නවතම පුවත්
දැන්වීම
දේශපාලනඔන් ලයින් ක්රමයට විභාග ප්රතිඵල
(නිලන්ති චන්ද්රසේන) ඔන් ලයින් ක්රමයට විභාග ප්රතිඵල ලේඛන සනාථ කිරීමේ ක්රමය අද (24 ) දින සිට ක්රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි. ඒ අනුව මෙම පහසුකම සියලුම කලාප…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ගෑස් සහ කිරිපිටි මිළ ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) ජිවන වියදම් පිළිබඳව කමිටුව අද (24) මුදල් අමාත්යංශයේදී රැස්වීමට නියමිතයි. විශේෂයෙන් මෙම රැස්වීමේදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්පාසැල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම ඉහළට
(නිලන්ති චන්ද්රසේන) මේ වන විට රජයේ පාසැල් සඳහා නොමිලේ ලබා දෙන නිල ඇඳුම් සඳහා ලබා දෙන වවුචරයේ වටිනාකම වැඩි කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යංශයේ අවධානය යොමි වී තිබේ. එම අමාත්යංශය පවසන්නේ අධ්යාපන…
Lanka Newsweek · 2018 බක් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් IS සටන්කාමීන් විසින් ඝාතනය කරයි
(නිලන්ති චන්ද්රසේන) ඇෆ්ගනිස්ථානයේ IS සටන්කාමීන් විසින් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ එකම පවුලේ අවුරුදු 27,24 සහ 19 යන වයස් වල පසු වූ තරුණයන් තිදෙනෙකි.…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්හිනිදුම මවක් සිය දරුවා ඝාතනය කර දිවි නසා ගනී
(නිලන්ති චන්ද්රසේන) හිනිදුම හබරකඩ ප්රදේශය පදිංචි මවක් අද (23) පෙරවරුවේ තම දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ තම මාස 10 ක් වයසැති පිරිමි දරුවා වන අතර පසුව ඇය ද ගෙල වැල…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්පියෙකු සිය පුතු සමග දුම්රියට පැන දිවි නසා ගනී
(නිලන්ති චන්ද්රසේන) වැල්ලව, පල්ලේකොටුව ප්රදේශයේදී ඊයේ (22)සවස පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ,ඔවුන් දෙදෙනා ඊයේ සවස කන්සන්තුරේ සිට මාතර බලා ධාවනය වූ…

පුවත්අගමැති සමන් අතාවුදගේ තටු කපයි..!
අග්රාමාත්ය අතිරේක ලේකම් ධූරයට පමණක් සීමා කෙරේ..! මාධ්ය මෙහෙයුම් බලය හරීන් ප්රනාන්දුට..? (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය අතිරේක ලේකම් (මාධ්ය) සමන් අතාවුදහෙට්ටි මහතා සතු සියලුම මාධ්ය මෙහෙයුම්…

පුවත්ගෝඨාගේ ජනපති සිහිනය බොඳ වන ලකුණු..!
ඇමරිකානු පුරවැසිකම අතහැරීමට රට පාවා දෙන්න සිදු වෙයි..? ඒකාබද්ධය පුපුරයි..! මහින්දගේ දෙකොණ ගිනි ගනී..! තීරණාත්මක රැස්වීමක් කැඳවලා..! (සුජිත් මංගල ද සිල්වා) සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් IS සටන්කාමීන් විසින් ඝාතනය කරයි
(නිලන්ති චන්ද්රසේන) ඇෆ්ගනිස්ථානයේ IS සටන්කාමීන් විසින් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ එකම පවුලේ අවුරුදු 27,24 සහ 19 යන වයස් වල පසු වූ තරුණයන් තිදෙනෙකි.…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිනිදුම මවක් සිය දරුවා ඝාතනය කර දිවි නසා ගනී
(නිලන්ති චන්ද්රසේන) හිනිදුම හබරකඩ ප්රදේශය පදිංචි මවක් අද (23) පෙරවරුවේ තම දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ තම මාස 10 ක් වයසැති පිරිමි දරුවා වන අතර පසුව ඇය ද ගෙල වැල…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්පියෙකු සිය පුතු සමග දුම්රියට පැන දිවි නසා ගනී
(නිලන්ති චන්ද්රසේන) වැල්ලව, පල්ලේකොටුව ප්රදේශයේදී ඊයේ (22)සවස පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ,ඔවුන් දෙදෙනා ඊයේ සවස කන්සන්තුරේ සිට මාතර බලා ධාවනය වූ…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති සමන් අතාවුදගේ තටු කපයි..!
