දේශපාලන
දැන්වීම

පාර්ලිමේන්තු සභාවේ පෙර මඟ සළකුණු සුභ නැහැ
ස්වාධීන කොමිෂන් සභාවලට පාර්ලිමේන්තු සභාව බලවත් අගතියක් "කතිකාව" ජාතික විද්වත් හමුවේ දී අවධාරණය කෙරෙති සාධාරණ සමාජයේ වැඩක්..! (සුජිත් මංගල ද සිල්වා) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත…
Lanka Newsweek · 2020 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
සජබයට සල්ලි දෙන ආණ්ඩුවේ සැඟ වුණු අමුත්තා හොයමුද..?
සල්ලි ලබා දෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා හරහා අදාළ නියෝජිතයා ජලනි ප්‍රේමදාසගෙත් ගජ මිතුරෙක් රජයේ ලොක්කෙක්-ලොකු ව්‍යාපාරිකයෙක්-මාධ්‍ය නියමුවෙක් සජබයේ දේශපාලන නායකයින් උභතෝකෝටිකයක ආණ්ඩුව මෙහෙය වන…
Lanka Newsweek · 2020 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
ජාතික ආරක්ෂාව නොතැකු රුවන් එජාප නායකයා කළ හැකිදැයි ප්‍රශ්න කරති
රුවන්ගේ රැස්වීම් වර්ජනය කරන සංවිධායකයින්ට රනිල්ගෙන් තර්ජන කෑගල්ල රැස්වීම වර්ජනය කළ ලිලාන් අමරකෝන්ට ආසනය අහිමි වන ලකුණු ආරක්ෂක රාජ්‍ය ඇමති ලෙස රුවන් ආරක්ෂක කවුන්සිලය හය මසක් මඟ හැරලා (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
පාඨලී සජිත්ගේ සජබයට යන දිවයින ප්‍රවෘත්තිය බොරුවක්
"කිනම් පදනමකින් පුවත ලිව්වා දැයි දන්නේ නැහැ" එවැනි සූදානමක් තබා සාකච්ඡාවක්වත් නැහැ හෙළ උරුමය අවධාරණය කරයි..! (සුජිත් මංගල ද සිල්වා) පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහා ලේකම් ධූරයෙන් ඉවත්…
Lanka Newsweek · 2020 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්‍රකාශයක්
සල්ලි දී බොරු කියන්වන්න පාඨකයින්ට සිදු වෙලා අතින් සල්ලි දී පුවත්පත්වල කොන්ත්රාත්වලට අසු වෙන්න පාඨකයින්ටත් සිද්ධ වෙලා "පොදු ජන එජාපය දිනා දීම සිය එකම අරමුණයි" "ජනයා නොමඟ යැවූ ප්‍රවෘත්තිය පිළිකුලෙන්…
Lanka Newsweek · 2020 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
පාස්කු කොමිසමේ දිශාන්නතිය ප්‍රශ්නයක් -කිරිඇල්ල-
"කොමිසමේ ක්‍රියාවලිය ගැන විවාදයක් ඕනෑ" "පක්ෂ-විපක්ෂ" මන්ත්‍රීවරුන්ට පමණක් නොව අග රදගුරුටත් විශ්වාසයක් නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2020 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
ජනපති විතරක් නොව අධිකරණය සහ රටට ද Fail ය..!
