නවතම පුවත්
දැන්වීම
පුවත්ආනයනික රත්රං සඳහා 15% බද්දක්
(නිලන්ති චන්ද්රසේන) ඊයේ (17) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනය කරන රත්රං සඳහා එහි වටිනාකම මත 15% බද්දක් පැනවීමට මුදල් අමාත්යංශය තීරණය කර ඇත 2016 වසරේදී රත්රං කිලෝග්රෑම් 9000 ක්…
Lanka Newsweek · 2018 බක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මව අභාවප්රාප්ත වෙයි
(නිලන්ති චන්ද්රසේන) 1989 සිට 1993 දක්වා අමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ආර්යාව වූ බාබරා බුෂ් අභාවප්රාප්ත විය. මිය යන විට 92 හැවිරිදි වියේ පැසවූ ඇය සැමියා සහ දරුවෙකු යන…
Lanka Newsweek · 2018 බක් 18 · කියවීමට මිනිත්තු 1- පුවත්
සමාජ මාධ්ය ජාල පුවත්වලින් වැඩි හරියක් බොරු- ජනාධිපති
ශ්රී ලංකාවේ අන්තර්ජාල ප්රකාශනයන්හි පළ කෙරෙන ප්රවෘත්ති වලින් 75% කටත් වැඩි කොටසක් සත්යයෙන් තොර බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන පවසයි. පොදු රාජ්ය මණ්ඩල රාජ්ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එක්සත්…
Lanka Newsweek · 2018 බක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්මාදුවේ මිනිස් ජීවිත අනතුරේ..!
පාලම මරු කපොල්ලක් වෙලා..! වජිර අබේවර්ධනට-සජින් වාස්ට චෝදනා..? (ජයකාන්ත ලියනගේ) අති රමණීය ගංගාවක් වන ගාල්ල බළපිටිය මාදු ගගේ පිහිටි විශාලතම දූපත වන මාදූව ගම්මානයට යෑමට තිබෙන එකම පාලම අවුරුදු ගණනාවක්…
Lanka Newsweek · 2018 බක් 18 · කියවීමට මිනිත්තු 7
පුවත්16 කල්ලිය කරන්න යන ඒකාබද්ධයේ කුමන්ත්රණය හඳුනා ගැනේ..!
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්රීවරුන් දහසය දෙනා ඒකාබද්ධ විපක්ෂයට ඍජුවම සම්බන්ධ කර…
Lanka Newsweek · 2018 බක් 17 · කියවීමට මිනිත්තු 2

දේශපාලනමලික් සමරවික්රම ආර්ථික ඝාතකයෙකි..!
සිංගප්පූරුවට රට පවා දීලා..? දේශද්රෝහී ක්රියා හෙළිවෙයි සිංගප්පූරු-ශ්රී ලංකා වෙළඳ ගිවිසුමේ වාර්ෂික පාඩුව කෝටි 150යි..! ජනපති-කැබිනට්ටුව නොමඟ යවලා..! ඇමැතියි-අමාත්යංශයයි මෙහෙයවන්නේ ඇමරිකානුවන්…
Lanka Newsweek · 2018 බක් 15 · කියවීමට මිනිත්තු 6
පුවත්එජාප 2018 ප්රතිසංස්කරණයත් පුස් වෙඩිල්ලක්..!
සුදත් චන්ද්රසේකර වන මේ ලියුම්කරුත්,මේ ලියුම්කරුගේ කණ්ඩායමත් රට පුරා ගම් නියම්ගම් සිසාරා ගොස් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කිරීමේදී එම පාක්ෂිකයින් අපගේ වචනය විශ්වාස කොට,පිළි ගෙන ඒ අයගේ දරුපවුල්,…
Lanka Newsweek · 2018 බක් 12 · කියවීමට මිනිත්තු 3
පුවත්පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල: ශ්රී ලංකාවට පදක්කම් හයක්
2018 පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ශ්රී ලංකාවේ හය වැනි පදක්කම තහවුරු කර ගැනීමට බොක්සිං ක්රීඩක ඉශාන් බණ්ඩාර සමත් විය. කිලෝ ග්රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඔහු සමත් වුණි.…
Lanka Newsweek · 2018 බක් 11 · කියවීමට මිනිත්තු 1- පුවත්
හිස තෙල් ගෑම අවුරුදු සිරිත ...
ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේදී හිසේ සිට පාදාන්තය දක්වා නිරෝගී කම ප්රාර්ථනා කරනවා. හිස ශරීරයේ උත්තමාංගයයි. හිස තුල මොළය පිහිටා තිබෙනවා. මොළයත් සමග ශරීරයේ සියලුම ස්නායු සම්බන්ධ වෙනවා. සිතුවිලි වලට…
Lanka Newsweek · 2018 බක් 11 · කියවීමට මිනිත්තු 11
පුවත්මැයි පළමු වෙනිදා නිවාඩුව අවලංගු කෙරේ
(නිලන්ති චන්ද්රසේන) මැයි මස පළමු වෙනිදා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ලබා දී තිබු නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. මේ පිලිබදව අදහස් දක්වන ස්වදේශ කටයුතු නියෝජ්ය අමාත්ය ජේ.සී. අලවතුවල මහතා…
Lanka Newsweek · 2018 බක් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රීලනිප මධ්යම කාරක සභා රැස්වීම අත්හිටුවයි..!
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද(11) පැවැත්වීමට නියමිතව තිබූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම අත්හිටුවා තිබේ. මධ්යම කාරක සභාව පැවැත් වෙන…
Lanka Newsweek · 2018 බක් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්"ශ්රීලනිපය දොවනවා-එජාපය පොවනවා"
(නිලන්ති මානෙල්) එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරුන් සිය අමාත්යාංශවලින් රටේ ආර්ථිකයට කිරි පොවමින් පොහොසත් කරන විට, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් එම ආදායම දොවමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ…
Lanka Newsweek · 2018 බක් 11 · කියවීමට මිනිත්තු 2

දේශපාලනශර්ලින් චොප්රා "play boy" එක්ක නිරුවත් වෙයි..!
(ඉන්දික ප්රියන්ත) ජනප්රිය ඉන්දීය නිලි ශර්ලින් චොප්රාගේ නිරුවත් ඡායාරුප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත්වී තිබෙනවා.34 හැවිරිදි ‘කාම සුත්ර’ නිළිය අදාළ ඡායාරූප පෙළට පෙනී සිට ඇත්තේ සුප්රකට "play boy"…
Lanka Newsweek · 2018 බක් 10 · කියවීමට මිනිත්තු 2
පුවත්මලික්ගෙන් හරීන්ට බලපෑම්..!
හරීන් මලික්ට යට නොවෙයි..! එජාපයම අත හරියි..? (සුජිත් මංගල ද සිල්වා) විදේශ සේවා අමාත්ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම මහතා විදේශ සේවා…
Lanka Newsweek · 2018 බක් 10 · කියවීමට මිනිත්තු 1

පුවත්නායකයින් දෙන්නා කරත්තේ බැඳපු එළ හරකයි මී හරකයි වගේ..!
මෙවැනි නායකයින්ට රටට නායකත්වය දෙන්න බැහැ..! එළ හරකා කවුද..? මී හරකා කවුද..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්රියා කරන්නේ කරත්තයේ බැඳපු එළ හරකයි මී හරකයි වගේ යැයි ජනතා විමුක්ති…
Lanka Newsweek · 2018 බක් 9 · කියවීමට මිනිත්තු 15