දේශපාලන
දැන්වීම

කොරෝනා මර්දනයට ජනපති-අගමැති අත ගසයි
යුරෝපා ජාතිකයන්ට වීසා තහනම් වීෂ බීජ හරණයට පියවර කාර්ය සාධක බළකායට නිවහනක් Covid – 19 හෙවත් Coronavirus ශ්‍රී ලංකාවේ පැතිරයාම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 3
ගෝඨා-බැසිල් කොටවන්න නලින්ට පුළුවන්ද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ දවස්වල ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල නැඟී එන තරුව බවට පත්ව ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වාය. ඔහු තමාගේ පොදු සතුරා ලෙස සලකන රාජ්‍ය නොවන සංවිධාන නඩත්තු කරන වෙබ් අඩවි…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 7
පාර්ලිමේන්තු මැතිවරණය හා අරාජකත්වය
(වික්ටර් අයිවන්) පාර්ලිමේන්තු මැතිවරණය රටේ උගතුන්ගේ පමණක් නොව සමාජයේද උනන්දුවට හේතුවී තිබෙන ප්‍රධාන කාරණය බවට පත්ව තිබේ. පාර්ලිමේන්තු මැතිවරණ සැණකෙළියට යටින් ගලා යමින් තිබෙන අරාජකත්වයේ අඳුරු සෙවනැලි…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 9
රවීට එරෙහිව නීතිපතියි-කොටුව මහේස්ත්‍රාත්වරයායි නීතිය නවලා..!
"වරෙන්තුව නීතියට පටහැනියි-ද්වේශ සහගතයි" "මහේස්ත්රාත්වරයාගේ ක්‍රියා කලාපය පක්ෂග්රාහියි-ද්වේශ සහගතයි" "කොටුව මහේස්ත්රාත්වරයාගේ බිරිය මහ බැංකු නිලධාරිනියක්" "රවීගේ නම බැඳුම්කර වර්තාවේත්වත් නැහැ"…
Lanka Newsweek · 2020 මැදින් 13 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු දෙන එකට එක්ව කොරෝනා ජය ගනිමු
මාරාන්තික කොරෝනා වෛරස් අභියෝගය ජය ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු දෙනාම එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියලු වාද භේද අත හැර එකට එක් විය යුතු යැයි හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2020 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
සිය දේශපාලන පව් හොදා ගත හැකි මග කිරිඇල්ල රනිල්ට පෙන්වයි
තර්ජනාත්මක ලිපි යවා පාක්ෂිකයින් බිය ගැන්වීමට අකිලට බැහැ සන්ධානයට ආවා කියා එජාප සාමාජිකත්වය අහිමි වන්නේ නැහැ පාස්කු ප්‍රහාරයේ නියමුවෝ එකට එකතු වෙලා නීතිපති ස්ථාවරය නිවැරදියි "නව සන්ධානය එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
මැතිවරණය කල් තබා සර්ව පාක්ෂික ආණ්ඩුවකින් Corona ජය ගනු
පාර්ලිමේන්තුව වහා කැඳ වනු මහ ජන රැස්වීම් එපා-තාවකාලිකව පාසල් වසනු හැකි හැම තැනකම ආහාර භෝග වවමු (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවට ද තර්ජනයක් වෙමින් පවතින මාරාන්තික "COVID-19" හෙවත් "Coronavirus"…
Lanka Newsweek · 2020 මැදින් 12 · කියවීමට මිනිත්තු 2
රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රිට්…
Lanka Newsweek · 2020 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
රවී ඇතුළු සිව් දෙනාගේ රීට් පෙත්සම් සලකා බැලීම හෙට
රවී කරුණානායක අර්ජුන ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රීට් පෙත්සම හෙට (11) පෙරවරුවේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 2016 වසරේ සිදුවූ මහ…
Lanka Newsweek · 2020 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
එජාපය කඩා අලුත් පක්ෂ හැදූ ද්‍රෝහීන් ගෙදර යවනු
වජිර අබේවර්ධන එජාප පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි එජාපයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනැගීමට කෘත්‍යාධිකාරීය අවසර දුන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් පක්ෂයටම එරෙහිව අලුත් දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
විල්පත්තුව සහ කෝමාරිකා ව්‍යාපෘතිය - නීතිවිරෝධී වැඩක් පරිසර හිතකාමීන් නිහඬ ඇයි..?
