දේශපාලන
දැන්වීම

බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කරයි
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇත. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරනු ලැබුවේ ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට
(හේමන්ත තුසිත කුමාර) පොහොර හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල්…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
මහැදුරු ටෙරන්ස් පුරසිංහයන් අභාව ප්‍රාප්ත වෙයි
"lankanesweek" හී බලවත් ශෝකය "ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මුළු දිවියම කැප කළා" -මහාචාර්ය ප්‍රසන්න- ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ…
Lanka Newsweek · 2021 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
රජය රටත් Fail-ජාත්‍යන්තරයත් Fail
වත්මන් රජය විශාල ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවත් ජාත්‍යන්තරය සමග සාකච්ඡා කර, ණය වාරික ගෙවිමට කාලය ලබා ගත යුතු බවත් ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගනිමින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 4
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්
(හේමන්ත තුසිත කුමාර) පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ මැතිවරණ…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ජපානයට පැමිණි මඩ සුනාමිය
(හේමන්ත තුසිත කුමාර) ටෝකියෝවට කිලෝමීටර් 90 ක් (සැතපුම් 56 ක්) නිරිත දෙසින් පිහිටි ෂිෂුඕකා ප්‍රාන්තයේ අටමි ප්‍රදේශයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රබල මඩ නායයාමක් සිදුවිය. සමාජ මාධ්‍යවල පළ කරන ලද…
Lanka Newsweek · 2021 ඇසළ 5 · කියවීමට මිනිත්තු 2
ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණයට විසඳුම
(හේමන්ත තුසිත කුමාර) ඔස්ට්‍රියාවේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුවට නොසිතූ විසඳුමක් සොයාගෙන ඇත වියානාහි ස්වාභාවික සම්පත් හා ජීව විද්‍යා විශ්ව විද්‍යාලයේ (BOKU), ඔස්ට්‍රියානු කාර්මික…
Lanka Newsweek · 2021 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
හෙද ඉල්ලීම් 7න් 5කටම ජනපතිගෙන් විසඳුම්
((හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන්…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩෙල්ටාවට එරෙහි වෙයි
(හේමන්ත තුසිත කුමාර) ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත අවම වශයෙන් මාස අටක්වත් ප්‍රතිශක්තිය සපයන අතර එය භයානක යයි පවසන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන බව එන්නත නිෂ්පාදනය කරන…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-
උපාලි අබේරත්නගේ නිසා නීතිය කැලෑ වැදුණා අත්අඩංගුවට ගැනීම් නැහැ-පැහැර ගැනීම් විතරයි පාර්ලිමේන්තුව සිය වගකීම් ඉටු කරන්නේ නැහැ ජනතා නැඟිටීම සිකුරුයි (සුජිත් මංගල ද සිල්වා) බොහෝ සිරකරුවන්ට අදාළව උණු වන…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
සජිත්ගේ අනාගතය..!
පළමුව දෙවනියා වී දෙවනුව පළමු වැනියා වනු (මහාචාර්ය මිල්ටන් රාජරත්න) අප රටේ දේශපාලඥයන් අතුරින් අවංක සහ නිහතමානී පුද්ගලයෙකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකිය. ඔහුගේ පියාට සේම ගුණ ගරුක, යුක්ති ගරුක,…
Lanka Newsweek · 2021 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
සරසවි පද්ධතිය හමුදාකරණය කරන බවට ජවිපෙන් චෝදනා
ආණ්ඩුව අධ්‍යාපනය මුළුමනින්ම වනසලා කොරෝනා වංසගතය වර්ධනය වෙමින් යද්දී අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටීමට ඉඩ හැර ඇතැයි ජනතා විමුක්ති ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2021 ඇසළ 1 · කියවීමට මිනිත්තු 6
මගීන් අපහසුතාවට ලක් කළ දුම්රිය වර්ජනය
(හේමන්ත තුසිත කුමාර) දුම්රිය නියාමක-රියදුරු සංගම් වර්ජනයට එක්වෙයි දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබා දීම හේතුවෙන් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
සූර්යයා දෙසට යෝධ වල්ගා තරුවක්
(හේමන්ත තුසිත කුමාර) නූතන යුගයේ දී සොයාගත් විශාලතම වල්ගා තරුව යැයි විද්‍යාඥයින් පවසන යෝධ වල්ගා තරුවක් සූර්යයා දෙසට ගමන් කරමින් සිටින අතර 2031 දී පෘථිවියට එහි ආසන්නතම ප්‍රවේශය ලබා දෙනු ඇත. මෙතෙක්…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 1
COVID-19 එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ?
කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද? ශ්‍රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී…
Lanka Newsweek · 2021 පොසොන් 30 · කියවීමට මිනිත්තු 3
අඩුම කාලයකින් රටට එපා වුණු ජනපති ගෝඨායි
කෙටිම කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයටත් විරෝධයටත් පත් වුණු ආණ්ඩුව සහ එකම නායකයා බවට මේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2021 පොසොන් 29 · කියවීමට මිනිත්තු 4
රනිල්ට රට ගැන ජාතික හැඟීමක් නෑ
හමුදාපතිටයි හමුදාවටයි එළව එළවා ගැහුවේ ඒ නිසයි ආර්ථික ඔස්තාර් කිව්වාට මෙලෝ බෝලයක් බැහැ ( සුජිත් මංගල ද සිල්වා ) යුධ හමුදාපතිවරයාට සහ ආරක්ෂක හමුදාවලට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2021 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
චීනයෙන් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක්
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිලදී ගන්නා ලද සයිනොෆාම් එන්නත් මිලියන 2ක් 2021 ජුලි 2 හා ජුලි 4 වන දින මෙරටට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි. එය ගුවන්යානයක මාත්‍රා මිලියනය බැගින්…
Lanka Newsweek · 2021 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත්
(හේමන්ත තුසිත කුමාර) රැකියා සඳහා විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමාගේ හා ජාතික කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
COVID-ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවේ
(හේමන්ත තුසිත කුමාර) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවය කරන 47 හැවිරිදි අයෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇතැයි වාර්තා වන අතර ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ඔහු ජීවත්…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1