දේශපාලන
දැන්වීම

ප්රජාතන්ත්රවාදය තහවුරු නොකර ලෝකයේ සහය දිනා ගනු බැහැ
ඇමරිකානු ප්රජාතන්ත්රවාදී සමුළුවට ආරාධනා නොකිරීමෙන් ඒ බව තහවුරු වුණා ජාතික සමගියෙන් තොරව රටට අනාගතයක් නැහැ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු නොකර ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හෝ ජාත්‍යන්තරයේ සහයෝගය උපයා…
Lanka Newsweek · 2021 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවත් Revers කර ගනී ද..?
පාර්ලිමේන්තුව නොසලකා හැර සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අවසානයේ දී සුපුරුදු පරිදි "Revers" කර ගැනීමට ආණ්ඩුවට සිදු වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය විතරයි
එක රටක්-එක නීතියක් කියා කරන්න යන්නේ රට ගිනි තැබීමයි "එක රටක්-එක නීතියක් කියා ආණ්ඩුව උත්සහ කරන්නේ ජාති වාදය අවුස්සා රට ගිනි තැබීමට යැයි ද, ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය යැයි ද විපක්ෂයේ ප්‍රධාන…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
ජනපති ගත යුතු ජනප්‍රියම තීන්දුව මෙන්න..!
ජනප්‍රිය නොවන තීන්දු ගන්න එපා..! මේ තීන්දුවෙන් හැට නව ලක්ෂය නොව දෙකෝටි විසි ලක්ෂයම සතුටු වේවි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙරේදා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදු වන බව කියා…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 2
පාස්කු වාර්තාව වෙනස් කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරලා..?
මේ ආණ්ඩුව නඩු පවරන්නේ තෝර තෝර..! ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සංශෝධනය කිරීම…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
පළාත් සභාවට ශ්රීලනිපය අත ලකුණින් කරළියට..?
ශ්රීලනිපය සහ පොදු ජන පෙරමුණ අතර ගැටුම උග්‍ර වෙලා ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා "අත" ලකුණ යටතේ ස්වාධීනව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින අතර ඒ වෙනුවෙන් රට පුරා පක්ෂයේ සංවිධාන ජාලය…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලන සමාජීයකරණය
(දේශප්‍රිය නානායක්කාර) දේශපාලන සමාජීයකරණ ක්‍රියාවලිය වඩා ආකර්ෂණීය වනුයේ නව්‍ය මානයකින් දේශපාලන,සමාජ, ආර්ථික, සාංස්කෘතික, බහු සාංස්කෘතික සහ නෛතික යනාදී සාර්වාංශික කේෂ්ත්‍රයන් නියෝජනය වීමේ සමුහ ලක්ෂණ…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට එරෙහිව මහා ජන නඩුකරයක් ගොඩ නැගෙයි
ජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කිරීම අරමුණයි නව ව්‍යවස්ථාව මහා ජන සහභාගීත්වයෙන් ගොඩ නැගිය යුතයි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කරමින් මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කරමු
ව්‍යවස්ථා සම්පාදනය මහා ජන සහභාගීතුවයෙන් යුතුව කරනු රට ගොඩ ගැනීම සඳහා මහා ජන නඩුකරයක් ඕනෑ (වික්ටර් අයිවන්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජීවිතය, නිදහස සහ දේපළ පිළිබදව පුරවැසියන්ගේ අයිතිවාසිකම් නිර්ණය කරන…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 7
කාන්තා අයිතීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරමුණ ගනී
තව සති දෙකකින් විශාල පෙරළියක්..! ජාත්‍යන්තර කාන්තා දිනයේදී පවා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා සිදු වුණා කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයේ දී පවා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත්…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
චීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..!
රටේ ආර්ථිකය විනාශ කළේ පී බී ජයසුන්දර අනුර කුමාරගේ හෙළිදරව්වක් විස සහිත "TSP" පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව වන අතර පිටු පස ඇතැම් ඇමැතිවරුන් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න ජනපති සූදානම්
ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. එම තීරණ විවේචනයට භාජනය වුව ද…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
රටට-අපට සිදු වුණේ කුමක්ද..?
අද අප රටක් හැටියට මුහුණ දී තිබෙන ප්‍රමුඛම අර්බුදය නම් ආර්ථික අර්බුදයයි. එහෙත් මේ අර්බුදයේ යථා ස්වභාවය ගැන රටේ ජනතාව දන්නේ නැත. ආණ්ඩුව ද ඇත්ත කියන්නේ නැත. අඩුම තරමින් අයවැය විවාදයේදී ද ඒ ගැන කතා කළේ…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 7
ලෝක ගංජා වෙළෙඳ පොළ ඩොලර් බිලියන 91.5 ට නගියි
ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනක් ගංජා ගහනවා රටේ විශාලතම නීති විරෝධී මත්ද්‍රව්‍යය ගංජා 2028 වන විට ලෝකයේ නීත්‍යානුකූල ගංජා වෙළඳ පොළේ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කර නබව…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
ජනමාධ්‍ය ආචාර ධර්ම ඔබට වැදගත් වන හැටි මෙන්න..!
ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාවත්, මාධ්‍ය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 8
කාන්තා හිංසනයට එරෙහිව රටම පෙරට ආ යුතුයි
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්,…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
යුගදනවී බලාගාරය ඇමෙරිකාවට පැවරීම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් එළඹෙන 29 වෙනිදා සලකා…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇත.
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ආයුධ පෙන්වන්න ගිය අයෙක් මරුට
පොලිස් අත්අඩංගුවේ සිටි හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැති පුද්ගලයා ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි අද අලුයම මරණයට පත්ව ඇත.සැකකරු පෙන්වීමට ගිය පිස්තෝලයෙන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
හිටපු ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කිව යුතුයි..!
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මඟින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ…
Lanka Newsweek · 2021 ඉල් 25 · කියවීමට මිනිත්තු 3