දේශපාලන
දැන්වීම

සත්ව සුභසාධන පනතක අවශ්‍යතාවය නවීන් මතු කරයි
සත්ව හිංසනය මුළු පෘථිවි තලයෙන්ම තුරන් කළ යුතුයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළි ගන්නා සැබෑ බෞද්ධයින් නම් සත්ව හිංසනයට විරුද්ධව ක්‍රියා කළ යුතු අතර සත්ව සුභසාධන…
Lanka Newsweek · 2020 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
2024 ට පාඨලී චම්පික සූදානම්-ඔබ..?
ආණ්ඩුව 2024 ජනපතිවරණය නියත ලෙස පරාදයි 2024 ජනපති අපේක්ෂකයා තමා බවට පාඨලී චම්පික කළ ඉඟිය මෙන්න දර්ශනයක් සහ වැඩ පිළිවෙළක් නොමැති බලයකින් වැඩක් නැහැ රට එක තැන පල් කිරීම මහා පාපකර්මයක් රට වැනසූ…
Lanka Newsweek · 2020 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 6
සජිත් පන්නා සජබයේ බලය ඇල්ලීමට චම්පිකට උල්පන්දම් දෙන්නේ තිස්සලු
සජබ නායකයින්ගේ උකුසු ඇස තිස්ස අත්තනායක දෙසට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයේ බලය ඇල්ලීමේ සූක්ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි…
Lanka Newsweek · 2020 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
සජිත්ට එරෙහි පාඨලීගේ කුමන්ත්‍රණය lankanewsweek එදා හෙළි කළ හැටි
සජිත් එජාපයට කළ විනාශය පාඨලී සජබයට කරයි සජිත් ප්‍රේමදාස දිට්ඨධම්මවේදනීය කර්මයට මුහණ දෙන හැටි පාඨලී 2024 ජනපති සටන අරඹා අවසන් (සුජිත් මංගල ද සිල්වා) නව දේශපාලන සහ සමාජ බලයක් ගොඩනඟන බව කියමින් ජාතික…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 4
සජිත් සජබයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය තහවුරු කරයි
සජබයේ නායකයා විධායක සභාවෙන් වාර්ෂික තෝරා ගැනේ එජාපයට බහිරවයෙක් වූ රනිල්ට ආදර්ශයක් පාඨලී චම්පිකගෙයි-ෆීල්ඩ් මාර්ෂල්ගෙයි නි. නායක සිහින බොඳ වෙයි සජබ ව්‍යවස්ථාවෙන් නියෝජ්‍ය නායකකම හැලෙයි "සජිත් සජබයේ නි.…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි
ලලිත කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ තරුණයෙක් (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ තරුණ කථිකාචාර්යවරයෙකු වශයෙන් සක්‍රීය සේවයේ නියුතු ආචාර්ය ඩබ්ලියු.එම්.පී…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
චම්පික රණවක නූතන වාදී නායකයෙකු නොව පටු ගෝත්‍ර වාදියෙකි
රට ඉල්ලන්නේ නූතන වාදී නායකයෙකි ගෝඨා පමණක් නොව රටේ සියලු නායකයින් "Fail" ය යුගයක් අවසන් වී ඇති බව චම්පික තේරුම් ගෙන නොමැත රට වැනසූ නායකයින්ට ස්වභාව ධර්මය හෝ දඬුවම් දෙනු ඇත ගංගොඩවිල සෝම හිමිගේ අපවත්…
Lanka Newsweek · 2020 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 6
සෝභිත හිමියන්ගේ සටනට එදා වගේම අදත් මාධ්‍යයෙන් සහයක් නැහැ
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මධ්‍යයේ සහය නොදෙන්නේ ඇයි? "කිනම් බාධක මධ්‍යයේ වුණත් ප්රජාතන්ත්රවාදී අරගලය දිගටම ගෙන යනවා" 20න් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් කළා පාර්ලිමේන්තුව මේ තරම් හෑල්ලු කරන්නේ…
Lanka Newsweek · 2020 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 6
එජාපයේ තවත් සරසවි ඇඳුරෝ දෙදෙනෙක් සජිත්ට එක් වෙති
රනිල්ගේ-රුවන්ගේ ක්‍රියා කලාපයට විරෝධය මුලින්ම එකතු වුණේ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන ඊළඟට මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් මුළුල්ලේ මතවාදීව සහය පළ…
Lanka Newsweek · 2020 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
20න් තහවුරු කළ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කළ යුතුයි
ස්වාධීන කොමිෂන් දේශපාලනීකරණය කිරීමට එරෙහිව මහා සංරත්නය නැගී සිටිති කොමිෂන් සභා සඳහා කළ පත් කිරීම් ගැන ජනපති යළි සලකා බැලිය යුතුයි ආණ්ඩුව ජාති වාදයයි-ආගම් වාදයයි අවුස්සනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට…
Lanka Newsweek · 2020 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 4
La-Dalu Gardens-ජාතික කෘෂි විප්ලවයේ නියමු ව්‍යාපෘතියක්..!
