දේශපාලන
දැන්වීම

159 ආණ්ඩුව දණගස්වා කුමාර ජයකොඩි ගෙදර යැවූ විපක්ෂ නායක සජිත්ගේ මෙහෙයුම
බාල ගල් අඟුරු අලාභය කිසිසේත්ම ජනතාවගෙන් අය කරගැනීමට ඉඩ නොතබන බවද විපක්ෂනායක ප්‍රකාශ කරයි හැකි නම් දැන් ඡන්දයක් තියන්න - හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල (අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය…
Lanka Newsweek · 2026 බක් 20 · කියවීමට මිනිත්තු 3
ලංකාවට පැමිණි ඉන්දීය උප ජනාධිපති කෙලින්ම විපක්ෂ නායක හමු වෙයි
ඉතිහාසයේම නැති තරම් ඉන්දියාව විපක්ෂ නායක සමඟ සාකච්චා ඉදිරියටම ගෙනියයි ඉන්දීය උපජනාධිපතිවරයා දිවයිනට පැමිණි දිනයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසීම දේශපාලන ලෝකයේ මේවන විටත් දැඩි කතා බහක්…
Lanka Newsweek · 2026 බක් 19 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ වගවීම
(ජෙහාන් පෙරේරා) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව පහසුවෙන් පරාජය කළේය. යෝජනාවට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 49ක් ලැබුණු අතර,…
Lanka Newsweek · 2026 බක් 19 · කියවීමට මිනිත්තු 5
IMF පදේටම නටන්නේ නැතිව රටේ සුළු හා මාධ්‍ය ව්‍යාපාර රැකගන්න වැඩපිළිවෙළක් යොදන්න - විපක්ෂ නායක
මෙලෙස සුළු හා මධ්‍ය කර්මාන්ත වැසී යාම බරපතල ගැටලුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්නත් ඊට…
Lanka Newsweek · 2026 බක් 10 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම විපක්ෂ නායක බාල ගල් අගුරු ගැන තවත් ප්‍රශ්න වැලක් අසයි
ගල් අගුරු විගණනය යටපත් කරන ආණ්ඩුවේ උත්සාහයක් ගැනත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි මෙරට විදුලි සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 4
හිටපු ජනපති රනිල් දිවයිනට..!
ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (09) උදෑසන දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 1
සටන් විරාමය පෙන්වා ඇමරිකාව යුද්ධයෙන් පලා යයි
ඊයේ (08) එළිවෙන අතේ ලෝකයට යම් සහනදායී ආරංචියක් ආවා.එලිවෙන පාන්දර රටේ රාළගේ ප්‍රංශයේ ඉන්න මිතුරියක් කිව්වා පකිස්ථානය මැදිහත්වීමෙන් සති දෙකක සටන් විරාමයකට ඉරානය සහ ඇමරිකාව එකඟ වුනා කියලා, හෝමෝස්…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 4
ජනාධිපතිතුමා ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි කරන් නෑ කියල - මැයි මාසයේ 30%කින් බිල වැඩි කරන්න යයි
බාල ගල් අගුරු පාඩුව ගෙවන්නේ සමාගම් නොව ජනතාවයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි - අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කරන්න රජය…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 4
ලාල් ගේ නිවස - ගල් අඟුරු සහ ජවිපෙ මානසිකත්වය අභිබවා ගිය අරුචුනා
(Subhashini Wipfler) මේ වෙනකොට ලාල්ගේ ගේ ගැන පොදුජන පෙරමුණ පැත්තෙන් අයුතු ධනවත් වීම ගැන පැමිණිල්ලක් ලැබිලා. ඒ පැත්තෙන් එහෙම වෙන්න ඕන.හැබැයි ඒ පැමිණිලි හා ඒ පෙරමුණේ නායකයන්ට තියෙන නඩු එක්ක ඩීල් නොදා..…
Lanka Newsweek · 2026 බක් 7 · කියවීමට මිනිත්තු 3
විපක්ෂ නායක දිගින් දිගටම ඉල්ලූ සහන පැකේජයත් අරන් ජනපති අද පාර්ලිමේන්තුවට
අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඊයේ කැබිනට් මණ්ඩලයේදී සම්මත කළ සහන පැකේජයක් ජනතාවට ඉදිරිපත් කරන බව සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2026 බක් 7 · කියවීමට මිනිත්තු 1