අග්රාමාත්ය අතිරේක ලේකම් ධූරයට පමණක් සීමා කෙරේ..! මාධ්ය මෙහෙයුම් බලය හරීන් ප්රනාන්දුට..? (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය අතිරේක ලේකම් (මාධ්ය) සමන් අතාවුදහෙට්ටි මහතා සතු සියලුම මාධ්ය මෙහෙයුම්…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්ගෝඨාගේ ජනපති සිහිනය බොඳ වන ලකුණු..!
ඇමරිකානු පුරවැසිකම අතහැරීමට රට පාවා දෙන්න සිදු වෙයි..? ඒකාබද්ධය පුපුරයි..! මහින්දගේ දෙකොණ ගිනි ගනී..! තීරණාත්මක රැස්වීමක් කැඳවලා..! (සුජිත් මංගල ද සිල්වා) සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස…
Lanka Newsweek · 2018 බක් 23 · කියවීමට මිනිත්තු 3
පුවත්ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්රහාරයක්..31 දෙනෙක් මරුට
(තෙහංසා ලිසෑන්) ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්යස්ථානයකට මරාගෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති අතර පුද්ගලයින් 31 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී තවත්…
Lanka Newsweek · 2018 බක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්සංගීත ප්රසංගයකදී පුද්ගලයෙකු මරුට
(නිලන්ති චන්ද්රසේන) ඊයේ (21) රාත්රියේ නිට්ටඹුව අත්තනගල්ල ප්රදේශයේ පවතී සංගීත ප්රසංගයක් අතර තුර සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා…
Lanka Newsweek · 2018 බක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැතිගේ මාධ්ය නිදහස සමන් අතාවුද වනසයි..!
“lankanewsweek”වර්ජනය කරන්නැයි මාධ්ය ඒකකයට නියෝග කරලා..! සමන් අතාවුද ගැන තීරණයක් ගන්නැයි එජාප අභ්යන්තරයෙන් අගමැතිට බලපෑම්..! “I T N” ජපන් ටෙලිනාට්ය මගඩියේ තොරතුරු ළඟදීම එළියට..! අගමැති රනිල්…
Lanka Newsweek · 2018 බක් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසංගීත ප්රසංගයකදී පුද්ගලයෙකු මරුට
(නිලන්ති චන්ද්රසේන) ඊයේ (21) රාත්රියේ නිට්ටඹුව අත්තනගල්ල ප්රදේශයේ පවතී සංගීත ප්රසංගයක් අතර තුර සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා…
Lanka Newsweek · 2018 බක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැතිගේ මාධ්ය නිදහස සමන් අතාවුද වනසයි..!
“lankanewsweek”වර්ජනය කරන්නැයි මාධ්ය ඒකකයට නියෝග කරලා..! සමන් අතාවුද ගැන තීරණයක් ගන්නැයි එජාප අභ්යන්තරයෙන් අගමැතිට බලපෑම්..! “I T N” ජපන් ටෙලිනාට්ය මගඩියේ තොරතුරු ළඟදීම එළියට..! අගමැති රනිල්…
Lanka Newsweek · 2018 බක් 22 · කියවීමට මිනිත්තු 3
පුවත්74 වැනි බ්රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹ රාජකීය විදුහලේදී
(තෙහාන් ඊසාක්) 74 වැනි වරට පැවැත්වෙන වාර්ෂික බ්රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද (21) කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්රිත්ව විද්යාලය සමග කොළඹ රාජකීය විදුහල් ක්රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. මෙවර…
Lanka Newsweek · 2018 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්බේරුවල ප්රදීපාගාරය නැරඹීමට ගොස් එකම පවුලේ දෙදෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) අද (21)පෙරවරුවේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරුවල ප්රදීපාගාරය නැරඹීමට ගිය අතර එහිදී එකම පවුලේ සහෝදරයෙක් සහ ඔහුගේ නැගණිය රළ පහරකට හසුවීමෙන් අද දහවල් මිය ගොස් ඇත. පොලිසිය සදහන්…