කෘෂි අංශයට අවශ්‍ය සියල්ල එකම වහලක් යටින් කෘෂි වෙළෙඳ ක්ෂේත්රයේ පෙරැළියක් රට ආහාරවලින් ස්වයං පෝෂිත කරන රජයේ මෙහෙයුම උත්කර්ශවත් කිරීම අරමුණයි පළාත් නමයට-වෙළෙඳ සංකීරණ නමයක් (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී…
Lanka Newsweek · 2020 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය අරාජික වූ හැටි සහ යළි ගොඩනැඟිය හැකි මඟ
රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරන්නේ මෙහෙමයි අර්බුදයේ පිච්චි පිච්චි සිටිනවාද-විකල්ප ප්රවේශයකට යනවාද..? රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සමාජ කතිකාවක් අවශ්‍යයි (වික්ටර් අයිවන්) මා විසින් මීට පෙර "යුගයක…
Lanka Newsweek · 2020 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 5
කොරෝනා හෙළ ඔසුවෙන් රට හෙල්ලූ කෑගල්ලේ කපුරාල
ශ්‍රී ලංකා පොලිසියට පැවරී තිබෙන දෛනික රාජකාරි කටයුතුවලට අමතරව මෙම කොරෝනා කාලයේ කොරෝනා ආසාදිතයන් සොයා යෑම, ස්වයං නිරෝධායනය වන නිවෙස්වලට ගොස් පරීක්ෂා කිරීම යනාදී වශයෙන් දහසකුත් වැඩ රාජකාරි පැවරී තිබේ.…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 6
නිමාවක් නැති කොරෝනා රට වටින් අලුත්ම වාර්තා
ලෝකයම සිය අණසකට නතු කරගත් කොවිඩ් 19 ගෝලීය වසංගතය අතර ලොව පුරා වෙසෙන ජනතාවට සිය ජීවිතය පවත්වා ගෙන යෑමට සිදුව ඇත්තේ දුෂ්කරතා රාශියක් මැදය. කොවිඩ් 19 පළමු රැල්ල සාර්ථතකව මැඬපැවැත්වූ ශ්‍රී ලංකාව දැන්…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 7
කාන්තාව අමතක කර කෘෂි සංස්කෘතියක් ගොඩ නැගිය නොහැක
කෘෂි ආර්ථික ඇය (විමුක්ති ද සිල්වා) ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සුවිශේෂී වගකීමක් පැවරී තිබෙන්නෙ කාන්තාවන්ටය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී බිජ සිටුවීම, පැල සිටුවීම වල් නෙලීම, අස්වනු නෙලීම හා එය…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 5
ජන මනස හසුරුවන ආණ්ඩුවේ ඉන්ද්‍රජාලික යතාර්ථය
සුදර්ශනී පැණිය -මුට්ටි විසි කිරීම සහ මැජික් තෛලයේ තිරය පිටුපස කතාව (මහාචාර්ය චන්දිම ගෝමස්) මා සංචාරය කර ඇති සියළු දේශයන්හිදී වටහා ගත් කාරණයක් නම් ඒ සෑම රටකටම ආවේනික වූ ඖෂධ වර්ග රාශියක් ඇති බවයි. එය…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 4
පාර්ලිමේන්තු සභාවෙන් පත් කළ කොමිෂන් සභා නියෝජිතයින් ස්වාධීන ද..?
සාධාරණ සමාජයේ තෙවැනි "කතිකාව" ඉරිදා (13)..! ඔබත් එක් වන්න-මෙන්න පිවිසුම්..! (සුජිත් මංගල ද සිල්වා) ජාතික සහ ගෝලීය දේශපාලන, ආර්ථික සහ සමාජ ප්රවණතා සම්බන්ධයෙන් "zoom" තාක්ෂණය යොදා ගෙන අන්තර් ජාලය…
Lanka Newsweek · 2020 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
මහා ජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම නීති විරෝධීයි -කරූ-
සිය අභිමතය පරිදි අනීතිකව ක්‍රියා කිරීමට ජනපති ලේකම්ට හැකි නම් පාර්ලිමේන්තුවක් කුමකටද..? ජනපති ලේකම්ගේ අනීතික ක්‍රියාව පාර්ලිමේන්තුවට කළ අපහාසයක් සිය සීමාව සහ තරම ගැන කරූගෙන් ජනපති ලේකම්ට පාඩමක්…
Lanka Newsweek · 2020 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 6
5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්‍යත්ව
ලකුණු 200න් 200 ම ගත් දස දෙනාට සමාන්‍ය පෙළ දක්වාම ශිෂ්‍යත්ව වරම් "Laptop" පරිගණක දහයක් ද ප්රදානය කෙරේ "Athens" නිර්මාතෘ සහන් අකලංකගේ සංකල්පයක් "COVID" අස්සේ පැවැති ශිෂ්‍යත්ව විභාගය ගැන සහන් අකලංකගේ…
Lanka Newsweek · 2020 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 2
සාධාරණ සමාජයේ කතිකාව කරළියේ
"Zoom" තාක්ෂණය ඔස්සේ සංවාදයට එන්න ඔබටත් පුළුවන් පාර්ලිමේන්තු සභාවෙන් පත් කළ කොමිෂන් සභා නියෝජිතයින් ස්වාධීනද..? තෙවැනි කතිකාව ඉරිදා (13) සවස 5.00 ට කරූගේ නියමු ව්‍යාපෘතියක්-ජාතික මෙහෙවරක් (සුජිත්…
Lanka Newsweek · 2020 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1