරණය කරයි. එම නිලධාරියා මේ බව අවධාරණය කර සිටියේ,…
Lanka Newsweek · 2018 මැදින් 20 · කියවීමට මිනිත්තු 4
පුවත්අගමැතිට එරෙහි විශ්වාස භංගය අද නොවේ හෙටය..!
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව එකසත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂයේ ද සහය ඇතිව පරිමේන්තුවට අද (20) ඉදිරිපත් කිරීමට නියමිත තිබූ විශ්වාස භංග…
Lanka Newsweek · 2018 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්අග්රාමාත්ය ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර..?
(උපුල් බණ්ඩාර) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සාර්ථක කර ගැනීමට හැකි වුණොත් නව අග්රාමාත්යවරයා ලෙස නීතිය,සාමය සහ රාජ්ය පරිපාලන අමාත්ය රංජිත්…

පුවත්ප්රසන්න රණවීර රිමාන්ඩ්
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා මේ මස විසි දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබැ තිබේ. මේ සිද්ධියට අදාළ…

පුවත්විශ්වාස භංගය පරදවන්න එජාප මන්ත්රී කණ්ඩායම සීරුවෙන්..!
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශවාස භංග යෝජනාවට එක්ව මුහුණ දී පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායම ඊයේ (19) ඒකමතිකව තීන්දු…

පුවත්චතුර සේනාරත්න අගමැති සමග තීරණාත්මක සාකච්ඡාවක..?
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ගම්පහ දිස්ත්රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මනත්රී චතුර සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (19) සිදුව…

දේශපාලනවිධායකය අහෝසි කරන 20 වැනි සංශෝධනය ජවිපෙන්..!
“මෛත්රී-රනිල්-මහින්ද” එකම කණ්ඩායමක්..! (සුජිත් මංගල ද සිල්වා) රටට ජනතාවට විනාශකාරී වූ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්රී…
Lanka Newsweek · 2018 මැදින් 19 · කියවීමට මිනිත්තු 7
පුවත්මහනුවර-අම්පාර සිද්ධීන් පිළිබඳව අගමැති පසු විපරමක..!
(සුජිත් මංගල ද සිල්වා) මහනුවර සහ අම්පාර ආශ්රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්රියා මාර්ග පිළිබඳවත්, ඉදිරියේ මෙවැනි සිද්ධීන් ඇති වීම වළක්වා ගැනීම පිළිබඳවත් අදහස් හුවමාරු…
Lanka Newsweek · 2018 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅරලිය මැදුරේ සුළු සේවකයින් සාගලගේ නිවස සුද්ද කරන්න යොදවලා..!
අග්රමාත්ය කාර්ය මණ්ඩල ප්රධානීකම ඇමතිවරයකුට දරන්න බැහැලු..? සාගලට එම තනතුරත් අහිමි වන ලකුණු..! (සුමුදු පෙරේරා) අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා, අරලිය ගහ මන්දිරයේ සේවයේ නියුතු…
Lanka Newsweek · 2018 මැදින් 19 · කියවීමට මිනිත්තු 2
පුවත්එජාපයේ ප්රධාන තනතුරු සියල්ල වෙනස් වෙයි..!
මලික්ට-කබීර්ට තනතුරු අහිමි වන ලකුණු..? රනිල්ගේ අනු ප්රප්තිකයා නම් කරන ලෙස ඉල්ලයි..! රුවන් විජයවර්ධන වාර්තාව එළිදකියි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහා ලේකම් ඇතුළු සියලුම…