දේශපාලන
දැන්වීම

බැඳුම්කරයෙන් පැන ගන්නේ මෙහෙමයි
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා එජාපයට කියා දෙයි "නඩුයි-බඩුයි දෙකම හාමුදුරුවන්ට දෙන්න බැහැ" ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) "නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ" යන න්‍යායේ සිටිමින් සියලු…
Lanka Newsweek · 2020 ඇසළ 9 · කියවීමට මිනිත්තු 2
එජාපයෙන් ඉවත් වුණේ රට වෙනුවෙන් -බෝගොල්ලාගම-
"රටට අවශ්‍ය ජාතික දේශපාලනයක්" "පක්ෂ දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ" ජාත්‍යන්තර යුද්ධය මෙහෙය වූ නියමුවා කට අරියි (සුජිත් මංගල ද සිල්වා) රටත්-ජනතාවත් මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2020 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව කැපූ රාජ්‍ය සේවක දීමනා එජාපය ලබා දෙනවා
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගත් තීරණයක් අනුව රජයේ සේවකයන්ට 2020 ජනවාරි මාසයේ දී ලබාදීමට නියමිතව තිබී වර්තමාන ආණ්ඩුව විසින් ලබා නොදුන් සියලු දීමනා එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2020 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලන හැකියාවක් නොමැති පුතුන් රටට හානියක්
දේශපාලන පක්ෂවලට බරක් ජාතික දේශපාලනයට ප්‍රශ්නයක් වූ අසමත් පුතාලා මේ පුතුන් දේශපාලනයෙන් ඉවත් කරන්න ක්‍රමයක් නැද්ද..? (මහාචාර්ය නලින් ද සිල්වා) බොහෝ දෙමව්පියන්ටඅවශ්ය තම දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළින්…
Lanka Newsweek · 2020 ඇසළ 8 · කියවීමට මිනිත්තු 3
රවී ගැන විශේෂ හෙළිදරව්වක්..!
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු කරන විශේෂ හෙළිදරව්වක් සඳුදා (13) "lankanewsweek" අන්තර් ජාල…
Lanka Newsweek · 2020 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
රනිල්-රවී- අන්දන සජිත්ගේ උපාය දූතයෝ දෙදෙනා කවුද.. ?
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපාය දූතයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ද, එම පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අන්වදවමින් සිටිති. මේ දෙදෙනා විද්වත්…
Lanka Newsweek · 2020 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
විශ්ව විද්‍යාල ප්‍රජාව රවී වටා පෙළ ගැසෙති
රවී ගැන විශ්ව විද්‍යාල "මහාචාර්ය-ආචාර්ය" මතය මෙන්න "පීඩිතයාගේ සේම ධන කුවේරයාගේ ප්‍රශ්න ගැනත් දන්නවා" "රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "එජාප උප නායකයාගේ පෙරස්ත්‍රොයිකාව…
Lanka Newsweek · 2020 ඇසළ 6 · කියවීමට මිනිත්තු 4
පලි ගැනීම්වලට ලක් වන පාක්ෂිකයින්ට නවීන්ගේ පිහිට
නීති ආධාර-උපදෙස් නොමිලයේ අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටියි පාක්ෂිකයින් රකින නවීන්ගේ නීති මෙහෙයුම මෙන්න (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ආණ්ඩුව සිදු කරන දේශපාලන පලි ගැනීම්වලට…
Lanka Newsweek · 2020 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
අලුත් සටනක් ඕනෑ කර තිබේ..!
අලුතින් සිතනවා හැර ජනතාවට විකල්පයක් නොමැත "අපි කියන්නේ කුමක්ද..." (චතුර සේනාරත්න) ඒකාධිපති රෙජීමය සහ එම ආණ්ඩුව සේම ඔවුන්ගෙන් පෞද්ගලික වාසි ලබා ගන්නා අතලොස්සක් මහා ප්‍රාග්ධනයක් ආයෝජනය කර විවිධ මාධ්‍ය…
Lanka Newsweek · 2020 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
රාජපක්ෂලා සහ සූර පප්පලා
(ටිරන් කුමාර බංගගමආරච්චි) ”එළැඹෙන මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කළ යුත්තේ රට විදෙස් කුමන්ත්රණවලින් බේරා ගෙන ජනතාවගේ ආරක්ෂාවත්, රටේ ප්රජාතන්ත්රවාදයත් ආරක්ෂා කර ගෙන ආඩම්බර ශ්‍රී ලංකාවක් බිහි කළ…
Lanka Newsweek · 2020 ඇසළ 5 · කියවීමට මිනිත්තු 6
රාජ්‍යය ප්‍රති නිර්මාණය කර ගැනීම
(වික්ටර් අයිවන්) නූතන ජාතිය ගොඩ නගා ගැනීමේ ප්රශ්නය හා නූතන ජාතික රාජ්‍යය ගොඩ නගා ගැනීමේ ප්රශ්නය ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රති නිර්මාණය කර ගැනීම සදහා දියත් කරන වැඩ සටහනකදී විසදාගත යුතුව තිබෙන…
Lanka Newsweek · 2020 ඇසළ 5 · කියවීමට මිනිත්තු 5
එජාපයයි-රනිලුයි කුජීත කළ පැන්ෂන් විකියා යළි කරළියට
සාගල-විකී-සැන්ඩ්‍රා විරෝධය පුපුරන්න ආසන්නයි එජාප මැතිවරණ ව්‍යාපාරයට තරුණ තරුණියන්ගේ සහයක් නැහැ පුපුරා යන්න නියමිත එජාප අළු යට ගිනි මෙන්න එක්සත් ජාතික පාක්ෂ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමීප…
Lanka Newsweek · 2020 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
රවී කවුද-කළේ කුමක්ද-කරන්නේ මොනවා ද..?
