දේශපාලන
දැන්වීම

ඔබ වෙනස් වුනොත් මේ රට වෙනස් කරන්න පුළුවන්-අනුර කුමාර-
"ණය බර වැඩිවෙලා, විරැකියාව වැඩිවෙලා" "2015දී පැවසූ කිසිවක් ඉටුකර නැහැ" මෙතෙක් ගමන් කරමින් සිටි විනාශකාරී මාවතෙන් ඉවත් වී බුද්ධිමත්ව තම ඡන්දය භාවිතා කර රට නව මාවතකට යොමු කරන ලෙස ජාතික ජන බලවේගයේ…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 5
අන්තවාදී ගැටුම් වලින් විපතට පත් වූ අයගේ අනාගතය මම භාර ගන්නවා-සජිත්-
"සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට කර්මාන්ත පුරයක් " තමා ජනාධිපතිධුරයට පත්වූ පසු විදෙස් ආයෝජන මෙරටට රැගෙන ඒමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
රටේ අනාගතය තරුණයින්ට භාරදිය යුතුයි-කතානායක-
සෑම තරුණයෙකුටම තරුණියකටම ආත්ම ගෞරවයක් සහිතව ජීවත් විය හැකි “ඉන්න හිතෙන රටක් හැදීම” රජයක යුතුකමක් බවත් , නිදහස් අධ්‍යාපනයෙන් උගත් තරුණ තරුණියන් මව්බිම හැර ගොස් විදෙස් රටවලට සේවය කරන්නේ ඔවුන්ට එවැනි…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 4
MCC ගැන සජිත් සිය ස්ථාවරය පහදයි-උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසය අත හරිති
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යොමු කළ ලිපියකින් පසුව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) එරෙහිව ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හැර තිබේ.…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
19 ට වංචා කළ ආණ්ඩුව පෞද්ගලික මාධ්‍යයෙන් ඉල්ලන් කන හැටි
ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතේ තිබුණු "පෞද්ගලික මාධ්‍ය නියාමනය" හලළා ජනාධිපතිවරණ සමයේ පෞද්ගලික මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩිව චෝදනා කරන ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව 19 වැනි ව්‍යවස්ථා…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 4
ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් පොරොන්දුවක්
සිය පාලන කාලය තුළදීම සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ සියලු කරුණු ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
තරුණයින් ලක්ෂ 5ක් පොහොට්ටුවෙන් ගැල වෙයි-ඔටුන්න හිමි කුමරුට විරෝධය
"නිල් බළකාය" අනාථයි නාමල් රාජපක්ෂ කරකවා අත හරියි "නිල් බළකායට" අත් වුණු ඉරණම මෙන්න..! (සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ පෙරමුණ වන "නිල් බළකාය" සක්‍රීය ලෙස නියෝජනය කළ පන් ලක්ෂයකට අධික…
Lanka Newsweek · 2019 ඉල් 6 · කියවීමට මිනිත්තු 2
ජනපති තවත් පොරොන්දුවක් ඉටු කරයි
අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති…
Lanka Newsweek · 2019 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
යහ පාලනය අධ්‍යාපනයේ ඇති කළ ගුණාත්මක වර්ධනය මෙන්න
"ගණිතය,ඉංග්‍රීසි,විද්‍යාව ප්‍රතිඵල වල විශේෂ වර්ධනයක්" (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ‘එක පාසලක් වසන විට හිර ගෙවල් සීයක් අරින්න සිදු වෙනවා’ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන විට උපුටා දැක්වෙන ප්‍රකට කියමනක්…
Lanka Newsweek · 2019 ඉල් 5 · කියවීමට මිනිත්තු 8
දුමින්දයි - අමරවීරයි වේදිකාවේ තියා ගෙන කෘෂිකර්මයට කෙළවීම
"කෘෂිකර්මයට මහින්ද ගහන ගැහිල්ල ඔහුටම පාරා වළල්ලක් වේ." "ශ්‍රීලනිපයයි - මහින්ද රාජපක්ෂලයි අවුරුදු 25ක් තිස්සේ කෘෂිකර්මය උලා කෑ හැටි මෙන්න" (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ‘‘1994 ඉඳන් මේ වෙනකල් මේ රටේ…
