නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅනුරගේ සිහිනය....... නිමාවකි
21/09/2024 යථාර්තය. ඔබ කැමති හෝ අකමැති වුවද සිදුවන්නේ මෙයයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා…
Lanka Newsweek · 2024 බිනර 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේ දී විවෘත කෙරේ
රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. 2015 ආරම්භ කළ ව්‍යාපෘතිය වසර 10ක් ප්‍රමාද වීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක්…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජිත්ට ඡන්දය දී ජයග්‍රහණයේ කොටස්කරුවකු වන්න
අවුරුදු 30කට පසු සැබෑ UNP ජනාධිපතිවරයෙක් බිහිකරගන්න මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම තුන්වන තැනට හෝ හතරවන තැනට පත්ව පරාජයට පත්වන බැවින් වික්‍රමසිංහ මහතාට ඡන්දය පාවිච්චි…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ නායකයා විය යුත්තේ නිරාගමිකයෙකු නොවේ- සිංහල බෞද්ධයෙක්
ෆේස්බුක් හා යූටියුබ් වල කුමක් ට්‍රෙන්ඩින් වුවත් මහ පොළොවේ ජය සජිත්ට මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගෙන් පසු තනි නායකයෙකු වටා සියලු ජන කොටස් එකතු වන පළමු අවස්ථාවයි මේ ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන්
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වේ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන්…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආසන සංවිධායකවරයෙක් ඝාතනය කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ.මීගොඩ පොලීසිය පැවසුවේ ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති කාර්ය සාධක බළකා දිස්ත්‍රික්ක 25ටම
රනිල් – අනුර මොන ඩීල් දැම්මත් මගේ ගනුදෙනුව ජනතාව සමගයි නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා නව ව්‍යවසායකින් දස ලක්ෂයක් බිහි කරනවා දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායන් පිහිටුවා සියලුම…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනගර හදා ගම හදා නගර උදාකරන වැඩපිළිවෙළ සකස් කරනවා
හොර ඩීල් දේශපාලනයට තිත- පොඩි මිනිහාගේ යුගය බිහිකරනවා මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුෂ්කරතා මැද අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත්
ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදී නැහැ ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත්…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට කරගෙන යන්න රනිල්ට ඉඩ දෙන්න – මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්
සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන බව පවසන උතුරේ කණ්ඩායමේ කොන්දේසිය වී ඇත්තේ “බෞද්ධාගමට මුල්තැන දීම පිළිගත නොහැකිය” යන්න බව හා ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් සිදු කරන මෙම පිරිස නායකත්වයට සුදුසුද යන්න…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආර්යාවෝ සහ භාර්යාවෝ
අද සමහර සිහින ජනාධිපති භාර්යාවන්ට තියෙන ලොකුම ප්රශ්නය තමයි මම කවදාද ආර්යාවක් වෙන්නෙ කියන ප්‍රශ්ණය. සමහර භාර්යාවෝ උස්සාහ කරන්නේ ආර්යාව වුනහම කොහොමද ඒ බලය තමන් පාව්ච්චි කරන්නේ කියලා. මට ආරංචියි එක…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය යුගය බිහි කරනවා
මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි කොළඹ (14) පැවති සෞඛ්‍ය සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. "21 වනදායින්…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදොඩම්පහල රාහුල හිමියන් මහින්දගෙන් කළ ඉල්ලීම කරයි
නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අද ඉල්ලා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනක්රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරනවා
ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය .කෑගල්ලේ (14) පැවැති "පුළුවන් ශ්‍රී ලංකා" ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. "ක්‍රමානුකූලව ජනතාවගේ…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF වැඩසටහන එක්ක අපි යන්න ඕනේ- උදව් කරන්න වෙන කවුරුත් නෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. හොරණ මහජන ක්‍රීඩාංගණයේදී 15) පැවති "රනිල්ට පුළුවන්" ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකුමාරසිරි හෙට්ටිගේ සජිත් වෙනුවෙන් හඩ අවදි කරයි
21 වැනිදා සජිත් දිනවලා පුංචි මිනිස්සුන්ගේ රටක්-ජනහිතකාමී දැහැමි සමාජයක් බිහිකරමු රනිල්ට මිනිස්සු ගැන කිසිදු හැඟීමක් සංවේදී බවක් නෑ- දුප්පතා අන්ත අසරණයි..! බොහෝ පක්ෂ නායකයින් තම පැවැත්ම උදෙසා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටම බලන් හිටපු සජිත්-අනුර සටනින් සජිත් ගව්ගාණක් ඉදිරියෙන්
වැඩිම ජනතාවක් බැලුවේ සජිත්ගේ ‘සලකුණ’යි..! සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකක සංවාදයන්ට…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනPaye Tax එකට මොකද කරන්නේ..?
ඉදිරි ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයා යටතේ බදු බර අඩුවෙයිද? එසේත් නැතිනම් තවත් බදු බර වැඩි වෙයිද? රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන සෑම කෙනකුගේම පොකට් එකට දැනෙන ප්රශ්නය එයයි. තමන් ජනපතිවරයා…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅගරදගුරු පදවියෙන් විශේෂ නිවේදනයක්
මාධ්‍ය සදාචාරය අමුඅමුවේ කඩමින් එක්තරා වෙබ් අඩවියක් කාදිනල් හිමියන්ගේ රුව යොදාගෙන සජිත්ට එරෙහිව පහත්පෙළේ දේශපාලන ප්රචාරක ව්‍යාපාරයක් අරන් ගිහින් මේක සම්පූර්ණ අසත්‍යයක් A5 News Sri Lanka fb පිටුව…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 1