නවතම පුවත්
දැන්වීම
දේශපාලනපැසිසිට්වාදයට එරෙහිව පන්හිඳ එසවූ මාකස්වාදී දේශපාලන ක්‍රියාකරු
(රසල් සී.පී. බණ්ඩාරවත්ත) ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්මතු වන හුදු දැවැන්ත දැන්වීම්…
Lanka Newsweek · 2020 පොසොන් 7 · කියවීමට මිනිත්තු 3
කලාවඇය නිරුවත ප්‍රතික්ෂේප කරන්නේ නැහැ
ගිරිදේවි නිෂ්පාදක-ශ්‍රීනාත් පෙරේරාමේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය දෙකතුනක් කෙරෙහි වඩා වැඩි පේ්රක්ෂක අවධානයක් යොමුවී තිබේ. එය එසේ වන්නේ එම නිර්මාණ යථාර්ථවාදී නිසා බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම තිබ්බා…
Lanka Newsweek · 2020 පොසොන් 7 · කියවීමට මිනිත්තු 2
පුවත්නිදහස් අදහස් මර්දනයට රජය සැරසෙයි -කිරිඇල්ල-
"රාජ්‍ය සේවය හමුදාකරණය කරලා" "අංක 2178/18 දරන ගැසට් පත්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත් කොට ඇතැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල "lankanewsweek" වෙත…
Lanka Newsweek · 2020 පොසොන් 6 · කියවීමට මිනිත්තු 3
පුවත්එජාපය වැනසූ සියල්ලන් ජීවිතයෙන් වන්දි ගෙව්වා -වජිර-
ජාතියේ පියා එජාපය ගොඩනැගුවේ ආගමක් ලෙසයි එජාප ආණ්ඩුව බන්දේසියේ තබා ජනපතිට දුන්නේ සජිත් ජනපති පදවි ප්‍රාප්තියට ගියේ 19 ට අනුවයි ආර්ථික වසංගතයට උත්තර ඇත්තේ එජාපයටයි-රනිල්ටයි විතරයි රටත් එක්ක එජාපය පටු…
Lanka Newsweek · 2020 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
විමර්ශනවිසදුමක් සදහා අර්බුදයේ හරය තේරුම් ගැනීම
(වික්ටර් අයිවන්) පසුගිය සතියේ "ලංකාව කබලෙන් ලිපට වැටීම "යන තේමාව යටතේ ලියා සිංහල හා ඉන්ග්‍රීසි භාෂා දෙකකින් පලවන පුවත් පත් දෙකක හා සමාජ මාද්යවල පලවූ ලිපිය කියවූ අය අතුරෙන් සමහරෙක් නගා තිබුන ප්‍රදාන…
Lanka Newsweek · 2020 පොසොන් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන හිටපු අගමැති කට අරියි
මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් සමගි බලය ආණ්ඩුවට ඔක්සිජන් ගැහුවා මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා නීතිමය පදනමක් නැහැ මහ මැතිවරණය 2020 ජුනි 20 වැනිදා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2020 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
විදෙස්හයවෙනි මහලේ සිට
(නුවන් උදය වික්‍රමසිංහ) 1967 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි හි කළු ජාතිකයන් අතර පැන නැගි අසහනය හමුවේ එක්සත් ජනපද අශ්වාරෝහක හමුදාවේ හිටපු නිලධාරියකු වූ මියාමිහී එවක පොලිස් ප්‍රධානියා මෙන්ම දරදඬු…
Lanka Newsweek · 2020 පොසොන් 5 · කියවීමට මිනිත්තු 4
පුවත්අකිල කැපෙයි-මැතිවරණ මහෙයුම් ප්‍රධානියා සාගල
සාගල "සිරිකොතට" යළි පණ පොවයි එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2020 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
කලාවකනිකා කපූර් කොවිඞ් වෛරසයෙන් ඉන්දියාව කළඹයි
මේ අවදානම් සමයේ වෛද්‍ය උපදෙස් නොතකමින් හිතුවක්කාරී ලෙස ක්‍රියා කරනා සුළු පිරිසක් නිසා බොහෝ රටවල් අනතුරේ වැටී සිටින බව නොරහසක්. බොහෝ විට මෙලෙස හැසිරෙන්නේ නූගත්, මෝඩ හෝ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්.…
Lanka Newsweek · 2020 වෙසක් 31 · කියවීමට මිනිත්තු 3
පුවත්කළු කොටියාගේ මරණය අධිකරණය දක්වා දුර දිග යයි
ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ සැරිසරමින් සිටියදී උගුලකට හසුවී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ…
Lanka Newsweek · 2020 වෙසක් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනCOVID-19 ට එරෙහි ජනපති සටන ඉන්දියාව අගයයි
