දේශපාලන
දැන්වීම

රනිල්ගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තරයත් පෙරට..!
නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය X ගිණුම් සටහනක් තබමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහා නිදහස් කරන්න යැයි ඉල්ලීමක් සිදු කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, හිටපු…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
ගර්භණී සමයේදී කාන්තාවකට මුහුණ පෑමට සිදුවිය හැකි ප්‍රධාන සෞඛ්‍ය ගැටලු 5ක්
මවක වීමට බලාපොරොත්තු වන ඕනෑ ම කාන්තාවකගේ සිහිනය වන්නේ, නිරෝගී දරුවෙකු බිහි කිරීම ය. එවන් කාන්තාවක දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත් දිනයේ සිට නිරෝගී දරු ප්‍රසුතියක් සිදුවන තෙක් වූ සති 40ක කාලය තුළදී තමන්ට…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 8
මම බොහොම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක් - හිටපු කථා නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය
හිටපු කථා නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය මහතා විසින් වර්තමානයේදී කතිකාවක් නිර්මාණය වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්දව දෙරණ අරුණ පුවත් පත සමග සිදු කල…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
බිරිඳගේ නිදන් හැරීමට DIG අත්අඩංගුවට
හිටපු ජනාධිපතිද..? පොලිස්පතිද..? DIG ද..? අදාළ නෑ - නීතිය සැමට ක්‍රියාත්මකයි ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
පාන්දරම වැල්ලම්පිටියේදී වෙඩි තැබීමක්
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර සඳුදා (25) අලුයම වෙඩි තැබීමක් සිදු කර තිබේ. පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
අනුර කුමාර - ප්‍රේම කුමාර සටන සූදානම්
සාමාන්‍යයෙන් අපි ඕනි කෙනෙක් හීනෙන් බයවෙන අවස්ථා තියනවා.හැබැයි හැමදාම අපි හීනෙන් බය වෙන්නේ නෑ.ඒ අතරට සුභ සිහිනත් පේනවා.අපි ඉතිහාස කතාවල සහ ආගමික සාහිත්‍යය ඇතුලේ රජවරු දැකපූ හීන ගැනත් අහලා තියනවා.…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 4
ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳ සබරගමුව පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
සජිත් කෙතරම් ගැඹුරු නායකයෙකු ද කියා තමා තේරුම් ගත් බව සේපාල් කියයි
රනිල් වෙනුවෙන් සජිත් පෙරට අධිකරණ තීන්දුව සුදා කලින්ම කිව්වේ කෙසේ ද..? හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ ජනමාධ්‍ය හමුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය හරහා…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
ඔහු අත්අඩංගුවට ගැනීම ගැන මම පුදුම වුනා - ආචාර්ය එස් වෙන්කට් නාරායන් සභාපති දකුණු ආසියාවේ විදේශ වාර්තාකරුවන්ගේ සමාජය
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ නිර්දෝෂිභාවය සම්බන්ධයෙන් දකුණ ආසියානු මාධ්‍යවේදීන් අතර විශිෂ්ට තැනක් හිමිකරගෙන සිටින ඉන්දියාවේ කිරිතිමත් බහුමාධ්යවේදියෙකු සහ…
Lanka Newsweek · 2025 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපති වෙනුවෙන් මුළු විපක්ෂයම එකට එක් වෙයි
රට පුරා බෝධි පූජා ඇතුළු පිංකම් රැසක්..! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ…
Lanka Newsweek · 2025 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
නියෝගය කලත් වසන්ත අත්අඩංගුවට ගෙන නෑ - විනිසුරුට ස්ථාන මාරුවක්..!
ඇමති වසන්තගේ නඩුවේ අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යවලා - විනිසුරුගෙන් පොලිසියට දැඩි චෝදනා..! නීතිය සැමට සමානයි - හැබැයි ආණ්ඩුවේ ඇමතිවරුන්ට ටිකක් විතර වෙනස්..? වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සම්බන්ධ…
Lanka Newsweek · 2025 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
යුක්තිය පසඳලීම ගැන YouTube කරුවකු අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ ක්‍රියාවන් සිදු විය යුතු ආකාරය පිළිබඳව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා (අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) උදෑසන…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද නිර්දේශ අනුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
රනිල් වික්‍රමසිංහ යනු කවුද..? රටට කළේ මොනවද..?
1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබී ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 8
ඒක අහම්බයක් වෙන්න බෑ - යූටියුබ්කරුවෙක් අනාවැකි කියන්නේ කොහොම ද..?
එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වීම සඳහා සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 4
අධිකරණයට කලින්ම තීන්දුව ප්‍රකාශ කළ සුදා කපෝතියි
එජාප නීතීඥයෝ CID වෙත පැමිණිලි කරති රනිල් වෙනුවෙන් සජිත් සිය හඬ මතු කරයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය සිය යූ ටියුබ්…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
බටලන්දේ පලිය රනිල්ගෙන් ගත් හැටි
ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගතකරලා තියනවා.ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල්ට තියන චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතා…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 4
රනිල් අද දඬුවම් විඳින්නේ ඇප ලබා දිය හැකි ස්වභාවයේ වරදකට ද..?
(අජිත් පැරකුම් ජයසිංහ) රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදන්ත තිලකසිරි හෙවත් සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු කුරුකුලසූරිය වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන්…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
Mr Clean - අත් අඩංගුවට..!
දශක 50 ක සිය දේශපාලන ගමන්මගේ, කිසිඳු අධිකරණයක චුදිතයෙකු නොවු, රාජ්‍යය පාලනයේ, මන්ත්‍රී වරයෙක්, අමාත්‍යවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, අග්රා්මාත්යවරයෙක්, ජනාධිපතිවරයෙක් ලෙස අවස්ථා ගණනාවක පත්වෙමින්, වචනයේ…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1