නවතම පුවත්
දැන්වීම
දේශපාලනරටේ අනාගතය ද..? නාමල්ගේ අනාගතය ද..?
පොහොට්ටු මන්ත්‍රීන් 75ක්-දිස්ත්‍රික් නායකයින් 12ක් ප්‍රශ්න කරති නාමල් හෝ ධම්මික දැම්මොත් රනිල්ට සහය දෙන්න පොහොට්ටුවේ බහුතරය තීරණය කරති "lankanewsweek" තහවුරු කර කියා සිටියි බහුතරයේ මතයට හිස නොනමා…
Lanka Newsweek · 2024 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිපති පත් කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා
ජනපතිට සහ කතානායකට විපක්ෂ නායකගෙන් චෝදනා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා යොමු කළ විකෘති ලිපියකට අනුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ…
Lanka Newsweek · 2024 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමගි ජන සන්ධානය අගෝස්තු 8 එළි දකී
ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීන් 30ක් සජිත් එක්ක සන්ධාන ගත වෙති රට ගොඩනගන වැඩ පිළිවෙළ එළි දක්වයි ඉදිරි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය වෙනුවෙන්, සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2024 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනDigital රටක් ගැන කතා කරන ආණ්ඩුව තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශයෙන් ඉවත් කරලා
සෞදර්ය විෂයත් හලලා මේ අමනොඥ තීන්දු ගන්නේ කවුද..? 2006 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම්…
Lanka Newsweek · 2024 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගනා ප්රතිලාභ රැසක් සමග ජය ගමු ශ්‍රී ලංකා ගාල්ලට
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මීළඟ "ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මේ සමඟ ඩිජිටල් යුගයට සූදානම්වන…
Lanka Newsweek · 2024 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරූපවාහිනී සභාපති මැතිවරණ කොමිසමේ උපමාන කුණු කුඩයට දමයි
ජාතික රුපවාහිනියේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ජාතික මැතිවරණ කොමිසමේ උපමාන සියල්ල පසෙක තබා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තිය සමිතියේ අවශ්‍යතාව මත අනීතිකව කලකට පෙර අයදුම්පත්…
Lanka Newsweek · 2024 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදිළිඳුකම පිටු දැකීමට සජබ රජයක් යටතේ ජන සවිය යළිත්
සිය දූ දරුවන්ට වේල් තුන කන්න දෙන්න නොහැකි ලක්ෂ ගණනක් දෙමව්පියන් සිටිනවා සහනාධාර දිය යුත්තේ සදකලිකව නොව කාල රාමුවකට යටත්වයි රටේ දුප්පත්කම මේ වන විට මහා පරිමාණයෙන් වැඩි වී ඇති අවස්ථාවක කිසිවෙකුටත් ඒ…
Lanka Newsweek · 2024 ඇසළ 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදියුණු වන ආර්ථිකයේ ප්රතිලාභ සාමාන්‍ය ජනතාව ලබා දෙනවා
එම වගකීමෙන් බැහැර වන්නේ නැහැ වෘත්තීය ත්‍රිරෝද රථ සහ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ නපති කියයි ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ජනපතිට "ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක්"…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජනපති රට ස්ථාවර කළ නිසා සංචාරක ව්‍යාපාර දියුණු වෙලා
රට ගොඩනැගීම සඳහා සියලු ජාතීන්, ආගමිකයින්-දේශපාලන ක්‍රියාකාරීන් එක පවුලක් ලෙස ජනපති සමග එක් විය යුතුයි ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඇති කර තිබෙන ආර්ථික,…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා
පාරිභෝගික විශ්වසනීයත්වයට අදාළ දර්ශක තුනේම වර්ධනයක් පාරිභෝගික හැගීම්, පාරිභෝගික අපේක්ෂාවන් සහ රටේ වත්මන් තත්ත්වය එම දර්ශක තුනයි IHP සමීක්ෂණ වාර්තාව කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රට…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ ඉඩම් අක්කර 56000ක් කොල්ල කාලා
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා පිහිටි ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය ආදායම සියයට හතළිස් තුනකින් වැඩි වෙලා
2024 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 29.3%ක් ආවරණය කරලා 2023 වර්ෂයේ මුල් මාස හතරේ දී රජය ලැබූ රුපියල් බිලියන 821.3 ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හතරේ දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1218.1 දක්වා එනම්…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑල්ටීටීඊ ත්රසතවාදීන්වත් පාසල් වැහුව්වේ නැහැ
මෙහෙ වෘත්තීය සමිති දේශපාලන අවශ්‍යතාවලට සතියට දින දෙකක් පාසල් වහනවා ඊට පස්සේ වීරයෝ වගේ කතා කරනවා මනූෂ නානායක්කාර චෝදනා කරයි ත්‍රස්තවාදී සංවිධානයක් වුවද එල්ටීටීඊය වසර තිහක් පැවති යුද සමයේදී පාසල්…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඑන්ට්රස්ට් ආයතනය කොල්ල කෑ කෝටි 56 සජබ රජයක් යටතේ යළි ජනතාවට
මංකොල්ලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා "හොරුන් එක්ක මට Deal නැහැ" නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ සිදු වූ දුෂිත ක්‍රියාදාමය හේතුවෙන් අහිංසක ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති බවත්…
Lanka Newsweek · 2024 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජනපතිවරණයයි
"තරුණ පරපුරේ සිහින සැබෑ කරන වැඩ පිළිවෙළ අප සතුයි" මේ මොහොතේ රටට සහ ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජනාධිපතිවරණය පැවැත්වීම යැයි එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා…
Lanka Newsweek · 2024 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජිත ද්‍රෝහියා කිරීම
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න දැන් සජබෙට ද්‍රෝහියෙක්.රාජිත දැන් සජබ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක්.සජබ මඩ බලකායේ ගොඳුරක්.ඉතිහාසයේ රාජිත කරපු කියපුවා ගැන දැන් ඇදලා ගහනවා.රාජිත දැන් ජවිපෙට…
Lanka Newsweek · 2024 ඇසළ 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල් සිය ජනපතිවරණ ප්රචාරක ව්‍යාපාරය අරඹයි
"මේ වෙලාවේ රනිල් තමයි" නිල ප්‍රකාශය හෙට-අනිද්දා ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (18) සිට සිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය රට පුරා ආරම්භ කර තිබේ. එම…
Lanka Newsweek · 2024 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කළුතරට
කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කළුතර දිස්ත්‍රික් වැඩසහන ජූලි 18 සහ 19 යන දෙදින තුළ මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක…
Lanka Newsweek · 2024 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිදහස් සහ සාමකාමි ජනාධිපතිවරණයක් උදෙසා පෙළ ගැසීම ජාතික වගකීමකි
ජාතීන් සහ ආගමිකයන් අතර වෛරී හැඟීම් මතු නොකරන, ප්‍රචණ්ඩත්වයෙන් සහ දූෂණයෙන් තොර නිදහස සහ සාමකාමී ජනාධිපතිවරණයක් තහවුරු කර ගැනීම සඳහා කටයුතු කිරීම අදාළ සියලුම පාර්ශ්වයන්හි වගකීමක් වන අතර එහිදි මැතිවරණ…
Lanka Newsweek · 2024 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදයාසිරිගේ මානුෂීය ජනතා සන්ධානයේ සහය සජිත්ට
දේශපාලන පක්ෂ ම 24ක්..! කුරුනෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු ''මානුෂීය ජනතා සංධානය'' ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1