ශනි අබේසේකරට එරෙහිව නඩු පැවරීම නීතියට අනුකූල ද..? ශානි අබේසේකර කියන්නේ කවුද-මෙන්න මෙන්න ඇත්ත..! දේශපාලන බලයට යටත් නම් අධිකරණය අසමත්ය ඒ සමග රටම අසමත් වනු ඇත අසමත්වීම පරිපූර්ණවීම ඇත්ත තේරුම් ගනු-මඟ…
Lanka Newsweek · 2020 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 9
කොවිඩ් අසධිතයින් ඝාතනය කර වසංගතයට විසඳුම් සොයනු බැහැ
අසධිතයින් ඝාතනය කර වසංගතය මර්දනය කරන රටක් ගැන කරුගෙන් හෙළිදරව්වක් ජනතාව වගේම නීතියත් අන්ත අසරණ වෙලා වසංගතය අස්සේ සෞඛ්‍ය ප්‍රතිපාදන රු.බිලියන 20කින් කපලා ඉතිං වසංගතය මර්දනය කරන්නේ කෙසේද..? (සුජිත්…
Lanka Newsweek · 2020 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 6
රනිල්ට එරෙහිව ජ්‍යෙෂ්ඨයින්ගෙන් රතු නිවේදනයක්
විකල්ප එජාපයක් ගොඩනැගීමට ජ්‍යෙෂ්ඨයෝ සැර සෙති..! රනිල් එක්ක බැහැලු-බීරි අලියාට වීණාව ගහනවා වගේලු පුළුල් සාකච්ඡාවක් ඇරඹිලා-බලවේග රැසක් ගොනු වෙලා නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය සරසවි ඇඳුරෝ පහදති රුවන්…
Lanka Newsweek · 2020 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
රනිල් එජාප මිනී පෙට්ටියේ අන්තිම ඇණයත් ගැසුවා..!
විද්වත්හූ චෝදනා කරති-පාක්ෂිකයෝ ශාප කරති "එජාපයයි-පාක්ෂිකයායි ගැන රනිල්ට තිබෙන්නේ වෛරයක්" "රනිල් මානසික රෝගියෙකු" දැයි සැකයි -සරසවි ප්‍රජාව- "ඔහු දේශපාලන නායකයෙකු නොව තැරැව්කාරයෙක්" රනිල් දේශපාලනයෙන්…
Lanka Newsweek · 2020 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
රනිල් රකින වජිරගේ ආණ්ඩු කොන්ත්‍රාත්තුව මාට්ටු
මහා සංඝ රත්නය වජිර කෙරෙහි උදහස් වෙති රනිල් රැකීම වෙනුවෙන් ආණ්ඩුවට හිතවත් මාධ්‍යයෙන් වජිරට ලොකු අනුග්‍රහයක් වළව්වේ මුර වැඩේ වජිර අකුරටම කරයි පීඩකයෙකු වන්නේ පීඩිතයෙකුම තමයි දෙවරක්ම ජනතාව ප්‍රතික්ෂේප කළ…
Lanka Newsweek · 2020 ඉල් 29 · කියවීමට මිනිත්තු 5
රනිල්ට සිදු වූයේ කුමක්ද..?
දේශපාලන ව්‍යාපාරයක් ලෙස එජාපය අවසන් පක්ෂයේ දුෂණයට තිත නොතැබූ රනිල් රටේ දුෂණය පිටු දකින්නේ කෙසේද..? පක්ෂයට ඒකාධිපති-රටට ප්රජාතන්ත්රවාදී දේශපාලන දෙබිද්ඩ්ඩා හැමෝටම උගුල් ඇටවූ රනිල් අසුවූ උගුල අරක්කු…
Lanka Newsweek · 2020 ඉල් 27 · කියවීමට මිනිත්තු 8
ශ්‍රී ලංකාවට විරුද්ධව බ්‍රිතාන්‍යයෙන් යෝජනාවක්..!
