දේශපාලන
දැන්වීම

රජය සහ සිවිල් සමාජය අතර හවුල්කාරිත්වය වෙනුවෙන් විවර වූ නව මාවතක්
( ආචාර්ය ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ 1325 යෝජනාවේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරන සිවිල් සමාජ උත්සවයකට සහභාගී වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් පෙන්වාදුන්නේ රජයට දැන් සිවිල් සමාජ කණ්ඩායම් සමඟ…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
විපක්ෂයට ආපදාව ගැන කතා කරන්න තහනම් - විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි
විපක්ෂය විසින් සිදුවී ඇති ආපදාව පිළිබඳවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්චා කිරීමට පාර්ලිමේන්තුව තුල දින දෙකක විවාදයක් ඉල්ලා තිබුණු නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂය අද (01) දහවල් 12.30 දක්වා…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකික දිනය පොදු ජාතික යථාර්තයක් බවට පත්කරන්න
(ආචාර්ය ජෙහාන් පෙරේරා) සෑම ප්රජාවක්ම එකට එක්කිරීම සඳහා ජාතික වේදිකාවක් ලෙස දෙසැම්බර් 12-14 දිනවල කොළඹදී ශ්‍රී ලංකා දින සැමරුම පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටී. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායක ජපන් තානාපති හමුවී ලංකාව වෙනුවෙන් ආධාර ඉල්ලයි
දිත්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ පවතින ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට නැවත නගා සිටුවීමට උපකාර කරන ලෙස අද (01) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපති Akio Isamota මහතා හමු වූ…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
ජීවිත ලබා දිය නොහැකි වුවත් - සෙසු සියල්ල ලබා දීම වෙනුවෙන් කටයුතු කරනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය ගෞරවනීය ස්වාමීන්වහන්ස, පූජකතුමනි, දෙමාපියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 10
ඒ සාපය අනුර පස්සෙන් එනවා - බලන්න බොරුද කියලා
" මේ ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දිය හැකි නම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අපි දෙවරක් කල්පනා කරන්නේ නැහැ.නමුත් අපි යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි.අහිමි වූවන්…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
විපතට පත් වූවන්ගේ දුක සැප සොයා බලන්න ගිය විපක්ෂ නායක සජිත්..!
පාර්ලිමේන්තුවේත් - ඉන් පිටතත් විපක්ෂ නායක සජිත් ජනතාව සමග අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ලැබීය. හේවාගම…
Lanka Newsweek · 2025 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
මේ තරම් විනාශයක් වෙලත් ආණ්ඩුව තවමත් නිල වශයෙන් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි..?
රට විනාශ වෙලා-මිනිස් ජීවිත නැති වෙලා..! ආණ්ඩුව 2005 ව්‍යසන කළමනාකරණ පනත කියවලා නැද්ද..? ආණ්ඩුව ඒ පනතවත් කියවා නැද්ද..? විපක්ෂ නායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ ජීවිත බේර ගන්න සියලු දෙනා එකතු වෙමු..!
අපදාවෙන් විපතට පත් ජනතාවට සෙත සැලසීමට ආණ්ඩුවට විපක්ෂයේ සහය ජනතාවට සහන දෙන්න..! අවශ්‍ය මුදල් වහාම වෙන් කරන්න-අපි සහය දෙනවා -විපක්ෂ නායක අවධාරණය කටයි- රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික වර්ෂාව සහිත…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 2
ආගම්වාදී-ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් වහා ස්ථාපිත කළ යුතුයි
පටු දේශපාලනයට තිත තැබිය යුතුයි -විපක්ෂ නායක අවධාරණය කරයි- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේ රට ඒකීය-සෛරී සහ භෞමික අඛණ්ඩතවය සහිත ප්රජාතන්ත්රවාදය ඇති ශ්‍රී ලංකාවක් ලෙස ශක්තිමත් කර ඇති බවත් එම සංකල්පය…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 2
ආපදාවට ලක් වූවන්ට වහා සහන ලබා දෙනු
-නාමල් රාජපක්ෂ- පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සියලුම ශ්‍රී…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
අරගලයේ බලය තිබෙන්නේ කොතැන ද..?
