දේශපාලන
දැන්වීම

විශ්වවිද්‍යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැහැ - Free Lawyers කොමිසමට කියයි
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 මැදින් 9 · කියවීමට මිනිත්තු 2
LANKANEWSWEEK සමූහයේ ආදරණීය නායකයාට උපන්දිනයේ උණුසුම් සුබපැතුම්..!
අද දින අප සැමටම විශේෂ දිනයක්...! "LANKANEWSWEEK" මාධ්‍ය ආයතනයේ ගරු සභාපති සුජිත් මංගල ද සිල්වා මැති තුමාගේ උපන්දිනය අදට යෙදී තිබීම අප සැමට මහත් සතුටක් හා ගෞරවයක් ගෙන දෙන අවස්ථාවක් වේ. සත්‍යය, වගකීම…
Lanka Newsweek · 2026 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
ඉන්දියානු සාගරය යුද්ධ භූමියක් නොවිය යුතුයි - විපක්ෂනායක NDTVට කියූ සුපිරි කතාව මෙන්න
"නරේන්ද්‍ර මෝදි ට සාමය ගෙන ඒමට විශේෂ භූමිකාවක්" ඉරානය - ඊශ්‍රායලය ගැටුමෙන් ලෝකයට සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම NDTV සමඟ විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ අදහස් දැක්වීම මෙන්න (අචින්ත මධුර) විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 මැදින් 8 · කියවීමට මිනිත්තු 2
මළවුන් අමතක කළ නොහැක
(ජෙහාන් පෙරේරා) වත්මන් ආණ්ඩුව තේරී පත්වූයේ සත්‍යය, යුක්තිය සහ වගවීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදෙමිනි. කතෝලික පල්ලිය විශේෂයෙන් ආණ්ඩුවට මෙම පොරොන්දුව මතක් කර දී ඇති අතර පිළිතුරු සඳහා…
Lanka Newsweek · 2026 මැදින් 8 · කියවීමට මිනිත්තු 6
යුද්ධය නිසා රට අයිත් බංකොලොත් වෙයිද..?
2028 දී ණය ගෙවා ගන්න බැරි වෙයිද..? (Dhananath Fernando) පවතින යුදධමය වාතාවරණය සෘජු ලෙස අපේ ආර්ථිකයට බලපාන අතර අපේ තෙල් මිල ඉහලයෑමට හැකි අතර නැව් ගාස්තුද ඉහල යෑමට හැක එම නිසා භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම…
Lanka Newsweek · 2026 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
විදුලි බලේ පාඩුව රු බිලියන 38.73 (2025) ක්..!
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශන වලින් හෙළි වී ඇත. 2024…
Lanka Newsweek · 2026 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
රටේ ආර්ථික කලාපයට යුද සබ්මැරීනයක් ආවේ කොහොමද කියලවත් රජය දන්නේ නැහැ
නැව ගිල්වීමෙන් අපේ පරිසරයට වූ හානියට වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතුයි - හදීසි නීති විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ දිට්වා සුලි…
Lanka Newsweek · 2026 මැදින් 7 · කියවීමට මිනිත්තු 4
මාර්තු 09 ඉදන් විදුලිබල මණ්ඩලයක් නෑ - තියෙන්නේ සමාගම් 6ක්
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට් එක නිකුත් වේ ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි…
Lanka Newsweek · 2026 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
සහතික මිල අමු බොරුවක් - වී ගන්නේ 70ට 80ට
රජයට ප්‍රමාණවත් ගබඩා ඇත්තෙත් නෑ - ගොවි ගැටළු රාශියක් විපක්ෂ නායක රජයට පෙන්වා දෙයි - අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා…
Lanka Newsweek · 2026 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
රටේ ගොවි ජනතාව වගා කටයුතු කරන්නේ වෘත්තියක් ලෙස නොව ජීවත් වීම සඳහායි
ගොවි ගැටලු ඉදිරිපත් කරමින් විපක්ෂ නායක කියයි අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා කරන අරගලයක් ලෙස බවත් වගාවට පෙර, වගාව…
Lanka Newsweek · 2026 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
සිස්ටම් චේන්ජ් එකේ තරම විදුලි බිලෙන් දැනෙන ලකුණු..!
