දේශපාලන
දැන්වීම

සභ්‍යත්ව සමාජයේ දේශපාලන භාවිතය
(මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන) කුරුණෑගල, II වන භුවනෙකබාහු රාජ්‍යය සමයට අයත් රාජ සභා මණ්ඩපය විනාශ කිරීමෙන් අනතුරුව රටේ උරුමය ආරක්ෂා කිරීම, ඉදිරියට පවත්වා ගැනීම සහ දේශපාලන භාවිතය අතර සම්බන්ධය පිළිබඳ…
Lanka Newsweek · 2020 ඇසළ 23 · කියවීමට මිනිත්තු 9
ආණ්ඩුවට නොයන්නැයි සජිත් අර්ල්ගෙන් බැගෑපත්ව ඉල්ලයි
"lankanewsweek" හෙළිදරව්වෙන් සජිත් කලබල වෙලා අර්ල්ට කතා කර ජාතික ලැයිස්තු මන්ත්‍රීකම සහතික කරලා අර්ල් ගුණසේකරගේ ස්ථාවරය අපැහැදිලියි (සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුවට එකතුවීමට ගෙන තිබෙන තීරණය අත්හිටුවා…
Lanka Newsweek · 2020 ඇසළ 23 · කියවීමට මිනිත්තු 2
එජාපයේ සැබෑ මහැදුරන්ට එරෙහිව හොර මහැදුරා ගතු කියලා
හොර මහැදුරන්ගේ තිරශ්චීන මානසිකත්වය මෙන්න රනිල්ගෙන් කැපුණු ආශු චන්නගේ දෙපා ලෙව කයි සාගල රත්නායක පාවා දෙයි එජාප නායකයා රනිල් ද, චන්න ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව…
Lanka Newsweek · 2020 ඇසළ 22 · කියවීමට මිනිත්තු 3
සජිත්ගේ ලැයිස්තුව මහින්දට විකුණා අර්ල් ආණ්ඩුවට පනී
සමගියේ ජාතික ලැයිස්තුවට රිංගුවෙත් සල්ලි දී ලා එහාට මෙහාට පනින අර්ල්ගේ පැටිකිරිය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අර්ල්…
Lanka Newsweek · 2020 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
රනිල්-සජිත් ගෙවිය යුතු වන්දිය
එජාපය කැඩීමේ පාපයට දෙදෙනාම වග කිව යුතුය රට කාලකන්ණි කළේ කවුද..? ආර්ථික වර්ධනය ඍන 3 ට යනු ඇත රට බංකොලොත්ය..? මහින්ද අභිභවා යන්න ගෝඨාගේ වියතුන්ට බැරිය පාර්ලිමේන්තු මැතිවරණය -2020 (වික්ටර් අයිවන්)…
Lanka Newsweek · 2020 ඇසළ 22 · කියවීමට මිනිත්තු 6
ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපතිවරයා ජනාධිපතිවරයා ප්‍රධාන වත්මන් රජය අපහසුතාවට පත් වන අයුරින් සැලසුම්සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන චෝදනා කර…
Lanka Newsweek · 2020 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
රනිල්-කිලී යළි දීග යති..?
අතට අත දී එකිනෙකා බදා ගෙන සිප ගනිති දේශපාලන වෛරක්කාරකම් පිටු දකිති කිලීගේ ආරාධනය රනිල් පිළි ගනියි "කළු කෝපි" බොමින් පැය ගණනක් පෞද්ගලිකව කතා කරලා සමගි බලයට ගහන්න එපා යැයි රනිල් සිය මාධ්‍ය ඒකකයට උපදෙස්…
Lanka Newsweek · 2020 ඇසළ 20 · කියවීමට මිනිත්තු 3
සජිත් පන්නා පාඨලී බලය අල්ලන හැටි මෙන්න
අනුරුද්ධ ප්‍රදීප්ගේ කතාවක් "Leak" වෙයි පාඨලීගේ 2025 මෙහෙයුම පිටුපස සජිත්ගේ අග සව්වන් දෙදෙනෙක් ජනපතිවරණ ව්‍යාපාරයට සල්ලිත් ලෑස්තියිලු පාඨලීගේ "Game" එක ගැන සජිත් දන්නවාලු සමගියේ නායකයින්-විශ්ව…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
එම්.සී.සී. ගැන ජවිපෙ ජනපතිට අභියෝග කරයි
මහා මැතිවරණයට පෙර එම්.සී.සී ගැන ස්ථාවරය රටට කියනු මහා ජන ආරක්ෂාව නොතකා ජාතික ආරක්ෂාව ගැන කතා කිරීම විහිළුවක් (සුජිත් මංගල ද සිල්වා) එම්.සී.සී. ගිවිසුම ගැන සිය ස්ථාවරය 2020 අගෝස්තු 05වැනිදාට පෙර හැකි…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 6
රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය
අර්ජුනට නොදී රුවන්ට විතරක් මනාප දෙන්නැයි රනිල් කිව්වාලු ගම්පහින් එජාපයට එකයිලු-ඒ අවස්ථාව රුවන්ට දෙන්නලු ලෝක පූජිත රණතුංගලාගෙයි-සුද්දන්ගේ අසූචී ඇද්ද විජයවර්ධනලාගෙයි ගල උඩ සටන මෙන්න (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
ගැබිණියකට ජඩ මාධ්‍ය කළ අපහාසය ගැන සජිත්ගේ ස්ථාවරය මෙන්න