Lanka Newsweek · 2019 ඉල් 5 · කියවීමට මිනිත්තු 10
ජාතිවාදී බලවේගවලට යට වුනු ආණ්ඩුවට ජාතික ආරක්ෂාව තහවුරු කරනු බැහැ
වසර ගණනාවක් පුරාවට විද්වතුන් සමග සාකච්ඡා කොට තම ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කර තිබෙන බවත්,එම යෝජනා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2019 ඉල් 5 · කියවීමට මිනිත්තු 2
නිර්භීත අධිෂ්ඨානශීලී වෙනසට මුලපුරන්න මාලිමාව ඉදිරියේ කතිරය ගසන්න
"මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා" "අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයකට නොවෙයි" සිය පාලනය යටතේ සියලු ජන කොටස් එකාවන්ව සමගියෙන්, රටේ සංවර්ධනය උදෙසා කටයුතු කරන…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 6
පුද්ගලිකත්වය වෙනුවෙන් Deal දැමීම මගේ දේශපාලන ප්‍රතිපත්තියේ නැහැ ..!
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ප්‍රදේශයේ ඉරිදා (03) රාත්‍රියේ පැවති ජන හමුවට එක්වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ තමන්ට සක්විති රජකම දෙනවා…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
නිදහස් - සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි වී තිබීම රටේ ජයග්‍රහණයක් -ජනාධිපති
ශ්‍රී ලංකාවට අලුතින්පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු හට අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට සඳුදා (04) පෙරවරුවේ සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
අශිෂ්ඨත්වයට එරෙහි ශිෂ්ඨත්වයේ අරගලය -Pad Man-
ඒකාධිපති රෙජීමය වහලුන් එක්ක උතුම් මාතෘත්වයට අපහස කළ හැටි මෙන්න..! "ගෝඨාභය රාජපක්ෂ කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි" සියයට 53ක් වූ කාන්තාවන්ගෙන් සියයට 64කට "Pad" ගන්න සල්ලි නැහැ (අනුරුද්ධ බංගදෙණිය) බොහෝ…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 11
ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට
මිලිමීටර් 9 උණ්ඩ 7 ක්ද සහිතව ඇල්පිටිය, කහතුඩුව ප්‍රදේශයේදී පිස්තෝලයක් හා රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසන පරිදි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
ලිංගික අපරාධ නීතිය -Part 01-
(තුෂාල් විතානගේ) කාන්තාවන් සහ ගැහැනු දරුවන්ට එරෙහිව සිදුකරන අපරාධන සියලූම අපරාධ අතරින් වඩාත්ම බිහිසුණුම අපරාධය වන්නේ ‘ලිංගික අපරාධ’යි. එම ක්‍රියා මගින් ජනිත කරන මානසික කම්පනය සහ චිත්තවේගී වේදනාව,…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 11
දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි
ප්රජාතන්ත්රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්" (සුජිත් මංගල ද සිල්වා) “ප්රජාතන්ත්රවාදය සහ අවංක මහ ජන සේවාවක්…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
සිල් රෙද්දට මුවා වී ඒකාධිපති රෙජීමය 2015 දී රාජ්‍ය සම්පත් උලා කෑවේ මෙහෙමයි
ජනපතිවරණයේදී සමෘද්ධිය අවභාවිත කළා-ලංගම කාබාසිනියා කළා සිල් රෙදි බෙදුවා-ටකරන් බෙදුවා 2010 ට සාපේක්ෂව 2015 දී රාජ්‍ය සම්පත් අවභාවිතය 300% දක්වා ඉහළට (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) 'කොකාගේ සුඳ පේන්නේ ඉඟිලෙන…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 9
රණසිංහ ප්‍රේමදාස නැගිටියි
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ මැයි මාසයේ පැවැති හදිසි නීති විවාදයේදී එවකට ප්රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ඝාතනය වූ…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 7