දේශපාලන
දැන්වීම

රනිල් - අනුර තවත් ළං කළ බටලන්ද කොමිෂන් වාර්තාව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා රූපවාහිනියේ head to head වැඩසටහන එක්ක කරපු සංවාදය විකාශනය වීමත් එක්ක ඒ ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා කියනවා. රනිල්වාදීන් නං කියන්නේ රනිල් වැඩේ ගොඩ දාගත්තා…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
ලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
රටම කම්පා කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ කණගාටුදායක සිදුවීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සම්බන්දව පුවත් වාර්තා කිරීමේදී සෑම අයෙකුම…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට..!
බස් රථ සැරසිලි සොයා බැලීමටත් කමිටුවක්..? අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 1
රැකියා විරහිත උපාධි ධාරීන්ට වහාම රැකියා ලබාදෙනු..!
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙන බවට පොරොන්දු දී තියෙනවා..! මැතිවරණ සමයේ ඔවුන්ව ගෙන්වා රැස්වීම් සමුළු පැවැත්වූ නියෝජිතයන් මේ වන විට…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 1
සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා - ජනපති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයශ්රී ලංකා අමරපුර මහා…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
තොරතුරු කොමිසම වහාම යළි සක්‍රීය කරනු..!
තොරතුරු වෙත ප්‍රවේශ වීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කරනු..! RTI කොමිසම දූෂණය මැඩපැවැත්වීම, නාස්තිය අඩු කිරීම සහ රටේ විවිධ අක්‍රමිකතා විසඳීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත ජාතියේ ප්‍රගතිය සඳහා…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බැලුවොත්..?
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
අල්ජසීරාහිදී රනිල් වැටුණාද..? රටත් රණවිරුවනුත් ගොඩදැම්මාද..?
එහිදී රනිල් වැටුණ බව මාළිමාව පච කියා රට ඇන්දීමේ රහස..? අල්ජසීරා මෙහෙයුම මාළිමා හා දෙමළ ඩයස්පෝරාවේ වැඩක්දැයි සැක..? රනිල් සාකච්ඡාවෙන් නැගිට ගියා නම් එම කොටස අනිවාර්යෙන් අල්ජසීරාව ලොවට එළි කරනු…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
ගාන අඩුවට බොන්න කැමති අයට නියම විසඳුමක්..!
ගානත් අඩු - 25%ක් සැර කාලේ බෝතල් ළඟදීම වෙළදපොලට..! අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
හම්බන්තොට අහසට රොකට් යාත්‍රා..?
ඉන්දු-ජපාන හවුලෙන් නව යුගයක ආරම්භයක්..! හම්බන්තොට දිස්ත්‍රික්කයේ අභ්‍යවකාශ තාක්ෂණයේ නව යුගයක් උදා කරමින්, ඩොලර් මිලියන 1.7ක දැවැන්ත ආයෝජනයක් යටතේ රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace Pad) ඉදිකිරීමට…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් පත්කර ගැනීම වෙනුවෙන් නාම යෝජනා..!
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු අද (09) නාම යෝජනා බාර දුන්නේය. අද පෙ.ව 9.00 සිට 10.00 දක්වා නාම යෝජනා බාර ගත් අතර පෙ.ව 10.00 සිට 11.00…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
දිළිඳුකම පිටු දකින හැටි ගැන විපක්ෂ නායකගෙන් ජනපතිට පාඩමක්
දිළිඳුකම පිටු දැකීම ගැන ආණ්ඩුව කතාකරන්නේ කිසිම දත්තයක්-සංඛ්‍යාලේඛනයක් නැතිව මෙසේ සමාජයක් සවි බල ගැන්විය හැකිද..? සමාජ සවිබල ගැන්වීම ගැන නිවැරදි දත්ත සහ දර්ශක ගැන අවබෝධයක් නොමැතිව රජය ඒ ගැන කතා කරන්නේ…
Lanka Newsweek · 2025 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
එජාපය වනසන භූතයින් දෙදෙනාට එරෙහිව රවීගෙන් බර අවි ප්‍රහාරයක්
භූතයින් දෙදෙනාම දකුණෙලු..! එජාප-සජබ දීගයට වළ කපන්නේ එක භූතයෙක්ලු..! එක භූතයෙක් එජාප නායකයා වීමට සිහින දකින විට තව භූතයෙක් මහා ලේකම් වීමට දඟලනවාලු..! එක පාර දකුණට හැරිලා වමට සිග්නල් දාන්න එපා-රවී…
Lanka Newsweek · 2025 මැදින් 8 · කියවීමට මිනිත්තු 10
තොරතුරු කොමිසම වහාම යළි සක්‍රීය කරනු
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියලුම පාර්ශ්වයන් අවධානය යොමු කළ යූතුව ඇතැයි සදහරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකා අභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට..!
රනිල්ගේ ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න කෙරේ..! බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම වාර්තාවේ…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් - ජනපති
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
සජිත්ගෙන් සමාජ ආරක්ෂණය ගැන ජනපතිට උපදෙස්..!
2021 වසරේ 13.1% ක පැවති මෙරට දිළිඳු ප්‍රතිශතය 2023 වසරේ 25.9% ක්..! ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ඇතුලත් දත්ත සහ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අතර පරස්පරතා..? මෙවර අයවැය තුළ දක්වා ඇති සමාජ…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 3
සෙව්වන්දිව හොයාගත්තොත් ලක්ෂ 12යි ..!
කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස්…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
Imf එකට ඕන හැටියට ලයිට් බිල වැඩි කළ හැකිද..?
භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා විදුලි බිල…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි - ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1