20,000 ලබා දී-ඉන්ධන අඩු කරන සැලැස්ම මා සතුයි -සජිත්- නුවර පන්සල් දාහකට මිලියන දාහක් දුන්නා -කිරිඇල්ල- වසංගත මර්දනය සෞඛ්‍ය අංශවලට නොදී හමුදාවට දීම ලොකු අවුලක් -චම්පික- සමගි ජන බලවේගයේ නායක සජිත් සදුදා…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
ගම්පහින් පාර්ලිමේන්තු යැවිය යුතු තොරතුරු තාක්ෂණවේදියා
ආචාර්ය උපාධි දෙකක් ඇති එජාපයේ එකම දේශපාලකයා කිත්සිරි මංචනායක පාර්ලිමේන්තු යැවිය යුත්තේ ඇයි..? ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙහි කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කිත්සිරි මංචනායක මහතා කොළඹ විශ්ව…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
රට ඉල්ලනේ සත්‍ය වෙනුවෙන් සටන් වදින මිනිසුන්ය
සත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම අරමුණයි පිය උරුමය දේශපාලන අභාරණයක් නොවේ චෝදනා නැහැ-ණය නැහැ-භය නැහැ (චතුර සේනාරත්න) දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන මම ඔහුගේ දේශපාලන පිටිය සහ නිජබිම වන…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
සමගියේ දෙවැනියා හෝ තෙවැනියා ලෙස සාගර පාර්ලිමේන්තුවට..?
සජිත්ගෙයි-තිස්සගෙයි ආශීර්වාදය..! සාගර පාර්ලිමේන්තු එවන්නැයි සජිත් පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි අඩු අදායම් ලාභීන් වෙනුවෙන් සාගරගෙන් සහන රැසක් ▶ වීඩියෝව නරඹන්න සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට කොළඹ…
Lanka Newsweek · 2020 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
කාබන් ශූන්‍යකරණ සහතිකයෙන් ජනපති පිදුම් ලබයි
ජනපතිවරණ ව්‍යාපාරයේදී රට පුරා පැළ 26,000ක් රෝපණය කරලා කාබන් උදාසීන ප්‍රථම ජනපතිවරණ ව්‍යාපාරය (සුජිත් මංගල ද සිල්වා) ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම "කාබන් උදාසීන ජනාධිපතිවරණ…
Lanka Newsweek · 2020 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
සජිත්ට එරෙහිව රනිල්-රවී වෙනුවෙන් වෘත්තීයවේදීහූ පෙළ ගැසෙති
"ප්‍රසන්න-කෙනඩි" මහැදුරෝ පෙරමුණ ගනිති වෘත්තීයවේදීන්ගේ රටේ ප්‍රශ්නවලට රවී උත්තර දෙයි එජාපයේ "Digital" ආර්ථිකය මෛත්‍රී වැනසූ හැටි වෘත්තීයවේදීන් එජාපය ප්‍රශ්න කරයි-රවී උත්තර දෙයි ▶ වීඩියෝව නරඹන්න…
Lanka Newsweek · 2020 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
රජයේ COVID-19 දත්ත විශ්වාස නැහැ -කිරිඇල්ල-
මැතිවරණය වෙනුවෙන් ජනතාවගෙන් සත්‍ය වසන් කරනු එපා රජය හදිසියේ මැතිවරණ කටයුතු නතර කළේ ඇයි..? රජය සිය මහා මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළි ප්‍රකාශයක් සිදු කළ යුතු බව…
Lanka Newsweek · 2020 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
මැතිවරණයට අදාළ කොරෝනා මාර්ගෝපදේශ වහා ගැසට් කරනු - කරු-
රටයි-ජනතාවයි අනතුරේ නොදමනු ජනතාවගේ ජිවිත මැතිවරණයට වඩා වටිනා බව සිතනු (සුජිත් මංගල ද සිල්වා) Covid -19 වසංගතය උග්‍ර විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇති තත්වය හේතුවෙන් මහා මැතිවරණයට අදාළව…
Lanka Newsweek · 2020 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?
කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති. කන්දකාඩු හි…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 3
රුවන් අනාථයි-ජනතා විරෝධය උග්‍රයි-හේතු මෙන්න
සල්ලිවලටවත් මිනිස්සු හොයා ගන්න බැහැලු මැතිවරණ ව්‍යාපාරයම කඩා වැටිලා මිනිස්සු කලකිරිලා පෙම්වතියගේ ක්‍රියාකලාපයට විරෝධය විජයවර්ධනලා වලව් කාරයෝයි-ධන කුවේරයෝයි වූ හැටි ඉදිරියේදී අතිශය රහස් තොරතුරු ගොන්නක…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 4