COVID-19 වසංගතය මර්දනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය නායකත්වය ලබා දෙමින් ගෙන යන වැඩ පිළිවෙළ ප්‍රසංශනීය බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2020 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත් ප්‍රේමදාස ඇතුළු 99ක් එජාපයෙන් පන්නයි
කලකට පසු රනිල් වික්‍රමසිංහ ඍජු තීරණයක් ගනී ආණ්ඩුව එක්ක ජාතික ආණ්ඩු නැහැ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන…
Lanka Newsweek · 2020 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තුව මාස හයක් වසා තැබීම ව්‍යවස්ථා විරෝධීයි
සෞඛ්‍ය අධ්යක්ෂ නොකියා කියන්නේ පාර්ලිමේන්තුව අවශ්‍ය බවයි ජනපති කළ යුත්තේ පාර්ලිමේන්තුව දිනකට කැදවා යළි විසුරුවා මැතිවරණයකට දින නියම කිරිමයි සෞඛ්‍ය අංශ මැතිවරණයට කොළ එළියක් දුන්නේ නැහැ නිරෝධායන පනත…
Lanka Newsweek · 2020 වෙසක් 28 · කියවීමට මිනිත්තු 3
කලාවවහල් භාවයෙන් ගැල වෙමු - Bob Marley අනුව යමු
"Buffalo Soldier" ගීතයේ සිංහල අරුත මෙන්න ඔබව නිදහස් කර ගත හැක්කේ ඔබටම පමණි Bob Marley කියා දුන් පාඩම ඔබ තේරුම් ගත්දතා..? (රසල් සී.පී බණ්ඩාරවත්ත) අප්‍රිකාවෙන් සොරකම් කොට ඇමරිකාවට ගෙනා මී හරක්…
Lanka Newsweek · 2020 වෙසක් 28 · කියවීමට මිනිත්තු 3
විමර්ශනශ්රී ලංකාව වසංගතය පාලනය කළාද..?
වසංගතයෙන් ආරක්ෂා වන හැටි ජනතාව දැනුවත් ද..? "දැන් මෙහෙ කොරෝනා නැහැ. අපිට දැන් බයක් නැහැ. අපේ නායකයෝ මේක හොඳට පාලනය කළා," මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් වන ප්‍රියදර්ශිනී හේවාපතිරණ සිය අදහස්…
Lanka Newsweek · 2020 වෙසක් 27 · කියවීමට මිනිත්තු 5
පුවත්අකිල එජාප ව්‍යවස්ථාව පවා නොදන්නා බව හෙළි වෙයි
ව්‍යවස්ථාවේ නොමැති අපභ්රංශවලින් සජිත්ට අභියෝග කරයි ව්‍යවස්ථාව නොදන්නා අකිල සජිත්ලාව එජාපයෙන් එළවන්නේ කෙසේද..? වගකීමක් නොමැති අකිල එජාප මහා ලේකම්කමින් පහ කරනු නීතීඥයෙකු යැයි කියා කියා ගන්නා එක්සත්…
Lanka Newsweek · 2020 වෙසක් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකාවටම රජ වූ මැදමූලන පොඩි පුතා
මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු දිවියට වසර 50 සපිරේ..! (උපුල් නන්දික බැද්දේගම) "මැදමූලනේ පොඩි පුතා ලංකාවට රජ වුණා- මැදමුලනේ පොඩි පුතා ලංකාවටම රජ වුණා" යැයි ප්‍රීති ඝෝෂා පවත්වමින් යන තරුණ පිරිසකගේ හඬක්…
Lanka Newsweek · 2020 වෙසක් 27 · කියවීමට මිනිත්තු 4
පුවත්අකිලට හොරෙන් සාගල සිරිකොත අල්ලයි
මහා ලේකම් නොමැති අවස්ථාවක "සිරිකොතට" රිංගා අඩුපාඩු හොයලා ජරාවාස වූ "සිරිකොත" වැසිකිළිවලින් ඉවසිය නොහැකි දුඟදක් හමයි අකිල විරාජ්ගේ පරිපාලනය අන්තිමයි එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු…
Lanka Newsweek · 2020 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් කවුද-වැරදුණේ කොතැනද-ගොඩ යන්නම බැරිද..?
ඉදිරි දශකයේ දී එජාපයට අත් වන ඉරණම මිනිස්සු ඉල්ලන්නේ උගත් අහංකාරයින් නොවේ ප්‍රායෝගිකත්වය අවුන්සයක්වත් නැති හොන්ඩර ගණනක න්‍යාය කන්නද..? නායකයාටයි-ගෝලයින්ටයි නොමැති සමාජ සංස්කෘතික ආභරණ ඉංග්‍රීසි ලාලසාව…
Lanka Newsweek · 2020 වෙසක් 26 · කියවීමට මිනිත්තු 9
ආර්ථිකදරු දැරියන්ගේ පෝෂණයයි-දැනුමයි වර්ධනයට සමපෝෂ කැප වෙයි
මේ වන විට රටේ පවතින කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයින් තම නිවෙස් තුළටම වී කාලය ගත කරන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පමණක් ඔවුන්ගේ පරිභෝජන අවශ්‍යතා ද සීමා වී තිබේ. එවන් මොහොතක,…
Lanka Newsweek · 2020 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2