නවතම පුවත්
දැන්වීම
පුවත්නව අගමැතිකමට එජාප ප්රබලයින් තිදෙනෙකුට ජනපතිගෙන් ආරාධනා..!
(සුජිත් මංගල ද සිල්වා) නව අග්රාමාත්ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල නායකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම පක්ෂයට යෝජනා ඉදිරිපත් කර තිබේ. උද්ගත වී තිබෙන තත්ත්වය…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද රාජපක්ෂට එරෙහිව මන්ත්රීන් 122ක් අත්සන් කළ ලිපිය කතානායක ජනපතිට යවලා..!
(උපුල් බණ්ඩාර) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අග්රාමාත්යවරයා ප්රධාන ආණ්ඩුවට එරෙහිව ඉදරිපත් කෙරුණු විශවාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 122ක්…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
පුවත්“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!
(සුජිත් මංගල ද සිල්වා) “lankanewsweek” පළ කළ සියලු අනාවැකි සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂය මන්ත්රීවරුන් 122ක බහුතරයක් පාර්ලිමේන්තුවේදී තහවුරු කර පෙන්වීමට අද (14) සමත් විය. ඒ අග්රාමාත්ය මහින්ද…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ - කතානායක
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිවුරුම් ප්රකාශ මඟින් ඔප්පු කිරීමට එජාපය සුදානම් ..!
ජනපතිගේ අභියෝගය එජාපය භාර ගනී..! (සුජිත් මංගල ද සිල්වා) රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා ලෙස යළි පත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ ඔහුට තිබිය යුතු මන්ත්රී 113ක බහුතරය දිවුරුම් ප්රකාශ මඟින්…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්නව අගමැතිකමට එජාප ප්රබලයින් තිදෙනෙකුට ජනපතිගෙන් ආරාධනා..!
(සුජිත් මංගල ද සිල්වා) නව අග්රාමාත්ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල නායකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම පක්ෂයට යෝජනා ඉදිරිපත් කර තිබේ. උද්ගත වී තිබෙන තත්ත්වය…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද රාජපක්ෂට එරෙහිව මන්ත්රීන් 122ක් අත්සන් කළ ලිපිය කතානායක ජනපතිට යවලා..!
(උපුල් බණ්ඩාර) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අග්රාමාත්යවරයා ප්රධාන ආණ්ඩුවට එරෙහිව ඉදරිපත් කෙරුණු විශවාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 122ක්…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලන“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!
(සුජිත් මංගල ද සිල්වා) “lankanewsweek” පළ කළ සියලු අනාවැකි සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂය මන්ත්රීවරුන් 122ක බහුතරයක් පාර්ලිමේන්තුවේදී තහවුරු කර පෙන්වීමට අද (14) සමත් විය. ඒ අග්රාමාත්ය මහින්ද…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 4
පුවත්ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ - කතානායක
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා…
Lanka Newsweek · 2018 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් බහුතරය පෙන්වයි-මහින්ද ඉල්ලා අස්වෙයි-මෛත්රීට දෝෂාභියෝගයක්..?
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රධාන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේදී හෙට (14) සිය බහුතර බලය පෙන්වීමට සුදානමින් සිටියි. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකාවේ දේශපාලන අර්බුදය: ශ්රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (නොවැම්බර් 09) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. මැතිවරණ…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 3
පුවත්වහාම ක්රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..!
පාර්ලිමේන්තු සැසියට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්..! (සුජිත් මංගල ද සිල්වා) වහාම ක්රියාත්මක වන පරිදි හෙට (14) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. මේ අතර…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..!
"මෛත්රී-මහින්ද"හවුල ගහපු තුරුම්පු බල්දුයි..! පාර්ලිමේන්තුව වහාම කැඳවේ..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 2
පුවත්රනිල් බහුතරය පෙන්වයි-මහින්ද ඉල්ලා අස්වෙයි-මෛත්රීට දෝෂාභියෝගයක්..?
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රධාන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේදී හෙට (14) සිය බහුතර බලය පෙන්වීමට සුදානමින් සිටියි. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකාවේ දේශපාලන අර්බුදය: ශ්රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (නොවැම්බර් 09) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. මැතිවරණ…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 3
පුවත්වහාම ක්රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..!
පාර්ලිමේන්තු සැසියට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්..! (සුජිත් මංගල ද සිල්වා) වහාම ක්රියාත්මක වන පරිදි හෙට (14) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. මේ අතර…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..!
"මෛත්රී-මහින්ද"හවුල ගහපු තුරුම්පු බල්දුයි..! පාර්ලිමේන්තුව වහාම කැඳවේ..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර…
Lanka Newsweek · 2018 ඉල් 13 · කියවීමට මිනිත්තු 2
පුවත්හෙණ්ඩුව නොමැතිව “අලියට” කර ගහන්න රනිල් ඇත්ගොවුවෙක් හොයයි..!
පසු පෙළ මන්ත්රීවරු නායකත්වයේ වෙනසක් ඉල්ලති..! රනිල් වික්රමසිංහ අවුරුදු 24ක් තිස්සේ පක්ෂ නායකත්වයේ..! (උපුල් බණ්ඩාර) මහා මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ…
Lanka Newsweek · 2018 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කළ සටනට කතානායකට පැසසුම්..!
කතානායකගේ ක්රියාකලාපය ව්යවස්ථාවට අනුකුලයි..! අනාගත කතානයකවරුන්ටත් ආදර්ශයක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබූ අවස්ථාවේදී,පාර්ලිමේන්තුවේ…
Lanka Newsweek · 2018 ඉල් 12 · කියවීමට මිනිත්තු 6
දේශපාලනහෙණ්ඩුව නොමැතිව “අලියට” කර ගහන්න රනිල් ඇත්ගොවුවෙක් හොයයි..!