දේශපාලන
දැන්වීම

දශක තුනකට පෙර දැයෙන් සමුගත් ජෙනරාල් රන්ජන් විජේරත්න
වීරයින් ඝාතනය කෙරුණ ද සදාකාලිකව ජීවත් වනු ඇත රන්ජන් වීජේරත්න නාමය සදාතනිකය තමා වෙත පැවරෙන ඕනෑම වගකීමක් සිහි බුද්ධියෙන් යුතුව මනාව ඉටු කිරීමේ අති දක්ෂයෙකු වූ ශ්‍රේෂ්ඨ නායකයෙකු මීට වසර තිහකට පෙර දැයෙන්…
Lanka Newsweek · 2021 මැදින් 2 · කියවීමට මිනිත්තු 3
කොල්වින් ආර් ද සිල්වාට ජේ ආර් දුන්න සහතිකය
"ලංකාව-Ceylon" "ශ්‍රී ලංකාව" වූ හැටි ජනපති පදවිය ඇති වුණේ මෙහෙමයි ආචාර්ය කොල්වින්ගේ අගය එදාට වඩා දැනෙන්නේ අදය ජනරජ ආණ්ඩු ක්‍රමය සෑදූ ආචාර්ය කොල්වින් (අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා) 1988 පෙබරවාරි 27…
Lanka Newsweek · 2021 මැදින් 1 · කියවීමට මිනිත්තු 8
විමල් චීන කුමන්ත්‍රණකාරයෙක්-බැසිල් පිටුපස ඉන්දියාව
පොහොට්ටු ජනපති අපේක්ෂක ලෙස 2023 බැසිල් නම් කෙරේ බැසිල්ට චීනය විරුද්ධයි-ඉන්දියාව සහය දෙයි බැසිල් BJP හිතෛෂී වන්තයෙක් "Prima" හරහා චීනය ශ්‍රී ලංකාව මෙහෙය වන හැටි ඉන්දීය විරෝධීන්ට "Prima" වෙතින් අතහිත…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 2
ජාතික එකමුතුවක් සඳහා මැදිහත් වන්නැයි කරූට බල කරති
මහා සංඝ රත්නය ප්‍රධාන සියල්ලෝ පෙරට එති "කරූ හැර කිසිවෙකු ගැන විශ්වාසයක් නැහැ" සාධාරණ සමාජයත් එක්ක කරූ අලුත් වැඩකට අත ගහයි රටේ අර්බුදයට මුහුණ දීම-ජනතා අයිතීන් දිනා දීම අරමුණයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට එරෙහිව රනිල්-මංගල අලුත් වැඩකට අත ගසයි
පුළුල් දේශපාලන-සමාජ ව්‍යාපාරයක් ගොඩනගයි "රනිල්-මංගල" සුසංයෝගය ගැන "දේශය" පුවත්පත කලබල වෙලා "බැසිල්-මංගල" හමුවක් ගැන බොරු ප්රවෘත්ති මවලා ආණ්ඩුවේ බැලයෙකු වන රංජිත් ආනන්දගේ වැඩක් සිය පුවත්පත් ආණ්ඩුවට…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 2
පාස්කු වාර්තාවට එරෙහිව ශ්රීලනිපය සටන අරඹයි
කොමිෂන් වාර්තාව පිළි ගන්නේ නැහැ-තරයේ ප්‍රතික්ෂේප කරනවා සාධනීය පිළිතුරු, නිගමන සහ නිර්දේශ නැහැ නිගමන සහ නිර්දේශ විෂය සීමාව ඉක්මවා ගිහින් "මෛත්‍රී-රනිල්" සම්බන්ධයෙන් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතක්…
Lanka Newsweek · 2021 නවම් 26 · කියවීමට මිනිත්තු 9
උද්ධච්ච නොවී ජිනීවා ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙනු
රට ජනතාව අමාරුවේ නොදමනු රට හමුවේ ඇති ඇත්ත අභියෝග මෙන්න බල ලෝභයෙන් මත් වෙලා රට ගිනි තබනු එපා විස්ස රටට කළ විනාශයක තරම ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව…
Lanka Newsweek · 2021 නවම් 25 · කියවීමට මිනිත්තු 7
පොහොට්ටුවත් එක්ක යළි පවුල් කෑමක් නැහැ -ශ්රීලනිපය-
මෛත්‍රීට එරෙහි පාස්කු ප්‍රහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි දේශපාලන පළි ගැනීමක්-ශ්රීලනිපය වැනසීමට ඉඩ දෙන්නේ නැහැ ජනපති ප්‍රධාන ආණ්ඩුව ජනතාව අතර පිරිහිලා මුළු ශ්රීලනිපයම මෛත්‍රී එක්කයි ශ්‍රීලනිපයේ…
Lanka Newsweek · 2021 නවම් 25 · කියවීමට මිනිත්තු 2
රනිල්ට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන වජිර හෙළි කරයි
ශ්‍රී ලංකාවේ දියුණුව ජාත්‍යන්තරය ඉවසන්නේ නැහැ එජාපයයි-රනිල්වයි පරදන්නේ ඒ නිසයි කිසිම ආණ්ඩුවකට අවුරුදු 15ක් එක දිගට රට කරන්න ඉඩ දෙන්නේ නැහැ රට මෙහෙය වන්නේ ජාත්‍යන්තරයයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2021 නවම් 24 · කියවීමට මිනිත්තු 9
ICCPR නීතියට අනුව ඕනෑම නඩු තීන්දුවක් ගැන අභියාචනය කළ හැකියි
ඒ සඳහා එක අවස්ථාවක් හෝ දිය යුතුයි රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කළේ ඒ අනුවයි මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ වාඩි කරවනවාද, නැද්ද යන්න තීරණය කරන්නේ කතානායකයි අධිකරණයට ඒ සම්බන්ධ බලයක් නැහැ…
Lanka Newsweek · 2021 නවම් 24 · කියවීමට මිනිත්තු 1
රන්ජන්ගේ ජීවිතය අනතුරේ
