නවතම පුවත්
දැන්වීම
දේශපාලනලේඛන නැතිව E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට අවස්ථාවක්..!
ශ්රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්.…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලන20යි 20 තරගයේ නායකත්වය තිසරට..!
එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබේ. මෙම ක්රිකට් තරගය එළඹෙන 27 වැනි දා කොළඹ අර්. ප්රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිත…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මුල්ය අංශ ප්රධානියා අත්අඩංගුවට..!
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මූල්ය අංශ ප්රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට..!
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්රමාණය අද (22) 173 ඉක්මවා ගොස් ඇත. ශ්රී ලංකා මහ බැංකුව…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසහල් මිල පහළට..!
සියලුම සම්බා හා නාඩු සහල් මිල ගණන් පහත දැමීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ. මේ අනුව නව මිල යටතේ සම්බා සහල් කිලෝග්රෑම් එකක් රුපියල් 108ක්ද නඩු සහල් කිලෝග්රෑම් එකක් රුපියල් 88ක්ද වන බව හෙක්ටර්…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනාලක ද සිල්වා අදත් CIDය හමුවට..!
දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්ය පොලිස්පති නාලක සිල්වා අද (22) තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. මෙලෙස කැඳවා තිබෙන්නේ…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්උරුබොක්කේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..!
මාතර ඌරුබොක්ක දම් පහළ ප්රදේශයේ දී අද (22) උදැසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ පස්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 44 හැවිරිදි පුද්ගලයෙක්…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමීට රජයෙන් නිවාස දෙකක්..!
(ජයකාන්ත ලියනගේ) ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්රී ලංකාවට මහත් අභිමානයක් ගෙනදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්රීඩිකාවට නිවාස දෙකක් අලූතින්…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල් මොධිගේ අප්රසාදයට ලක් වෙයි..!
මෛත්රී එකඟ වූ ව්යපෘති යට ගහන්නේ මන්දැයි මෝධි රනිල්ගෙන් ප්රශ්න කරයි..! ශ්රී ලංකා චීන ආක්රමණය ප්රශ්නයක්..! අගමැති නිරුත්තර වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ…
Lanka Newsweek · 2018 වප් 21 · කියවීමට මිනිත්තු 6

පුවත්ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100ක් මරුට..!
විශාල පිරිසකට බරපතලයි..! ඉන්දියාවේ පන්ජාබ් ප්රාන්තයේ අම්රිට්සාහිදි සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබෙන බව විදේශ ප්රවෘත්ති සේවා සඳහන් කරයි. විදෙස් මාධ්ය වාර්තා…
Lanka Newsweek · 2018 වප් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්රාජ්ය බැංකු අධ්යක්ෂක මණ්ඩල විසුරුවා නැහැ..!
මේ කතා පතුරුවන්නේ දේශ ද්රෝහීන්..! මාධ්ය ගැන ලැජ්ජයි..! (සුජිත් මංගල ද සිල්වා) රාජ්ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ විෂය භාර අමාත්යාවරයාට යැයි ද ඒ අනුව තම කිසිම බැංකුවක…
Lanka Newsweek · 2018 වප් 19 · කියවීමට මිනිත්තු 2
පුවත්මලික් සමරවික්රම-ක්රිෂාන්ත කුරේ හැරී ජයවර්ධනට පොල්ල තියයි..!
“හිල්ටන්-හයට්” හෝටල් විකුණන්න චීන්නු හොයයි..! දේශීය ව්යාපාරිකයින්ට කෙණහිලි..! (සුජිත් මංගල ද සිල්වා) කොළඹ හයට් හෝටලය,හිල්ටන් හෝටලය සහ ලංකා හොස්පිටල් ආයතනය පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙන ඇති…

පුවත්ජනපති ඝාතන කුමන්ත්රණය ගැන ඉන්දියාව අගමැතිගෙන් ප්රශ්න කරයි..!
මෝධි-රනිල් හමුවට “රෝ”ඔත්තු සේවයේ අධ්යක්ෂකත් කැඳවලා..! චීනයේ ශ්රී ලංකා ආක්රමණයට ඉන්දියාව විරුද්ධයි..! (සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට…

දේශපාලනමෝධි ආරාධනා කළා ද..? රනිල් ආරාධනයක් ඉල්ලුවා ද..?
අගමැතිගේ තෙදින නිල සංචාරයේ ඇතුළු පැත්ත..! නරේන්ද්ර මොධිගෙන් ප්රතිචාරයක් ලැබෙයි ද..? අගමැති ඉන්දීය සංවිධානයක උත්සවයක් අමතයි..! රාජ් නාත් සිං-සුෂ්මා සවරාජ් හමුව ස්ථිරයි..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2018 වප් 18 · කියවීමට මිනිත්තු 2
පුවත්2019 පළමු ශ්රේණියේ චක්රලේඛනය වෙනස් කළා දැයි සොයයි..!
අධ්යාපන අමාත්යංශය විසින් 2019 වසරේ පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කළ චක්රලේඛය බස්නාහිර පළාත් අධ්යාපන අමාත්යාංශය මගින් වෙනස් කර ඇත්දැයි සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග…
Lanka Newsweek · 2018 වප් 18 · කියවීමට මිනිත්තු 1