දේශපාලන
දැන්වීම

කරූගෙන් මහින්දට අභියෝගයක්
දේශපාලන පළි ගැනීම් වාර්තාව ඉවත් කර ගෙන ප්රජාතන්ත්රවාදයට ගරු කරන බව පෙන්වනු ජාත්‍යන්තර අපවාදයෙන් රට බේරා ගනු ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සූදු කෙළිනවා හමුදාකරණයෙන් වසංගතය මර්දනය කරනු බැහැ රට බංකොළොත්…
Lanka Newsweek · 2021 පොසොන් 25 · කියවීමට මිනිත්තු 9
තෙල් මිලට එරෙහිව සජිත් සටන අතට ගනී
(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවක් පවත්වනු ලැබීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට…
Lanka Newsweek · 2021 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
විදේශ ණය කෝටි ගණනක් අතුරුදන්
විදේශ ණය ප්‍රමාණය සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් දක්වලා ණය ලබා ගත්තේ කිනම් අයෙකුගෙන් ද යන්න පැහැදිලිව සඳහන් කර නැහැ විශේෂ විමර්ශනයකින් හෙළි වෙයි (සුජිත් මංගල ද සිල්වා) එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
වජිර එදා ජාතික ලැයිස්තුව ඉල්ලුවාම රනිල් කිව්ව කතාව මෙන්න..!
''පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන සම්ප්රදායක් එජාපයේ නැහැ'' වජිර රනිල්ට උදව් කරන්නේ සද්භාවයෙන් නොවෙයි බලයෙන් නොව වසඟයෙන් එජාප නායකත්වය ගැනීම වජිරගේ සූත්තරයයි රනිල්ට පන්දම් අල්ලනේ ඒ…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
රනිල්ගේ තීන්දුවට එරෙහිව ජෝන් සජබයට..?
''එජාප දේශපාලනයෙන් සමු ගන්නවා'' ''පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන සම්ප්රදායක් එජාපයේ නැහැ'' ''සජබයේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ-ඉදිරියේ දී බලමු'' ''මම කවදාවත් පැරදිලා නැහැ'' රනිල්ගේ…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපති රටක ජීවත් වනවාට වඩා කොරෝනාවෙන් මිය යාම සැපයි
අත් පා හකුළුවා ගෙන බියෙන්-සැකයෙන් ජීවත් වන්නේ කුමකට ද..? ආණ්ඩුව කොරෝනාව දකින්නේ වසංගතයක් නොව වසන්තයක් ලෙසයි GSP + අහිමි වුණොත් රට කපෝතියි සතොස කඩා අරක්කු ගැනීම සේනාධිනායකයාට අගෞරවයක් එක නීතියක් නොව…
Lanka Newsweek · 2021 පොසොන් 16 · කියවීමට මිනිත්තු 9
GSP අහිමි වුණොත් ඩොලරය රු 300 ඉක්මවයි
GSP එක්ක දේශපාලනය නොකරනු රට තව දුරටත් විනාශ නොකරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) GSP-ප්ලස් බදු සහනය සමග දේශපාලන වශයෙන් සෙල්ලම් කරමින් රටත් ජනතාවත් තව දුරටත් විනාශ නොකර එම සහනය ආරක්ෂා කර…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව ඇත්තටම Fail කියන්නේ මේ නිසයි
ආණ්ඩුව විතරක් නොව විපක්ෂයත් රටත් "Fail" ය..! ලොකුම "Failure" එක "Fail" බව නොදැන සිටීමය ඉදිරි මැතිවරණවලට අපේක්ෂකයින් ගෙන් වන්නේ තව්තිසාවෙන් ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) "ආණ්ඩුව 30න් 28ක් ෆේල්"…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 4
මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා
රට පාලනය කරන්නේ සිය පක්ෂය බව පොහොට්ටු ලේකම් දන්නේ නැහැ ආණ්ඩුව වහා ගෙදර යනු ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (සුජිත් මංගල ද සිල්වා) ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා…
Lanka Newsweek · 2021 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට මැදිහත් වූ රටවලට කරුගේ ස්තුතිය
එන්නත් ලක්ෂ 8ක්-වෛද්‍ය උපකරණ තොගයක් ලබා ගැනීමට කරූ දුන් දායකත්වය මෙන්න..! ස්විට්සර්ලන්තයට, ප්‍රංශයට, ජර්මනියට සහ ජපානයට විශේෂ ස්තුතිය රට-ජනතාව වෙනුවෙන් කරූ ජාත්‍යන්තරයට මැදිහත් වුණේ මෙහෙමයි (සුජිත්…