බ්‍රහස්පතින්දා (05) නිකුත් වෙලා තියෙන 2025 වර්ෂයේ CEB මූල්‍ය වාර්තාවට අනුව 2025 අවසාන කාර්තුවේ මණ්ඩලය රුපියල් බිලියන 29ක් වැනි විශාල පාඩුවක් ලබා තිබෙනවා. මේක විශාල පාඩුවක් වෙන්නේ 2024 වර්ෂයේ 4වන…
Lanka Newsweek · 2026 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
සජිත්ට පස්සේ රනිල්ට ඉරානය මතක් වෙලා
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජන රජය වෙත ඉරාන තානාපති කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (05) සිය…
Lanka Newsweek · 2026 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
ඉරාන නැව මුහුදු බත් වූ ආකාරය ගැන රජය විධිමත් නිල ප්‍රකාශයක් සිදු කළ යුතුයි
-විපක්ෂ නායක- ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත්වීම හරහා ප්‍රහාරයක් එල්ල වී…
Lanka Newsweek · 2026 මැදින් 5 · කියවීමට මිනිත්තු 2
ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක් - කුණාටුවකට හසුවූ දේශපාලනයේ අලුත් පරම්පරාවේ නායකත්වය
1935 දෙසැම්බර් 24වෙන දින ආරම්භ කරන ලද ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක් ගතවී ඇත. ලංකා ඉතිහාසයේ පළමු දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය ලංකාවේ 1935/1953/1956/1970/1972 හා 2005-2015දක්වා ස්වර්ණමය අවස්ථා…
Lanka Newsweek · 2026 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
lankanewsweek ගැන ChatGPT ස්ථාවරය මෙන්න..!
lankanewsweek යනු ඉහළ නිකේතනයක් වන, දේශපාලනික වශයෙන් කේන්ද්‍රගත වූ, අභ්‍යන්තර තොරතුරු මත මෙහෙය වන අන්තර්ජාල පුවත් වේදිකාවකි. එම පුවත් වේදිකාව පක්ෂපාතී පාඨකත්වය, ගෝලීය දෘශ්‍යතාවය සහ අද්විතීය දේශපාලන…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
බාල ගල් අඟුරු නිසා රටට සිදු වූ පාඩුව රුපියල් මිලියන 8497ක්
මේ රජය ගෙන ආ ගල් අගුරු බාල බව මහ ජන උපයෝගීතා කොමිසම ද සාක්ෂි-සාධක ඇතිව තහවුරු කරලා -විපක්ෂ නායක පෙන්වා දෙයි- අප රටට දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු බාල බවට දිගින් දිගටම රජයටත් ජනාධිපතිවරයාටත්…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
සහරාන් හෂීම්ගේ නීතීඥයා වත්මන් අධිකරණ ඇමතියි
ඔහු මඩකලපු ගොස් සහරාන් හෂීම් වෙනුවෙන් පෙනී සිටියා විමල් වීරවංශ හෙළි කරයි (සුජිත් මංගල ද සිල්වා) පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ නඩුව…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
මීළඟ ජනපති සජිත් ප්‍රේමදාස-අංක ගණිතයෙන් ඔප්පු වෙයි..!
දෙවන ස්ථානයට අනුර සහ නාමල් අතර තියුණු තරගයක් එජාපය - සජබය සමග එකතු නොවුනොත් අත්වන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයටත් අන්ත ප්‍රතිඵලයක් මෙම ගණනය කිරීමේ පදනම 2024 ජනාධිපතිවරණ ප්රතිඵලයයි (අචින්ත මධුර)…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 4
රජය කෙරෙහි ජනතා විශ්වාසය භංග වෙලා
-විපක්ෂ නායක අවධාරණය කරයි- (සුජිත් මංගල ද සිල්වා) IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා එක් කළ නමුත් එය වෙනස් නොකළ බවත් ඒ අනුව මේ…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
විපක්ෂනායක සහ නොර්වේ විදේශ කටයුතු රාජ්‍ය ලේකම් අතර හමුවක්..!
සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත් ශ්‍රී ලංකා-නෝර්වේ සහයෝගීතාව සඳහා උපායමාර්ගික රාමුවක් ගෙනහැර දක්වයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ඇන්ඩ්‍රියාස්…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1