දේශපාලනය ඔහු 1988 දී ඔහුගේ දේශපාලන ගුරු දිවංගත හිටපු ජාතික ආරක්ෂක කැබිනට් අමාත්‍ය ගරු ලලිත් ඇතුලත්මුලි මහතාගේ මඟ පෙන්වීම සහ නායකත්වය යටතේ ශ්‍රී ලංකා දේශපාලන ප්රවාහයට පිවිසීය. ඔහු 1994 දී ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2020 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
අහිංසක මිනිසකුගෙ වේදනා ස්වරය - රම්සි රාසික්
(රසික ගුණවර්ධන) ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට ideological war මුහුණ පා ඇත. රට තුළ ක්‍රියාත්මක වන ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂ්ම ආකාරයට දියත් කරනු ලබන මෙම චින්තන යුද්ධයට මුහුණ දීමට නොහැකි…
Lanka Newsweek · 2020 පොසොන් 27 · කියවීමට මිනිත්තු 7
නව උපතකට පෙකනි වැල කැපීම
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.ශ්‍රී ලංකාවේ අර්බුදය…
Lanka Newsweek · 2020 පොසොන් 27 · කියවීමට මිනිත්තු 6
රුවන් බබාගේ එජාප මාධ්‍ය මෙහෙයුමත් සුන්
මිනිස්සු නැහැ-සල්ලි නැහැ-දැනුම නැහැ ඊනියා මහැදුරාටයි-පිරිමි හෙදියටයි විරෝධය ආශුගෙයි-සමන්ගෙයි "Game Plan" එළියට බහිරවයෝ වගේ රුපවාහිනී බදා ගෙන සිටින හේතු මෙන්න මාධ්‍ය ප්‍රධානියෙකු නැහැ-වැඩ පිළිවෙළක්…
Lanka Newsweek · 2020 පොසොන් 17 · කියවීමට මිනිත්තු 3
සමරිසි කෙළියෙන් එජාප මැතිවරණ ව්‍යාපාරය කොට උඩ
සාගල කෙරෙහි එජාප පිළිකුලයි-විරෝධයයි උත්සන්න වෙයි අළු යට තවමත් ඇති එජාපය වනසන සමරිසි ගිනි රනිල්ගේ උදාන වාක්‍ය මෙන්න- "සාගලට කියන්න" "ලිංගිකත්වය දේශපාලනයේ දී අභ්‍යාස නොකරනු" -සංඝ රත්නය- එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 පොසොන් 17 · කියවීමට මිනිත්තු 3
දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක්
(මහාචාර්ය නලින් ද සිල්වා) මෙරට බෙදීම ගැන ඉංගිරිසි මිෂනාරීන් කතා කර ඇත්තේ 1802 තරම් ඈතක ගාල්ලේ දී. අවශ්‍ය සාධක පියසිරි අමරකෝන් මහතාගෙන්. එහෙත් අවුරුදු දෙසීයකට පසුත් ඔවුන්ට තම වුවමනාව ඉටු කර ගැනීමට…
Lanka Newsweek · 2020 පොසොන් 16 · කියවීමට මිනිත්තු 4
විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය
(වික්ටර් අයිවන් ) විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඕනෑම ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් උසුලාගෙන සිටින ප්‍රධාන කුලුනු තුන ලෙස සැලකිය හැකිය. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක පරමාධිපත්‍යය බලය…
Lanka Newsweek · 2020 පොසොන් 14 · කියවීමට මිනිත්තු 6
එජාප වතු කම්කරු නායකත්වය නවීන්ට
රාජ්‍ය නායකත්වයට පෙර හුරුවක් තැලෙන පොඩි වෙන මිනිස්සු වෙනුවෙන් නැගිටින බව නවීන් කියයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සුවිසල්ම, තීරණාත්මක සහ ප්‍රබලම වෘත්තීය සමිතය වන ලංකා ජාතික වතු කම්කරු…
Lanka Newsweek · 2020 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1