දේශපාලන
දැන්වීම

රණසිංහ ප්‍රේමදාස නැගිටියි
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ මැයි මාසයේ පැවැති හදිසි නීති විවාදයේදී එවකට ප්රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ඝාතනය වූ…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 7
හැකියාවට රැකියාවක් ලබා දී රටේ අනාගතය සුරක්ෂිත කරනවා
"රටටවත්, ජාතියටවත්, ආගමටවත් එජාපයෙන් කිසිම කළු පැල්ලමක් ඇති වෙන්නෙ නැහැ " (සුජිත් මංගල ද සිල්වා) මම ඉතාමත් වැදගත් කරුණු 03 ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. අනෙක තමයි මේ රටේ ජාතික…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
ශ්‍රීලනිපයේ පදාසයක්ම ගලවා ගෙන චන්ද්‍රිකා සජිත් දින වන සටනට එක් වෙයි
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්දානය බිහිවෙයි. දේශපාලන පක්ෂ 32ක් - සංවිධාන 31ක් සජිත්ගේ සහයට (සුජිත් මංගල ද සිල්වා) නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
වෙනස් කම් රැසක් සමගින් තුන්වන 20-20 තරඟයට
මීට පෙර ඕස්ට්‍රේලියාවේදී පැවති අවසන් විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුල පලමු හා දෙවන විස්සයි විස්ස තරග දෙකම ඉතාම ලැජ්ජාසහගත ලෙස පරාජය වෙමින් , අමිහිරි විස්සයි විස්ස තරගාවලි…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
එයාල ලොකු පවුල් වල අය - අපි පොඩි පවුල් වල අය
ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ හලාවත නගරයේදී පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කලේ පොරොන්දු දේශපාලනයක් නොව රට සෑබෑ ලෙසම ගොඩනැගිය හැකි…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
සංචාරක කර්මාන්තය දියුණු කිරීමටනම් සුරක්ෂිත රටක් අත්‍යාවශ්‍යයි
කොළොන්නාව නගරයේ ඊයේ (31) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් පැවති අතර රැලිය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ඇමති වරුන්ට සැප වාහන ලබා දීම 16 න් පස්සේ අවසන්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර ඇති ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්විණි. එම ජනරැළියට…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
සියයට අසූවක් තැපැල් ඡන්දය දමා අවසන්
අද (01) දිනයේතදීත් ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ඊයේ (31) දිනයේ ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව පැවති…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි
සිය පාලනය යටතේ ජාතික කෘෂි ආර්ථිකය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ක්‍රියා කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 2
හොරුන් අල්ලමු - හොරකමට තිත තබමු
හොරුන් අල්ලා හොරකමට තිත තැබිය හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණකැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ ඔක්තෝබර් 29 වන දින ජාතික ජන බලවේගය…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 4
උතුම් රාජ්‍ය සේවය සුරකිනවා
වත්මන් රජය සියයට එකසිය හතකින් (107%) රාජ්‍ය සේවක වැටුප වැඩිකළ පරිදි, තම රජය යටතේ සියලුම රාජ්‍ය සේවකයින්ට යළිත් වැටුප් වැඩිකිරීමක් සිදුකර ශක්තිමත් ජනතා සේවාවක් ඉටු කරන උතුම් රාජ්‍ය සේවය සුරැකීමට තමන්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
හිසට සෙවණයි - හිතට නිවනයි ඕනෑ නම් සජිත් දිනවනන්න
"නිවාස 386000ක් ආණ්ඩුව ජනතාවට දුන්නා" "දස ලක්ෂයකට නිවාස ණය දුන්නා" "හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි මේ රටට ඒකීයභාවය හදුන්වලා දුන්නේ. එ.ජා.ප.ය එය සුරක්ෂිත කරනවා" " රාජපක්ෂ ආණ්ඩුව නැව්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 4
තාරුණ්‍ය දිරිගැන්වීමට සෑම දිසාපති කොට්ඨාසයකටම තාක්ෂණ උද්‍යානයක්-සජිත්
තොටළඟ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව යි.…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(31) "සජිත්ගේ සමාජ විප්ලවය" නමින් එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එළිදැක්වේ. පළමුවෙන්ම මල්වතු…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ පරිදි පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද(31) සහ හෙට(01) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
මුලින් දිනා ගෙන පසුව අනා ගෙන වැටෙන රෙජීමයේ තවත් ඡන්ද ප්‍රතිපලයක් මෙන්න
(අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා) 2014 වසරේ බස්නාහිර සහ දකුණු යන පළාත් දෙකෙහි පළාත් සභා මැතිවරණය තැබුවේ එම වසරේ මාර්තු 29 වනදාය.එම ඡන්දය අවසන් වුයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන් එක්සත්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
පක්ෂ 15ක එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අත්සන් තැබීම අද පෙරවරුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයට අත්සන් තැබීම අද (31) සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇත. එම ගිවිසුමට අත්සන්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
හම්බන්තොටට අධික වැසි
හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 362ක පුද්ගලයින් 1240ක් අවතැන්වී ඇති අතර නිවාස 200කට පමණ අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපති රෙජීමය 2015දී රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි තව දුරටත්..!
රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-දෙවැනි කොටස (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ප්රවෘත්ති අවකාශය සහ ශීර්ෂ පාඨ මගින් ලබා ගන්නා ආකර්ෂණය මගින් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළ…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 8
ඒකාධිපති රෙජීමය 2015 ජනපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය උලා කෑවේ මෙහෙමයි
රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-පළමු කොටස (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) "පබා" ටෙලිනාට්‍යයේ රඟ පෑ නිළියගෙන් පවා පළිගනිමින්, අත්තනෝමතික ලෙසත් අනීතික ලෙසත් 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 9