දේශපාලන
දැන්වීම

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
හියාරේ ජලාශය හා වැසි වනාන්තරය
ගාල්ලේ සිට දුර - 15.8 km (මිනිත්තු 30) හියාරේ ජලාශය හා වැසි වනාන්තරය පිළිබඳ හැඳින්වීමක් හියාරේ ජලාශය හා වැසි වනාන්තරය පිහිටා තිබෙන්නේ ගාල්ලෙ උඩුගම පාරේ ය. එය හියාරේ ජලාශයට යාබදව පිහිටි සංරක්ෂණ…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
නොලද දෙය ලබා ගැනීමට වීර්යය වැඩීම
(පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ) පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා විතරක් හරි යන්නේ නැහැ. ඔබේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කොට ගන්න අවශ්‍ය පිනත් ඔබට…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 7
හමුදාව කලබල වෙලා..?
හොරාට පෙර කෙසෙල් කැන වැට පනි..! හමුදාපති දන ගසයි..! හදිසියේ මාධ්‍ය සාකච්ඡා..! ජනාධිපති නොමග යවා නිලධාරීන් හොරපාරෙන් විශ්‍රාම ගැන්වීම සබැඳිව සමාජ මාධ්‍ය අනාවරණයට අම්මට සිරි මාධ්‍ය නිවේදනය විවෘත…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 4
අන්තර්ජාතික සාධාරණත්වයෙන් තොරව තෝරාගත් වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අභියෝගය
(ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ඉදිරි සංචාරය, ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග වර්ධනය වන ගැටුම්වලින් යටපත් විය හැකිය. සිවිල් යුද්ධය…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 5
මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර..?
කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන් සමග මාළිමාව යන අලුත් ගමන..? කොමසාරිස්වරු පරස්පර ක්‍රම වලට ක්‍රියා කිරීමෙන් රාජ්‍ය පරිපාලනය බිදවැටීම..? කොළඔදී ඡන්ද 1,20,000 ක් ලැබූ විපක්ෂය වෙනුවට 81,000 ක් ලැබූ…
Lanka Newsweek · 2025 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3
යුද්ධ හමුදාවේ ප්‍රධානියාගෙන් මරණීය තර්ජන
කාලයක් තිස්සේ ජනපතිලට කූට ලේඛන යොමුකරලා..? ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලන ප්‍රධානියා ලෙස කටයතු කරන , වර්තමාන් යුද්ධ හමුදාපති ලසන්ත රෝද්රිගුගේ ගජ මිතුරාවන , යුධ ලේඛම් සිල්වෙස්ටර් පෙරේරා යුද්ධ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
මහින්ද රාජපක්ෂ - දේශබන්දු පරීක්ෂණ කමිටුවට උත්තර බඳින්න කැඳවයි
වැදගත් තොරතුරු රැසක් එළියට..? වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව ඊයේ 9,වැනි දිනටත් රැස්වුණා. එහිදී සාක්ෂිකරුවන් නම දෙනෙකුගේ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
එජාප භූතයෝ -ප්‍රේතයෝ සහ කුම්භාණ්ඩයෝ
දකුණු සහ වම විදිහට තියන දේශපාලන බෙදීම තවමත් අඩු වැඩි වශයෙන් තියනවා.ගොඩක් අය අතර නම් දැන් ඒවා සංකල්ප විතරයි.සමහරු වම සහ දකුණ මාරු කරගෙනත් දේශපාලනය කරනවා. දකුණු කඳවුරේ එකතුව සම්බන්ධ සාකච්ඡාව එජාපය දෙකඩ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය
වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2
ඉරාන - ඊශ්‍රායල යුදයේ නව ප්රවණතා හා හැරවුම්..?
ඊශ්‍රායලය කෑ සුපිරිම කෑම..! මොසාඩ් මුලස්ථානයත් සුන්..? ඉරානයෙන් පමණක් නොව හතර වටෙන්ම ඊශ්‍රායලයට ප්‍රහාර..? මේ මොහොතේ ට්‍රම්ප් බලයේ සිටීම ලෝකයට ආශීර්වාදයක්වීම..? ඇමෙරිකාව තීරණාත්මකම ලෝක බලවතා බව යළිත්…
Lanka Newsweek · 2025 පොසොන් 19 · කියවීමට මිනිත්තු 2
මම අතරමග දාලා යන්නේ නෑ
ශලනි තාරකාට තිබෙන ඉල්ලුම තවමත් අඩුවක් නැහැ. පෙර ලෙසම ඇය තාමත් ජනප්‍රියයි. පසුගියදා ශලනි රඟපාන තවත් ටෙලි නාට්‍යයක් විකාශය වීම ඇරඹීමත් සමග බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න අරගෙන.... වෙනදා මෙන් නිතර හමු…
Lanka Newsweek · 2025 පොසොන් 17 · කියවීමට මිනිත්තු 4
2028 වන විට ස්වශක්තියෙන් ණය ගෙවිය හැකි ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරනවා
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන්…
Lanka Newsweek · 2025 පොසොන් 17 · කියවීමට මිනිත්තු 8
කෘත්‍රීම බුද්ධියෙන් රාජ්‍ය සේවය ඔපනන්වන්න සැරසෙයි
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ වැඩමුළුවක් රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
කොළඹ මහනගර සභාවේ බලය සාගල ජවිපෙට අරන් දෙයි..?
කොළඹ මහ නගර සභාවේ බලය npp එකට..! NPP එකට බලය පිහිටවීමට උදව් කල මහ මොලකරු සාගල රත්නායක..! (අචින්ත මධුර) මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහ නගර සභාවේ බලය අද පෙරවරුවේ npp එක විසින් පිහිටුවීමට නියමිතව…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
ආර්ථික වගවීම සිට යුද කාලීන වගවීම දක්වා..!
(ජෙහාන් පෙරේරා) මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම 'පද්ධති වෙනසක්' සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි.…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 5
ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට
(අචින්ත මධුර) පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු..?
ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්රික ජනපති පමණක් හමුවීම..? රනිල් මහින්ද මෛත්‍රී ගිය හැමවිටම චාන්සලර් හමුවීම හා මෙදා එසේ නොවීම..? තුනෙන් එකක් අඩුකරන්න ආපු ලයිට් බිලට ඇරීම..? දෙවන වරටත් රනිල් ගෙන්…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
වීනස් දෙව්දුව වූ මධුබාලා
වීනස් දෙව්දුව ලෙස අන්වර්ථ නාමයක් ලබන්නට ඇය කෙතරම් සුරූපීව සිටින්නට ඇත්ද? 1960 වසරේ තිරගත වන Mughal-E-Azam චිත්‍රපටියේ බොහෝ දසුන් රූගත වන්නේ චිත්රාගාරයක් තුළයි. නමුත් මධුබාලා රඟපෑ දසුන් කීපයක්…
Lanka Newsweek · 2025 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1