දේශපාලන
දැන්වීම

රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා
මහා මැතිවරණයට එජාපයෙන් එන්නේ නැහැලු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන මහතා එම පක්ෂය ගැන සහ දේශපාලනය ගැන හොඳටම කලකිරීමට පත්ව සිටියි. උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
එජාපයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු සජබයට
පක්ෂය ගැනයි නායකත්වය ගැනයි කල කිරිලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
එජාප නායක-නියෝජ්‍ය නායක-උප නායක සහ ජාතික සංවිධායක මහා මැතිවරණයට නැහැ
එජාපය සෝදාපාලු වෙලා පක්ෂය නමටයි සිරිකොතටයි සීමා වෙලා පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදය සහ රටේ දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන…
Lanka Newsweek · 2024 වප් 6 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපතිවරුන් ගත්තු සිඟිති ආතල් එළියට
විශ්‍රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස මහා ජන ප්‍රදර්ශනයට විශ්‍රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස ඉදිරියේ දී මහා ජන ප්‍රදර්ශනයට ලක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
IMF ඉලක්ක සපුරා ගෙන ජනතාව වෙත එල්ල වන පීඩනය නැති කරනවා
ඒ සඳහා විකල්ප විසඳුම් ලබා දෙනවා ජනපති අවධාරණය කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
රට පරද්දන්න ඉඩ තබන්නේ නැහැ-විපක්ෂ නායක
නැති බැරි ජනයා ඇති හැකි අය කිරීම සජබයේ ස්ථාවරයයි ජනාධිපතිවරණයෙන් එක් පාර්ශ්වයක් ජය ගත් බවත් ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක් වෙමින් දෙවැනි ස්ථානයට ඡන්ද ගත්…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 1
මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට සහතික විය යුතුයි
ඉදිරි මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක් ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට-ජනතාවට සහතික විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2024 වප් 4 · කියවීමට මිනිත්තු 2
එජාප සංවිධායකවරුන් සාගලට හූ කියා කුණුහරුපයෙන් බැනලා
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට "හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී දැඩි විරෝධයක් එල්ල කර ඇත. ඒ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී බදාදා…
Lanka Newsweek · 2024 වප් 3 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකේය දේශපාලනයේ එකම ආදර්ශ පාඨය කරූ..!
චිරං ජයතු..! 2024-09-29 වැනිදාට යෙදෙන දේශබන්දු කරු ජයුරිය මහතාගේ ජන්ම දිනය නිමිත්තෙනි (සුනිල් ජයසේකර) නිදහසින් පසු මේ රටේ දේශපාලන ක්ෂේත්රයේ ප්රමුඛ වගකීම් හා තනතුරු හෙබ වූ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු…
Lanka Newsweek · 2024 බිනර 28 · කියවීමට මිනිත්තු 5
යහපත් රටක් ගොඩනැගීම සඳහා නව ජනාධිපතිට කරුගෙන් සුභ පැතුම්
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහ ජන වරමින් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය උණුසුම් සුභ පැතුම් පිරිනමන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2024 බිනර 23 · කියවීමට මිනිත්තු 3
ජාත්‍යන්තර සෛවරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන්ගේ එකගතාවය
ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර ප්‍රතිව්‍යුහගකරණය කිරීම සදහා ණය හිමියන් එකගතාවය පළ කර තිබේ.ජාත්‍යන්තර සෛවරී බැදුම්කරහිමියන් සහ වානිජ ණය හිමියන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඇමරිකානු ඩොලර්…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
තවත් වෙඩිතැබීමක්
දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
එන්නතකින් රෝගියකු මරුට
ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ රෝගියකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව එම රෝගියා ජීවිතක්ෂයට පත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තංගල්ල මූලික…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 2
මැතිවරණ දිනයේ නීති කැඩුවොත් අත්අඩංගුවට
ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ.…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා විවෘත වේ
කර්මාන්ත අංශයේ රැකියා සදහා ඉදිරියේදී ගිවිසුමක් කෘෂි රැකියා සදහා බදවා ගැනීම් යළි ඇරඹේ - දැනටමත් දෙදහසකට වඩා වැඩි පිරිසක් යවලා මේ රැකියා ලැබෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක් යටතේ විතරයි ඊශ්‍රායලයේ හෝටල්…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත් නොකරනු
සියලු පාර්ශවයන් වගකීමෙන් යුතුව ක්‍රියා කරනු ජන මතයට ගරු කරනු ප්රචණ්ඩත්වය එපා..! කරු ජයසූරිය අවධාරණය කරයි ජන මතයට ගරු කර මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලූම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු…
Lanka Newsweek · 2024 බිනර 19 · කියවීමට මිනිත්තු 2
මත්ද්‍රව්‍ය-පාතාල මාෆියාව හය මසකින් අවසන් කරනවා
තමා ජනාධිපති වී හය මසක් ඇතුළත මත්ද්‍රව්‍ය මාෆියාව සහ මිනී මාරු පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කර රටේ නීතිය, සාමය සහ සමගිය තහවුරු කරන්නේ යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2024 බිනර 19 · කියවීමට මිනිත්තු 1
අනුරගේ සිහිනය....... නිමාවකි
21/09/2024 යථාර්තය. ඔබ කැමති හෝ අකමැති වුවද සිදුවන්නේ මෙයයි. මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා…
Lanka Newsweek · 2024 බිනර 19 · කියවීමට මිනිත්තු 2
දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේ දී විවෘත කෙරේ
රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. 2015 ආරම්භ කළ ව්‍යාපෘතිය වසර 10ක් ප්‍රමාද වීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක්…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 4
සජිත්ට ඡන්දය දී ජයග්‍රහණයේ කොටස්කරුවකු වන්න
අවුරුදු 30කට පසු සැබෑ UNP ජනාධිපතිවරයෙක් බිහිකරගන්න මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම තුන්වන තැනට හෝ හතරවන තැනට පත්ව පරාජයට පත්වන බැවින් වික්‍රමසිංහ මහතාට ඡන්දය පාවිච්චි…
Lanka Newsweek · 2024 බිනර 18 · කියවීමට මිනිත්තු 1