(රජිත් කීර්ති තෙන්නකෝන්) ජීවිත කාලය පුරාම පැතුවේ අරගලයකි. අරගලයේ බලය කොපමණ දැයි අරගලය පත්තු වන තුරු දැන සිටියේ නැත. අරගලයේ කතාව ද එසේමය. අරගල කළ බහුතරය අරගලයේ කතාව දන්නේ ද නැත. හිටපු රජයේ ප්රවෘත්ති…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 3
මේ වැනි අමන මරි මෝඩ පාලනයක් මිහි මත තිබුණේ නැත..!
විධායකය ප්‍රධාන ආණ්ඩුව රාජ්‍ය පාලනය ඉගෙන ගනිමින් සිටින්නේ මිනිසුන්ගේ මළ මිනී මතිනි අවතැන්ආවූවන්ට ණ්ඩුවේ වියදමින් අද දක්වා එකම පිසූ කෑම වේළක් දී නැත රතු තරුව ආගිය අතක් නැත (රජිත් කීර්ති තෙන්නකෝන්)…
Lanka Newsweek · 2025 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ඉදිරි දින 5 ඉතා අවදානම් - නිවසේ රැඳෙන්න උපදෙස්
ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදුවන වෙනස්කම් හේතුවෙන්, 2025.11.26 සිට 2025.11.30 දක්වා කාලය තුළ රට ප්‍රධාන කාලගුණික ව්‍යසනයකට මුහුණ දීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන්, යාපනය විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යා අංශයේ…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
අධ්‍යාපනය වෙනුවෙන් 6%ත් නෑ-අයවැයේ මුදල් හරියට වියදම් කරලත් නෑ.
අප රටේ පාසල් 10126ක් පැවැතියත් දුෂ්කර ප්‍රදේශවල පරිගණක, සුහුරු පුවරු, තොරතුරු තාක්ෂණ ගුරුවරු නොමැති පාසල් ඇති බවත් විද්‍යා ගණිත හා තාක්ෂණ ක්ෂේත්රවල ඉදිරියට යා හැකි දරුවන් සිටියත් ගුරු හිගය නිසා මේ…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලාංකේය සමාජය වහා ගිනි ඇවිලෙන සුලුයි
පසුගිය දිනවල සමාජය කැළඹූ සිදුවීම් අතර ත්‍රිකුණාමලයේ බුදුපිළිමය ඉවත් කිරීමේ සිදුවීමට ද ප්‍රධාන තැනක් හිමිවිය. ඇතැමුන් එයට චෝදනා කළේ පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවැත්වූ රැළියට සෙනග අද්දවා ගැනීම සදහා…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 6
තක්කඩි මාලිමා ආණ්ඩුවට පැන්නීම හැර විකල්පයක් නොමැත
"මඩකලුවේ වාලච්චේනේ පුරා විද්‍යා රක්ෂිත භූමිවල ගසා තිබූ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් ප්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු පිරිසක් පැමිණ ඉවත් කළා.ඒ පිරිස වලවල් හාරා, පුරා විද්‍යා බෝඩ් ගලවා ඒවා කුණු ගෙන යන…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
නාමල් රජ කරවීමේ වජිරගේ සැලසුම එලියට..!
වජිර වාඩි උණු පොහොට්ටු මාධ්‍ය හමුවෙන් පසු - පොහොට්ටුව සජිත්ට දෙහි කපයි එජාප පාක්ෂිකයන්ගෙන් වජිරට දැඩි විරෝදය..! රනිල්ගේ උපදේශක ආශුත් එකම විකල්පය සජිත් බව කියයි (අචින්ත මධුර) සඳුදා (24) පොහොට්ටු…
Lanka Newsweek · 2025 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
එකම විකල්පය සජිත්-රනිල්ගේ උපදේශක ආශු කියයි
විපක්ෂයේ වැඩිම බලය සජබයට ඊළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් රනිල්ගේ ආශීර්වාදය අවශ්‍යයි නායකයින් දෙදෙනා එකට එක්ව තීන්දුවක් ගත යුතුයි එජාපය-සජබය එක් කිරීමට සජිත් ගත් තීන්දුවට ආචාරය..! 2029 වර්ෂයේ…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩුවට සියල්ල පහදා දෙයි
පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය ගැන සිදුකළ විශිෂ්ටතම කථාව විපක්ෂ නායකගෙන්..! රණසිංහ ප්‍රේමදාස ඉංග්‍රීසි ඉගෙනගත් හැටි ආණ්ඩුවේ මැති - ඇමතිවරුන්ට කියා දෙයි අධ්‍යාපනය ගැන ඇසිය යුතුම විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 ඉල් 25 · කියවීමට මිනිත්තු 4