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500 ක් යොදා ගනිමින් සිදු කෙරෙන 'කෝමාරිකා' වගා කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නීති විරෝධී යයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 4
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද (9) විවෘත කෙරිණ. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් තහනම්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට කටාර් රාජ්‍යට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බව කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. කොරෝනා වයිරසය ව්‍යාප්තවිම හේතුවෙන් මෙම…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ විද්වතුන් පමණක්ද ..?
පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුත්තේ කවර සුදුසුකම් සපුරාලන ජනතා නියෝජිතයන් ද යන ගැටලුව අද ඊයේ පැන නැඟුණක් නොවේ. මේ කරුණ සැමදා විවාදයට ගැනෙන්නේ ජනතා කැමැත්තෙන් පත්වන නියෝජිතයන් සිය මුඛ්‍ය අරමුණ පසෙක ලා…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 10
අරාජකත්වය හා අධිකරණය
(වික්ටර් අයිවන්) නව ජනාධිපතිවරයාගේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිදුවූ දූෂණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව යහපාලන ආණ්ඩු පාලන කාලයේදී පවරන ලද නඩු ඉවත් කරගැනීමට බලවත් ලෙස අවශ්‍ය…
Lanka Newsweek · 2020 මැදින් 7 · කියවීමට මිනිත්තු 9
අලියද සජිත්ද?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 1947 මහ මැතිවරණයට පෙර ලංකාවේ යූ.ඇන්.පී. කියල පක්ෂයක් තිබුණේ නැත. තිබුණේ ලංකා ජාතික සංගමයය. එකල ලංකාවේ ප්රබලතම පක්ෂය වූයේ ලංකා ජාතික සංගමයය. එහි ඩී. ඇස්. සේනානායකලා,…
Lanka Newsweek · 2020 මැදින් 7 · කියවීමට මිනිත්තු 6
රවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු
ප්‍රශ්න ගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ,කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා (06) වරෙන්තු නිකුත් කළේ ය.…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
සජිත් පිලේ කබීර්-රිෂාඩ් FETO ත්‍රස්තයින්ට රට පාවා දුන් හැටි මෙන්න
පාස්කු ප්‍රහාරයට අනුබල දුන් "FETO" ත්‍රස්තයින්ට සල්ලි දී ලා..! සජිත් ප්‍රේමදාසගේ සමගි සන්ධානය ත්රස්තවාදීන්ට තෝතැන්නක් වෙලා කබීර්-රිෂාඩ් රට පාවා දෙද්දී සජිත් එක්ක මෛත්‍රී හිටියේ නිදි වැදිලා ද..?…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
උකුස්සන් පාර්ලිමේන්තු එවනු එපා
ජනපතිගේ ප්‍රතිපත්ති ගරු කරන ශක්තිමත් පාර්ලිමේන්තුවක් සජිත් ප්‍රේමදාස බලවේගයක් නොවෙයි චම්පික රණවකට රැවටුණු අය කලකිරිලා සජිත් ප්‍රේමදාස බෞද්ධ ද,අබෞද්ධ ද කියා පැහැදිළි නැහැ මැතිවරණ එළඹුම (මහාචාර්ය නලින්…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 4
රවී අත්අඩංගුවට ගැනීමට යාම දේශපාලන කුමන්ත්‍රණයක්
කුමන්ත්‍රණය පිටුපස ඇති අදිසි හස්තය මෛත්‍රී ද..? නීතිපතිගේ ලිඛිත නියෝගයේ තාක්ෂණික වැරදි ගොන්නක් වෝහරිකයෙන් නිදොස් කෙරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේ කෙසේද..? වෝහාරික විගණන වාර්තාව මගින්, මහ බැංකු…
Lanka Newsweek · 2020 මැදින් 4 · කියවීමට මිනිත්තු 3