ලක්ෂමන් කිරිඅල්ලගෙන් හෙළිදරව්වක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාව සම්මත කරයි ජාත්‍යන්තර බලපෑම් යළි හිස ඔස වන ලකුණු..? ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ශී‍්‍ර ලංකාව සිය අභ්‍යන්තර පරික්ෂණ…
Lanka Newsweek · 2020 ඉල් 26 · කියවීමට මිනිත්තු 2
කතා කිරීමේ නිදහස මර්දනය කරන්න ඉඩ දෙන්නේ නැහැ -කරූ-
"සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මර්දනය කර රටක් ගෙන යනු බැහැ" "භාෂණයේ-ලේඛනයේ නිදහස සුරකිනවා" විරුද්ධ මතධාරීන් මර්දනය කරන රටවල් 30 අතරට ශ්‍රී ලංකාවත් CID යොදවලා මහා සඟ රුවනට බලපෑම් කරලා මිනිස් අයිතීන්…
Lanka Newsweek · 2020 ඉල් 26 · කියවීමට මිනිත්තු 8
ආර්ථිකය වැටුණේ කෝටි 60,000ක ගජ මිතුරු බදු සහනයෙන්
COVID-19න් ආර්ථිකය අමුතුවෙන් වැටුණේ නැහැ ඒකාධිපති පාලකයින් සිටින රටවලට ආයෝජකයින් එන්නේ නැහැ නියෝගවලින් රටක් පාලනය කරනු බැහැ-සංවාදය අවශ්‍යයි හමුදා පාලන සාර්ථක නැහැ-ඉම්රාන් ඛාන් ඒ ගැන කිව්වා (සුජිත්…
Lanka Newsweek · 2020 ඉල් 24 · කියවීමට මිනිත්තු 6
විපක්ෂයේ සර්-ෆේල් Campaign එක ආණ්ඩුවට දේශපලන සුනාමියක් වෙලා
ආණ්ඩුව අනා ගනියි-විපක්ෂය ගොඩයි ඇත්තටම "Sir Fail" වුණු හැටි චින්තන ධර්මදාස පහදයි "විපක්ෂයේ ඇම ආණ්ඩුව ගිල්ලා" කාලයකයට පසු විපක්ෂයෙන් හොඳ Campaign එකක් ජනපතිගේ සමත්-අසමත්කම ගැන ගාමිණී වියන්ගොඩගෙන් ලොකු…
Lanka Newsweek · 2020 ඉල් 24 · කියවීමට මිනිත්තු 7
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ යුත්තේ රනිල් විතරයි
එජාප ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කරති-ලිඛිතව දැනුම් දෙති සිය ස්ථාවරය පසුව දැනුම් දීමට රනිල් එකඟ වෙයි එජාප පිං මන්ත්රීකමත් රනිල්ගේ පිනටම කැර කෙන ලකුණු (සුජිත් මංගල ද සිල්වා) මහා මැතිවරණ ප්‍රතිඵල මත එක්සත්…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
අභිනව රාමඤ්ඤ මහා නා හිමි වෙත නවීන්ගේ නමස්කාරය..!
"සසුනඹර පොබ කිරීමට තව තවත් දිරිය ලැබේවා" ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායකව වැඩ වාසය කළ නාපනේ පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් ප්රප්පාඩු වූ එම භාර ධූර මහා නායක ධූරය සඳහා අභිනවයෙන් පත්ව…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
කොට්ට පැදුරු අකුලා ගෙන අකිල මහා ගෙදරින් යයි
හැබැයි ලියුම දුන්නේ රනිල්ට නොව ශමල්ට ආශුටයි-සාගලටයි අකිලගෙන් චෝදනා (සුජිත් මංගල ද සිල්වා) සිය ලිපි ලේඛන සහ බඩු භාණ්ඩ ඇතුළු කාර්යාලීය උපකරණ ද, රැගෙන එක්සත් පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
මහා ලේකම්කමින් යන්න සූදානම්ලු-හැබැයි ලියුම නැහැ
"ජනතාව බත් කන හරක් නොවෙයි" -සිරිකොත- අනුකම්පාවෙන්වත් ගොඩ යන්න පුළුවන් දැයි අකිල බලයි අකිලගේ ඉල්ලා අස් වන කතාව "සිරිකොතට" රජ මඟුලක් වෙලා "එජාපයට ශාපයක්ලු-හෙනහුරෙක්ලු-කොඩිවිනයක්ලු" (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 2