Lanka Newsweek · 2021 පොසොන් 10 · කියවීමට මිනිත්තු 3
මරණ සියයට 28කින් වැඩි වෙලා
ආසාදිතයින් සියයට 12කින්..! දැඩි සංචරණ සීමා තව දුරටත් අවශ්‍යයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි (සුජිත් මංගල ද සිල්වා) ගෙවුණු සතියට අදාළව මේ වන විට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව COVID-19…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
සජබයේ අනාගතය සජිත්ගේ හැසිරීම මතයි -පාඨලී-
රනිල් යනු පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් 2019 දී සජිත්ව තෝරා ගත්තේ අවස්ථාවට අනුවයි (සුජිත් මංගල ද සිල්වා) සමගි ජන බල වේගයේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත්තේ එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
ඛනිජ තෙල් සංස්ථාවත් විකුණන් කයි
ජාතික ආරක්ෂාව අනතුරේ..! මේ අපරාධයට ඉඩ දෙනු එපා දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) මේ ගනුදෙනුව හෙළි කරමින් විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණු…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 5
ජනපතිගේ ඉල්ලීමට ජපානයෙන් එන්නත් ලක්ෂ 6ක්..!
COVID-19 මර්දනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනයා වෙනුවෙන් "AstraZeneca" එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
පියුමි සහ චන්දිමාල් චමුදිතට එරෙහිව උසාවි යති
මේ වන විට නිරෝධායනයට ලක් වෙමින් සිටින ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු දාහතර දෙනා ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
ඝාතනයට ලක්වූ වැදගත් ජනමාධ්‍යවේදීන්ට අපහාස නොකරනු
අදාළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහා පියවර ගනු ඔහුට ඇත්තේ කුරිරු මානසිකත්වයක් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යුක්ති සහගත යැයි හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් කළ ඉහළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහාම නීතිමය සහ විනය…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
පොලිස් ඇමති පුතාගේ මඟුලක් Shangri-La තිබිල නැහැලු..!
"මගේ බිරිඳ නිලියෙක් නොවෙයි-ඉංජිනේරුවරියක්" "පස්සර ගියේ නැහැ-දිගටම හිටියේ පොලිස් රෝහලේ" වෛද්‍ය සචිත්ර වීරසේකර කට අරියි..! තමාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත් වුණේ කොළඹ "Shangri-La" හෝටලයේ නොව…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
සමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්-
"මාධ්‍ය මර්දනයට එරෙහිව ජනතාව පෙළ ගස්ස වනවා" විපක්ෂ නායක ආණ්ඩුවට අනතුරු අඟවයි සමාජ මාධ්‍ය ඇතුළු සියලු ජනමාධ්‍යයන්හී නිදහස වෙනුවෙන් ද, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
Express Pearl ගින්න කුමත්‍රණයක් ද..? -රනිල්-
වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු රජය නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි..? "MEPA" ආයතනය ජාත්‍යන්තර ආධාර නොගත්තේ ඇයි..? ජාතික සභාව රැස් නොකළේ මන්ද..? ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
රනිල් පෙළන කරු භීතිකාව
අව්‍යාජ දේශපාලනයේ සංකේතය කොළඹ මහා නගර සභාවෙන් ආරම්භ වූ සාර්ථක දේශපාලනය (මහාචාර්ය රජීව විජේසිංහ) රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූ මුල් අවස්ථාවේ දී ඔහු සහ ඔහුගේ ක්‍රියාකලාපය…
Lanka Newsweek · 2021 පොසොන් 7 · කියවීමට මිනිත්තු 10