දේශපාලන
දැන්වීම

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා
ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා ආරක්ෂක අංශ සීරුවෙන්…
Lanka Newsweek · 2024 බිනර 17 · කියවීමට මිනිත්තු 2
ටයිම්ස් උසස් අධ්‍යාපන පාසල ජනපති අතින් සිසු අයිතියට
තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් නව අධ්‍යාපන ආයතන ඇති කරනවා.තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන්…
Lanka Newsweek · 2024 බිනර 16 · කියවීමට මිනිත්තු 3
ජනපති e කොළම
(වොෂින්ටන් වෘකයා) අපි ජවිපෙට 2015 දි FCID දාල දුන්නත් අල්ලපු එක හොරෙක් නෑ.....! 76 වසක සාපයේ කතාව මහා පචයක් වන හැටි.....? කපටි නරියා "මා මිත්‍ර අනුර" ලෙස බයිට් කිරීම හිසරදයක්වීම.....? උසේන් බෝල්ට් ලා…
Lanka Newsweek · 2024 බිනර 15 · කියවීමට මිනිත්තු 4
සජබ e කොළම.
(වොෂින්ටන් මකරා) නවතම බුද්ධි අංශ වාර්තා හා සමීක්ෂණ අනුව සජිත් දෙවැනියාට වඩා 06% - 07% ක් එනම් ඡන්ද ලක්ෂ ගණනකින් ඉදිරියෙන් බව තහවුරු වෙලා ඉවරයි - සජබ කියයි. "රනිල් කැමති අනුරට, අනුර කැමති රනිල්ට"…
Lanka Newsweek · 2024 බිනර 15 · කියවීමට මිනිත්තු 3
රට හමුවේ ඇති අභියෝග සහ මෙවර ජනාධිපතිවරණය
කරුණු කාරණා කිහිපයකටම අදාලව සැළකීමේදී සුවිශේෂි මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය සැළකිය හැකිය. අප මේ මුහුණ දෙන්නේ වසර හතරකට පසුව මුහුණ දෙන පළමු මැතිවරණයට ය. ඉන් අදහස් වන්නේ පසුගිය වසර හතරක කාල සීමාව…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 5
රටේ සිටින දුප්පතුන් ප්‍රමාණයවත් ජනාධිපතිවරයා තවම දන්නේ නැහැ
සමගි ජනරජයක්..! දේශය වෙනුවෙන් එක්වෙමු..! සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව නුගේගොඩ ආනන්ද…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 3
ජවිපෙ භීෂණයට රටේ යලි හිස එසවීමට ඉඩ නොතබමු
විපක්ෂ නායක අවධාරණය කරයි මේ මොහොත වන විට රට තුළ ප්රචණ්ඩත්වය, භීෂණය, ම්ලේච්ඡත්වය හිස ඔසවමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) දෙබරවැව පැවති ජන රැලියක් අමතමින් පැවසීය. එයට ආසන්නතම…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 1
ඍණාත්මක ප්රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා.) සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 5
අපි ජවිපෙට 2015 දි FCID දාල දුන්නත් අල්ලපු එක හොරෙක් නෑ
76 වසක සාපයේ කතාව මහා පචයක් වන හැටි.....? කපටි නරියා "මා මිත්‍ර අනුර" ලෙස බයිට් කිරීම හිසරදයක්වීම.....? උසේන් බෝල්ට් ලා එක්ක දුවන මැරතන්කාරයා.! නරියා නිල් බාල්දියේ වැටීම වෙනුවට ඔළුවට තොප්පි…
Lanka Newsweek · 2024 බිනර 14 · කියවීමට මිනිත්තු 4
මහාචාර්ය චරිත හේරත් මහතා සජබයට
පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වමේ දහසක් සජබය සමග එකතු වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක මහාචාර්ය චරිත හේරත් මැතිතුමා විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 බිනර 10 · කියවීමට මිනිත්තු 1
අපි ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ
රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන්…
Lanka Newsweek · 2024 බිනර 10 · කියවීමට මිනිත්තු 1
වතු ප්‍රජාවට ඉඩමක, නිවෙසක අයිතිය අපි අනිවාර්යයෙන් තහවුරු කරනවා
නුවරඑළිය දිස්ත්‍රික්කයට කර්මාන්ත ශාලා 20ක් වතු කම්කරුවන් තරුණයන් කුඩා තේ වතු හිමියන් කරනවා තමා 21 වැනිදා ජයග්‍රහණයත් සමඟ නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවල සිටින වතු කම්කරු ජනතාව සහ විරැකියාවෙන් පෙළෙන…
Lanka Newsweek · 2024 බිනර 10 · කියවීමට මිනිත්තු 4
ප්‍රවීන සිනමා නිලි ගීතා කුමාරසිංහ සජබයට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සහ ප්‍රවීන සිනමා නිලි ගීතා කුමාරසිංහ මහත්මිය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවරු කිරීම සදහා ඔහු සමග…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1
ගණ දේව ප්‍රතිමා දහයක් ඩොවොන් පොකුණේ දිය කර හැරේ
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන චතුර්ති උත්සවය නිමිත්තෙන් ඉන්දියාවෙන් මෙරටට වඩම්මවන ලද ගණ දේව ප්‍රතිමා දහයක් හැටන් කොටගල කොමර්ෂල් පිහිටි ඩොවොන් පොකුණේ දිය කර හැරිමේ ආගමික උත්සවය (08)…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1
පංච මහා බලවේග ඒකරාශී කරන්නේ අපියි
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කළ හැකි වාමාංශික කඳවුර පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසුවේය.ඔහු මේ බවපැවැසුවේ ‘පුළුවන්…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 1
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මැතිවරණ කරන්නේ නැහැ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා අපෝස්තලික රදගුරු…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
අපනයන ආර්ථිකයකට ගොඩනැගීමට මාලිමාව විරුද්ධයි
අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැඟීමට ජාතික ජන බලවේගය විරුද්ධ බව සමඟි ජන සන්ධාන කාර්යාලයේ දී සෙනසුරාදා(07) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ බව කියා සිටියේය.…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 2
අනුර කුමාර උතුරේ සහ දකුණේ ජනතාවගෙන් වහා සමාව ගත යුතුයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරට පැමිණ උතුරේ ජනතාවට කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සිංහල…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 9
ජීව උණ්ඩයක් රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ. මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ දී…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ 88-89 වගේ ලේ වගුරන්න සුදානමක්
සංගීත කණ්ඩායම්වලට, මාධ්‍යවේදීන්ට තර්ජනය බස් එකට හැටදාහයි - සංවිධානය කරනවාට විසිදාහයි තර්ජනය කරමින් චන්ද දායකයින් බිය ගන්වයි ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් පස් විසිපහක්…
Lanka Newsweek · 2024 බිනර 8 · කියවීමට මිනිත්තු 2