දේශපාලන
දැන්වීම

ඒකාධිපති 20 හකුළා ගනු-ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙන එනු
පැහැර ගත් ජනතා අයිතීන් යළි ලබා දෙනු අධිකරණයට අපහස කළ දේශපාලන පළි ගැනීම් වාර්තාව හකුළා ගනු සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන තුරුවත් රට දුවයි ද කියා සැකයි ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව ජනතාවට පොත පෙරළනවා…
Lanka Newsweek · 2021 නවම් 17 · කියවීමට මිනිත්තු 7
සාමූහික භීතිකාවෙන් පෙළෙන ශ්‍රී ලංකේය ජන සමාජය
රට ගලවා ගත හැක්කේ සාමූහික බුද්ධියෙන් පමණි මනෝ විද්‍යාත්මක ජාතික කම්පනය සාංස්කෘතිය සහ දේශපාලනය ශ්‍රී ලාංකේය ජන සමාජයේ දේශපාලන මනෝ විශ්ලේෂණය Can Collective Intelligence Save The Our Country..? It's The…
Lanka Newsweek · 2021 නවම් 15 · කියවීමට මිනිත්තු 5
ඔබ සිතන දේ ඔබ බවට පත් වේ
මනස යනු සියල්ලමය කනස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි පුද්ගලයෙකුගේ මනසේ දිනකට සිතුවිලි 12,000-60,000 අතර ප්‍රමාණයක් ඇතිවේ ඒ සිතුවිලිවලින් 80%ක් ම ඍණාත්මකයි "The Mind Is Everything. What You Think You…
Lanka Newsweek · 2021 නවම් 15 · කියවීමට මිනිත්තු 3
මානව හිමිකම් සවිබල ගැන්විය යුත්තේ ඇයි..?
(දේශප්‍රිය නානායක්කාර) මානව අයිතිවාසිකම් යනු මිනිසාට අත්‍යවශ්‍ය මූලික සහ අන්‍යසන්තක අයිතිවාසිකම් යැයි සඳහන් කළ හොත් පූර්ව නුතන යුගයේදී පවා උක්ත මානව අයිතිවාසිකම් පිළිබඳ ගෝලීය අවධානය යොමු වී තිබූ බව…
Lanka Newsweek · 2021 නවම් 13 · කියවීමට මිනිත්තු 8
බලවත් ලෙස සිතීමේ ඇති වැදගත්කම මෙන්න
බලවත් ලෙස සිතන්නේ මෙහෙමයි ඔබ වෙනුවෙන් ඔබ බලවත් ලෙස සිතිය යුතුය (දේශප්‍රිය නානායක්කාර) මනසික බලය යනු ඔබ සතුව ඇති ශක්තිමත්ම සහ වඩාත්ම ප්‍රයෝජනවත් බලයකි.මානසික බලය, ඔබේ පරිකල්පනය සමඟ එක්ව, සාර්ථකත්වය හෝ…
Lanka Newsweek · 2021 නවම් 13 · කියවීමට මිනිත්තු 3
යන්නෙ කොහිද ඇහුවම සාගල කියනවා මල්ලේ පොල්ලු
"lankanesweek" හෙළිදරව්වෙන් සාගල හොඳටම කලබල වෙලා "මුළාව පරදවමු" කිය කියා මිනිස්සුන්ව මුළා කරලා මිනිස්සු මුළා කරන්න ගොස් සාගල ඇන ගත් හැටි "lankanewsweek" වෙතින් සාගලට අභියෝගයක් "සාගල ආගිය අතක්…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 2
දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්
හිටපු ජනපතිගේ වැඩක් චීන ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතින අතර හෙට අනිද්දාම එම රෝහල ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ජාතියක්-ජන්මයක් නොමැති කැලෑ පාළුවන් වෙතටයි
තව දශක තිහකින් පෘථිවියෙන් ගහ කොළ වඳ වී යනු ඇත මිනිසුන් නිසා වාර්ෂිකව අහිමි වන ගස්-වැල් සංඛ්‍යාව බිලියන 15ක් ගස්-වැල් අපේ ලෝකයේ ජීවයයි සෑම පුද්ගලයෙකුම ගස් 400ක සේවයක් ලබයි සෑම පුද්ගලයෙකුම පැළ 160ක්…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ සහ විපක්ෂයේ භූමිකාව එක වර කළ නොහැකිය
විමල් වීරවංශලා ගැන ආණ්ඩුව වහාම තීරණයක් ගත යුතුය එසේ නොවන්නේ නම් එම තත්ත්වය ආණ්ඩුවේ විනය පිළිබඳ ප්රශ්නයකි (මහින්ද පතිරණ) මේ මොහොතේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ වසංගතය මැදින් රට සීරු මාරුවෙන් ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 1
මහින්ද ගත් තීරණයට කරූගේ ප්‍රණාමය
කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දීම අගය කළ යුතුයි තීරණය නොපමාව ක්‍රියාත්මක කළ යුතුයි COVID-19 වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 1
පංචායුධ ප්‍රකාශයේ තිරය පිටු පස ඇත්ත කතාව මෙන්න
විමල් වීරවංශට අත් වන්නේ පනික්කියා නැතිව නටන්න ගිය නයාට අත් වූ ඉරණමමයි ආණ්ඩුව ඊනියා හෙළ බෞද්ධ ජාතික වාදයේ අවසානය ලකුණු කරයි ජාතික වාදීන්-ජාති වාදීන්-වාමාංශිකයින් හැළීමට ආණ්ඩුව තීරණය කරලා විමල්…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 6
පොහොට්ටුවට එරෙහිව බුලත් කොලය කරළියට..!
ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් යළි "බුලත් කොලයට" හැරෙන ලකුණු ඉදිරි සියලු මැතිවරණවලට බුලත් කොලයෙන් කරළියට..? විමල් වීරවංශ සටන අත නොහරී හෙළිදරව්ව මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට…
Lanka Newsweek · 2021 නවම් 11 · කියවීමට මිනිත්තු 2
අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන්න ඉඩ දෙන්නේ නැහැ
උපාලි අබේරත්න වාර්තාවට ජනතාව උත්තර දෙයි දේශපාලන පළි ගැනීම් සෙවූ ජනපති කොමිසම නීති විරෝධියි කොමිසමේ නිර්දේශ ජාත්‍යන්තරව පවා සමච්චලයට ලක් වෙලා රජයේ පළි ගැනීමේ චේතනාව හෙළිදරව් වුණා (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2021 නවම් 10 · කියවීමට මිනිත්තු 3
විමල් හරි-ජනපතිට පොහොට්ටුව දිය යුතුයි-මෙන්න හේතු
පක්ෂ නායකත්වය නොමැතිව ජනපතිකම් කරනු බැහැ දේශපලන පක්ෂයක නායකයෙකු නොවන පළමු ජනපති ජනපති විධායකයත් එක්ක පාර්ලිමේන්තු බහුතරය තිබිය යුතුයි රටකට ඕනෑ එක නායකයයි-එක විධානයයි පාර්ලිමේන්තුවේ සහ පක්ෂයේ පාලනය…
Lanka Newsweek · 2021 නවම් 9 · කියවීමට මිනිත්තු 4
සාගල ආගිය අතක් නැහැ-රනිල් ගැන කලකිරිලා
නිදහස් උත්සවය වර්ජනය කරලා නව නිලධාරීන්ගේ වැඩ භාර ගැනීමටත් ඇවිත් නැහැ නැගෙනහිර ජැටියේ ප්රවෘත්ති සාකච්ඡාව ප්‍රතික්ෂේප කරලා වජිර-අකිල-රුවන්-රංගේ ඉදිරියට ගත්තාට විරෝධය මේ දවස්වල රනිල්ගේ අංක එක අකිලලු…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?
සාගලටත් කොළඹ එන්න ඕනෑලු රුවන්ගේ නියත පරාජය "lankanewsweek" එදා කැට තබා කිව්වේ මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
රනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි
"බුද්ධිමතුන් එලෙව්වා-අකිලලා ළඟට ගත්තා" "එහෙම කළේ බුද්ධිමතුන් අභියෝගයක් වූ නිසයි" රනිල් යටතේ මන්ත්‍රීවරුන් 88ක් එජාපය හැර ගිහින්..! ▶ වීඩියෝව නරඹන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එදා සිට මේ…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 1
තොරතුරු යුගයේ ප්රජාතන්ත්රවාදය
තොරතුරු තාක්ෂණය ආයුධකරණය වීමේ අභියෝගය DEMOCRACY IN THE INFORMATION AGE (දේශප්‍රිය නානායක්කාර) දේශපාලනය බොහෝ විට පරිණාමය වන්නේ වෙනස් වන සමාජ සහ ආර්ථික ප්රවණතාවන්ට ප්‍රතික්‍රියාවක් වශයෙනි. සංවර්ධිත…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ වාහනයකින් කෘත්‍යාධිකාරියට ආ එජාප ප්‍රබලයා කවුද..?
එජාපයේ ඉහළම තනතුරකට අභිනවයෙන් පත් වූ පුද්ගලයෙක් හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඒ වගේම හොඳ වැඩ කාරයෙක් එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් පත් කෙරුණු විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා…
Lanka Newsweek · 2021 නවම් 7 · කියවීමට මිනිත්තු 1
වජිර සිරිකොතට දෙහි කපලා
මාතර යකැදුරන් ගෙන්වා ලොකු යාතු කර්මයක් කරලා විශේෂ ආරක්ෂාවන් "සිරිකොත" පුරා වළලලා එජාපයයි-රනිල්වයි ආරක්ෂා කර ගන්නලු එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව කියන සියලු අපල…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 1