නවතම පුවත්
දැන්වීම
පුවත්භූමිතෙල් සහනාධාර බැංකු ගිණුම් මගින් ලබාදෙයි.
(නිලන්ති චන්ද්රසේන) විදුලි බලය නොමැති සමෘද්ධී ලාභී පවුල්වලට සහ ධීවර ප්රජාවට භූමිතෙල් සහනාධාර මුදල් බැංකු ගිණුම් මගින් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යංශ ලේකම් උපාලි…
Lanka Newsweek · 2018 වෙසක් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලන“අතයි-පොහොට්ටුවයි” ගනු දෙනු බේර ගනී..!
නාමික ජනපති මෛත්රී-විධායක අගමැති මහින්ද..? ව්යවස්ථාව සංශෝධනය කෙරේ..! මහින්ද රාජපක්ෂගෙන් දේශපාලන අනාවැකියක්..! දෙසැම්බර් මහ මැතිවරණයක්..? එජාපයේ අලි පැටව් 15 ක් නව සන්ධානයට..? (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2018 වෙසක් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමලික්-කබීර් “ග්රෑන්ඩ් ඔරියන්ටල්” හෝටලයත් විකුණන් කන්න යයි..!
ටෙන්ඩර් කැඳවීමක් නැහැ..! තිලාන් විජේසිංහත් හවුල්..? අවුරුදු සියයකට වඩා පැරණි ගොඩනැගිල්ල ජාතික උරුමයක්..! (සුජිත් මංගල ද සිල්වා) උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම සහ මහ…
Lanka Newsweek · 2018 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්“එජාප ඇමතිවරුන් පත් කළේ අගමැති නිර්දේශ අනුවයි”
“අගමැති නිර්දේශ නොකළ එජාප මන්ත්රීන්ට තනතුරු දෙන්න මට බැහැ” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්,රාජ්ය ඇමතිවරුන් සහ නියෝජ්ය ඇමතිවරුන් පත් කළේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කළ…

පුවත්මලික් සමරවික්රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!
ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..! ගාමිණී සෙනරත් එක්ක “Deal” කරලා..? (සුමුදු පෙරේරා) මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ…
Lanka Newsweek · 2018 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්විදුලිබල ඉංජිනේරුවන් අකුරට වැඩ
(නිලන්ති චන්ද්රසේන) ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය අද දිනයේත් ක්රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්රියාත්මක කරන…

දේශපාලනකටුනායක ගුවන් තොටුපොළේ ගබඩා සංකීර්ණයේ ගින්නක්
(නිලන්ති චන්ද්රසේන) කටුනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත භාණ්ඩ ගබඩා සංකීර්ණයක අද (9) අලුයම ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ හා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකක…

දේශපාලනගුවන් විදුලිය ජනපතිව කපා හැරලා..!
ජනපතිගේ මැයි රැළියට මාධ්ය කණ්ඩායම් යවා නැහැ..! ගුවන් විදුලි ජනපති මාධ්ය අධ්යක්ෂකවරයා පොහොට්ටුවේ මැයි රැළියට ගිහිල්ලා..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන්…
Lanka Newsweek · 2018 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්ගුවන් විදුලිය ජනපතිව කපා හැරලා..!
ජනපතිගේ මැයි රැළියට මාධ්ය කණ්ඩායම් යවා නැහැ..! ගුවන් විදුලි ජනපති මාධ්ය අධ්යක්ෂකවරයා පොහොට්ටුවේ මැයි රැළියට ගිහිල්ලා..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන්…
Lanka Newsweek · 2018 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්සිව් වැනි වරටත් ජනපති පදවියේ දිවුරුම් දෙන ව්ලදිමීර් පූතින්
පසුගිය මාර්තු මාසයේ පැවති රුසියාවේ ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ ව්ලදිමීර් පූතින් සඳුදා සිව් වැනි වරටත් ජනපති පදවියේ දිවුරුම් දීමට නියමිතය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙසින් මේ වනවිට ඔහු වසර 18ක් රටේ…
Lanka Newsweek · 2018 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2

දේශපාලනඑජාපය සමාගමක් වෙයි-ප්රධාන විධායක සාගල රත්නායක..?
ජාතික නායකයකු වෙන්න ජාතික ඇඳුමට බැහැලා..! සගලගේ තොරතුරු විකී එළියට දීලා..! (සුජිත් මංගල ද සිල්වා) ප්රධාන විධායක නිලධාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කර එම තනතුර තමාට ලබා දෙන්න යැයි තරුණ…
Lanka Newsweek · 2018 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
පුවත්“බලය කෙරෙහි වියරුවෙන් 20 ගැන අදහස් දක් වනු එපා”
විස්සේ අඩංගුව ගැන ජවිපෙ හෙළි කරයි..! (හේමන්ත තුෂිත කුමාර) සිය දේශපාලන බල ව්යාපෘතිය අසාර්ථක වීම නිසා ඇති වූ වියරුවෙන් 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව ගැන අදහස් දැක්වීමෙන් සියලු දෙනා වැළකී සිටිය යුතු…
Lanka Newsweek · 2018 වෙසක් 7 · කියවීමට මිනිත්තු 7
දේශපාලනලෙස්ටර්ගේ සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් පස් දෙනකු සැක පිට අත්අඩංගුවට..!
(නිලන්ති චන්ද්රසේන) ප්ර වීණ සිනමාවේදී අභාව ප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් පදක්කම සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස් දෙනකු මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.…
Lanka Newsweek · 2018 වෙසක් 7 · කියවීමට මිනිත්තු 1
පුවත්“ දැව සංස්ථාවට හොරෙක් වෙනුවට කම්බ හොරෙක් පත් කරලා”
ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානියා-දැව සංස්ථා සභාපතිවරයා අල්ලස් ගත්තේ කවුරුන් වෙනුවෙන්ද..? (සුමුදු පෙරේරා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා රාජ්ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ එහි…