නවතම පුවත්
දැන්වීම
පුවත්සිය නියෝග නොතකා රැස්වූ අගමැතිගේ ආර්ථික කමිටුවට ජනපතිගෙන් චෝදනා..!
"මෙහෙම නම් ඉස්සරහට යන්න බැහැ" (උපුල් බණ්ඩාර) සිය නියෝගය නොතකා ආර්ථික කළමනාකරණ කමිටුව අඛණ්ඩව රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අද (27 ) අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්පාඨලී චම්පිකගේ යෝජනාව ජනපති අනුමත කරයි
ජයවික්රම පෙරේරාගෙනුත් සහය..! (සුජිත් මංගල ද සිල්වා) මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු 45 ක් සහිත යෝජනාවලිය ජාතික ආර්ථික…
Lanka Newsweek · 2018 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලසන්ත ගුණවර්ධන අනා ගෙන නා ගත්ත “Viber” පණිවිඩය..!
(සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ අග්රාමාත්ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්රසේකර මහතාගේ සිරිකොත පිහිටි කාර්යාලයට සීල් තබා ඔහුගේ බඩු භාණ්ඩ රැගෙන යාමේ…
Lanka Newsweek · 2018 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්වාසය උරගාද්දී ජනපති ස්වාධීන වෙයි..!
අගමැති දැඩි ස්ථාවරයක..? (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධ කාරණයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ස්වාධීන ස්ථාවරයක සිටිමින් ක්රියා කිරීමට…
Lanka Newsweek · 2018 මැදින් 27 · කියවීමට මිනිත්තු 2- පුවත්
සුදත්ගේ කාර්යාලය “සීල්” තැබුවාට අගමැති “සාගලට-විකීට” දෙහි කපයි..!
බොරදියේ මාළු බෑමට ගිය ලසන්ත ගුණවර්ධන අනාථයි කාර්යාලයේ සීල් කඩයි-සුදත්ගේ ගෝලයෝ යළි වැඩ..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ අග්රාමාත්ය හිටපු පෞද්ගලික සහයක…
Lanka Newsweek · 2018 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්රාවුෆ් හකීම්ගේ ගෝලයෝ ජල සම්පාදනයෙන් කෝටි ගණනක් ගහලා..!
සභාපතිවරයා ජල සම්පාදනය හිඳියි-ජල ගාස්තු වැඩි වෙයි..? දුෂිතයාට තවත් කෝටි ගණනක ව්යාපෘතියක් භාර දීලා..! (සුජිත් මංගල ද සිල්වා) ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්ය රාහුෆ් හකීම් මහතා යටතේ පවතින ජාතික ජල…
Lanka Newsweek · 2018 මැදින් 26 · කියවීමට මිනිත්තු 3
පුවත්එජාප මහ ලේකම් ආගිය අතක් නැහැ..?
(සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේත් ආණ්ඩුවේත් අභ්යන්තරයේ උද්ගත වී තිබෙන තාත්තය හමුවේ කලකිරීමට පත්ව එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා සියල්ල අත හැර විදේශ ගතව තිබේ. කබීර් හෂීම් මහතා මෙසේ විදේශ ගතව…
Lanka Newsweek · 2018 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුදත් චන්ද්රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..!
විශ්රාමික ඩී.අයි.ජි සිරිකොතට කඩා පනී-කාර්ය මණ්ඩලය අනාථ වෙලා (නිලන්ති මානෙල්) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ අග්රාමාත්ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්රසේකර මහතාගේ…
Lanka Newsweek · 2018 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප මහ ලේකම් ආගිය අතක් නැහැ..?
(සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේත් ආණ්ඩුවේත් අභ්යන්තරයේ උද්ගත වී තිබෙන තාත්තය හමුවේ කලකිරීමට පත්ව එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා සියල්ල අත හැර විදේශ ගතව තිබේ. කබීර් හෂීම් මහතා මෙසේ විදේශ ගතව…
Lanka Newsweek · 2018 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්සුදත් චන්ද්රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..!
විශ්රාමික ඩී.අයි.ජි සිරිකොතට කඩා පනී-කාර්ය මණ්ඩලය අනාථ වෙලා (නිලන්ති මානෙල්) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ අග්රාමාත්ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්රසේකර මහතාගේ…
Lanka Newsweek · 2018 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිරූපණ ශිල්පිනී ශානිකා නෙලුම්ගේ අලුත්ම රූප පෙළ..!
pic by RANUKA WIJAYAWARDHANA
Lanka Newsweek · 2018 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිරූපණ ශිල්පිනී ශානිකා නෙලුම්ගේ අලුත්ම රූප පෙළ..!
pic by RANUKA WIJAYAWARDHANA
Lanka Newsweek · 2018 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්හතර කේන්දරයම පාළු වෙලා..!
දේශපාලකයින් අධාර්මිකයි..! රට අරාජිකයි..! නීච බුධ රවී එක්ක රජය මඤ්ඤං කරවයි..! ශ්රී ලංකා කේන්දරයේ හතර කේන්දරයම පාළු වී රට අරාජික තත්ත්වයට පත් වන බව පෙනේ. දේශපාලකයින් වෛරී මානසිකත්වයෙන් කටයුතු කරන විට…
Lanka Newsweek · 2018 මැදින් 24 · කියවීමට මිනිත්තු 2
පුවත්බංගලාදේශය ගැහැව්වම දුකද?
ශ්රී ලංකා බංගලාදේශ ක්රිකට් තරග පරාජය පාර්ලිමේන්තුවේ විවාද සම්පන්න මතෘ කාවක් වි ඇත. ක්රීඩා ඇමතිවරයා කියනුයේ ක්රිකට් පරාජයට නායකයා වග කිව යුතු අතර දේශපාලන පරාජයන්ටද නායකයාම වග කිව යුතු බවය. මේ…
Lanka Newsweek · 2018 මැදින් 24 · කියවීමට මිනිත්තු 2
පුවත්IOC පෙට්රල්-ඩීසල් මිල ඉහළට
(නිලන්ති චන්ද්රසේන) අයි. ඕ .සි සමාගම පෙට්රල් ලීටරයක මිල ඊයේ (23) මධ්යම රාත්රියේ සිට රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ද වැඩි කළේය. අයි.ඕ.සී.සමාගම පෙට්රල් සහ ඩීසල් මිල ඉහල දැමුවද…
Lanka Newsweek · 2018 මැදින් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..?
කුරුඳු පොලු මෙහෙයුම එජාපයටම විරුද්ධව ඇරඹෙන ලකුණු..! එජාප පංච පුද්ගල කමිටුව විසුරුවා හැරීමට බල කෙරේ..! කුරුඳු පොලු ප්රහාරයක් එල්ල වන ලකුණු..? (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික්…

දේශපාලනඅකිලට එරෙහි මලික්ගේ කුමන්ත්රණය අතේ පත්තු වෙයි..!
(උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහා ලේකම් ධූරය ලැබීම වැළැක්වීම සඳහා සභාපති මලික් සමරවික්රම මහතා මේ වන විට පක්ෂ…
Lanka Newsweek · 2018 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැතිට සුදත් අහිමි වුණේ “කබීර්-මලික්” නිසා..!
(සුමුදු පෙරේරා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික සහයක සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්යක්ෂ ජනරාල් සුදත් චන්ද්රසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට ප්රධාන වශයෙන්ම හේතු වී…
Lanka Newsweek · 2018 මැදින් 23 · කියවීමට මිනිත්තු 1