ජෙප්පන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය වේවි
2025 අවුරුද්ද,මැදදී 2026 වර්ෂය සම්බන්ධව අනතුරු ඇඟවීමක් රටේ රාළ කළා.දැන් අපි ඉන්නේ 2026යේ අප්‍රියෙල් මාසේ.ඒ කියන්නේ 2026 දෙවෙනි කාර්තුවේ.පළවෙනි කාර්තුවේදී තමන්ට වාසිදායක කිසිදෙයක් කරගන්න ආණ්ඩුවට…
Lanka Newsweek · 2026 බක් 6 · කියවීමට මිනිත්තු 4
ලාල් කාන්ත යනු ජවිපෙ තුල සිටින තවත් එක දේශපාලන තක්ඩියෙක් පමණයි
" ලාල් කාන්ත කඩුවෙල ඉඩමක් අරගෙන සුපිරි මන්දිරයක් හදලා." මේ දවස්වල රටේ ගොඩක් දෙනෙක් කතා වෙන්නේ ඒ ගැන.ලාල් ඒ ගැන යූ ටියුබ් program එකකුත් කළා.ලාල් හදන්නේ වැඩේ සාධාරණීකරණය කරන්න.ලාල් කියන්නේ එයා පක්ෂයේ…
Lanka Newsweek · 2026 බක් 6 · කියවීමට මිනිත්තු 5
ඊයේ නිදාගෙන ඉද්දි ගෑස් මිල ලොකු ගානකින් ඉහල ගියේ මෙහෙමයි
ලාෆ්ස් 1070 කින් - ලිට්රෝ 775කින් ඉරිදා (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.…
Lanka Newsweek · 2026 බක් 5 · කියවීමට මිනිත්තු 1
සජබය එකතු වෙන්නේ එජාපය එක්ක විතරයි - මරික්කාර්
සජබය සන්ධානගත වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඉරිදා (05) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ සන්ධාන ගත වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට…
Lanka Newsweek · 2026 බක් 5 · කියවීමට මිනිත්තු 1
මොන දේටත් පෙර ජනතාව ජීවත් කළ යුතුයි - විපක්ෂ නායක
රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වැඩිවෙලා.. දැන්වත් සහන පැකේජයක් හඳුන්වා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි - දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්රවන නිසා මේවාට විසදුම් දෙන ලෙස…
Lanka Newsweek · 2026 බක් 4 · කියවීමට මිනිත්තු 2
හෙටත් පාස්කු ඉරිදා - කෝ මහ මොළ කරුවෝ..?
පාස්කු දුක්ඛප්‍රාප්ති නාට්‍ය කෝ..? (රජිත් කීර්ති තෙන්නකෝන්) (04) මහ සිකුරාදා ලෝකය පුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය ස්මරණය කරන දවස. දුක්ඛප්‍රාප්තිය කියන්නෙ…
Lanka Newsweek · 2026 බක් 4 · කියවීමට මිනිත්තු 5
රජය අතීතයට ආමන්ත්‍රණය කිරීමට කැමැත්තෙන් සිටී
(ජෙහාන් පෙරේරා) ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත සිය රට බලා එන ලෙස අමාත්‍ය බිමල් රත්නායක ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ නැවත පදිංචිවීමට ඔවුන්ට උපකාර කිරීමට රජය කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.…
Lanka Newsweek · 2026 බක් 3 · කියවීමට මිනිත්තු 6
විපක්ෂය ජයගනියි - කුමාර ජයකොඩි ඇමති මණ්ඩලයෙන් ඉවතට..?
විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම්…
Lanka Newsweek · 2026 බක් 3 · කියවීමට මිනිත්තු 1
වටගලට සහ පොලිස්පතිට
" වටගලටත් ජම්පරේ සූදානම් - අපට කොන්දක් තියෙන පොලිස්පතිවරයෙක් හිටියා නම් " ලිපියට ඉහල ප්‍රතිචාරයක් ලැබුණා.වටගල වගේ සීමාව ඉක්මවමින් කටයුතු කරන දේශපාලන තක්කඩින්ට එක පැත්තකින් සමාජ විරෝධයන් හදන්න ඕනි.ඒ…
Lanka Newsweek · 2026 බක් 2 · කියවීමට මිනිත්තු 3
IMF එකටම රට භාර නොදී - ආණ්ඩුවක් ලෙස ජනතාව වෙනුවෙන් තීරණ ගන්න
දැන් මේ අය තරම් නව ලිබරල් අය ලොවෙත් නෑ අර්බුධයකදී ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි - දිනෙන් දින අප රටේ ජනතාවගේ අනාරක්ෂිතභාවය වර්ධනය වන බවත් තෙල් මිල…
Lanka Newsweek · 2026 බක් 2 · කියවීමට මිනිත්තු 2