ජනපති-අගමැති-කතා නායක අවධානය යොමු කළ යුතුයි රන්ජන් රාමනායක වහාම පාර්ලිමේන්තු කැඳ වනු අරගලය දිගටම (සුජිත් මංගල ද සිල්වා) අධිකරණයට අපහස කිරීමේ වරදට සිර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය බරපතළ…
Lanka Newsweek · 2021 නවම් 22 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවයේ හමුදාකරණයට එරෙහිව රාජ්‍ය පරිපාලන නියමුවන් පෙරට
හමුදාකරණයෙන් රටේ යහ පැවැත්ම සහ ප්රජාතන්ත්රවාදී පැවැත්ම දෙදරලා හමුදාකරණයට එරෙහිව සියලු දෙනා එකට එක් විය යුතුයි "රාජ්‍ය සේවයේ හමුදාකරණය ගැන ජන සමාජය කනස්සල්ලෙන්" -කරූ- (සුජිත් මංගල ද සිල්වා) රාජ්‍ය…
Lanka Newsweek · 2021 නවම් 22 · කියවීමට මිනිත්තු 3
පකිස්ථාන අගමැති මැති සබයට නොඑන්නේ ආණ්ඩුවේ තීරණයකට අනුව
පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් නොවෙයි ජනමාධ්‍ය ඔස්සේ යන ප්‍රචාර බොරු (සුජිත් මංගල ද සිල්වා) 2021. පෙබරවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කලින්…
Lanka Newsweek · 2021 නවම් 19 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය සේවය මර්දනය කර ප්‍රජාත්නත්‍රවාදය තහවුරු කරනු බැහැ
ප්රජාතන්ත්රවාදී රටකට රාජ්‍ය සේවයෙන් තොර පැවැත්මක් නැහැ රාජ්‍ය සේවයට කළ හැකි- හමුදාවට කළ නොහැකි වැඩ තිබෙනවා හමුදාවට කළ හැකි- රාජ්‍ය සේවයට කළ නොහැකි වැඩ ද තිබෙනවා රාජ්‍ය සේවය මර්දනය කරමින් යන්නේ…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 7
පාඨලීගෙන් රාජපක්ෂලාට අභියෝගයක්-මඩින් නැතිව ගොඩින් එනු
විපක්ෂයේ නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් බිය ඇයි..? ආර්ථිකය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා ඡන්දය දුන් ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කිරීමට නොහැකි වෙලා ආණ්ඩුව වියරු වැටී තිබෙන්නේ ඒ නිසයි ▶ වීඩියෝව…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 1
ජාත්‍යන්තරය තරහා කර ගත් රටකට අනාගතයක් නැහැ
එජාපයට යළි එන ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට කොන්දේසි විරහිතව ආරාධනා කරනවා "වර්තමාන ආණ්ඩුව ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව අමනාප කර ගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අප රටට ආර්ථික කුණාටුවකට මුහුණ පෑමට සිදු…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාවට එන්න බීජේපියට (BJP) පුළුවන්
ලංකා භාරතීය ජනතා පක්ෂය ලෙස කරළියට ආ හැකියි එහි කිසිම ප්‍රශ්නයක් නැහැ-අලුත් තත්ත්වයක් ද නොවෙයි ලෝකයේ ඕනෑම පක්ෂයකට ඕනෑම රටක ක්‍රියාකාරී විය හැකියි රුසියානු සහ චීන කොමියුනිස්ට් ආදී පක්ෂ රටේ කෙතරම්…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවේ චීනකරණය නිසා ඉන්දියාව උරණ වෙලා
බටහිර රටවල සහයත් නැහැ ජපානය ඇතුළු ආසියානු රටවල් බලන්නෙත් වපර ඇසින් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ඕනෑ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝජනය කරන "BJP" හෙවත් භාරතීය ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ පක්ෂ…
Lanka Newsweek · 2021 නවම් 18 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය ඇමතිගේ මෙහෙකාරියන්ට COVID එන්නත බලෙන් ගනී
ජාතික රෝහලට කඩා වැදිලා මේ රාජ්‍ය ඇමැති හඳුනා ගනිමු ද..? රජයේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය නිවසේ සේවයේ නියුතු මෙහෙකාරියන් දෙදෙනා වෙනුවෙන් බලහත්කාරයෙන් COVID-19 එන්නත ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක්…
Lanka Newsweek · 2021 නවම් 17 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ කැකිල්ලේ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා
ප්‍රජා අයිතිය අහෝසි කිරීම යල් පැනපු ක්‍රමවේදයක් යහ පාලන ආණ්ඩුව ක්‍රියා කළේ රටේ නීතියට අනුවයි දේශපාලන පළිගැනීම් වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට දී නැහැ දේශපාලන හස්ථ මෙහෙයවන කොමිෂන් හරහා කටයුතු කිරිම නීති…
Lanka Newsweek · 2021 නවම් 17 · කියවීමට මිනිත්තු 5