දේශපාලන
දැන්වීම

ගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා
2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට එකට ජනාධිපතිව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හේතුවෙන් එම මහ කන්නයේ දී මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න 53%කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 1
පාඨලී චමිපිකගෙන් නව පක්ෂයක්
රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජන රජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාවයි මේ..!
එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට එක් වනු "IMF සහ ඉන් ඔබ්බට"සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 10
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනගනවා
ඩිජිටල්කරණය වේගවත් කිරීමට කමිටුවක් ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
ලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ
දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය හේතුවෙන් අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා කෝටි 30ක් අහිමි කරනු ඇතැයි ලෝක ආර්ථික සංසදයේ නවතම අධ්‍යයන වාර්තාව පෙන්වා දී ඇත. ලෝක ආර්ථික සංසදයේ එම වාර්තාවට අනුව 2025 වසර…
Lanka Newsweek · 2023 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
කරූ ආනන්දාභිමානීය සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
"කරූ කියන්නේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි නායකයෙක්" - ජනපති- ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක්…
Lanka Newsweek · 2023 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
සජබය දෙදරයි 20ක් ආණ්ඩුවට
සජිත්ට විපක්ෂ නායකකමත් අහිමි වන ලකුණු සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක්…
Lanka Newsweek · 2023 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ
(ජෙහාන් පෙරේරා) සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව(TRC) සහ දශක දෙකකට පෙර සිදු වූ ප්රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමට ඇමැතිවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් දකුණු අප්‍රිකාවට ගිය බවට…
Lanka Newsweek · 2023 මැදින් 29 · කියවීමට මිනිත්තු 2
බල ශක්ති ක්ෂේත්රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම්
හරිත අවකාශයක වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි-ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් බල ශක්ති ක්ෂේත්රය තුළ හරිත බලශක්ති ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 8
ආනන්දාභිමානී සම්මානයත් කරූට
ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැසසුමට
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා
ඉදිරි මාස දෙකේ දී ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හරිත බල ශක්ති සමුළුව සඳහා සහභාගි වීමට පැමිණි ආයෝජකයන් හමුවේ ජනපති කියයි හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 3
විදෙස් බැංකු දෙකකින් රටට තවත් ඩොලර් බිලියන 7ක්
තවත් විදෙස් බැංකු දෙකකින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ලෝක…
Lanka Newsweek · 2023 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි
2023 මාර්තු මස 05 වැනිදා පැවැති කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනයට සහය නොදී රටේ ආර්ථිකය ශක්තිමත් කළ ලංකා බැංකු සේවක සේවිකාවන් 3000ක ට සේවා ඇගයීම් ලිපි ප්රදානය කරමින් ඔවුන්ට ආචාරය සහ ස්තුතිය පුද කිරීමට…
Lanka Newsweek · 2023 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
අනුරගේ පුත්‍රයා මහින්ද එක්ක දැමූ Deal එක
මිහින් ලංකා සිට ශ්‍රී ලන්කන් එයාර් වෙත ඇවිල්ලා මේ වන විට විදේශ රටක සැපට ඉන්නවා "මිහින් ලංකා" ගුවන් සමාගමේ සේවය කරමින් සිටී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතා එදා මහින්ද…
Lanka Newsweek · 2023 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
දේශගුණ ගැන නොසිතා තිරසර ආර්ථික සංවර්ධනයකට යා නොහැකියි
පැළ 10,000ක් සිටුවීමේ වැඩ සටහනක් රාජකීය විද්‍යාලයෙන් ඇරඹේ දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
Lanka Newsweek · 2023 මැදින් 24 · කියවීමට මිනිත්තු 4
නැවුම් ජන වරම ලබා ගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි
(ජෙහාන් පෙරේරා) ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ රජයේ සැලසුම් දැනට ක්‍රියාත්මක වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. දිගු කලක් බලා සිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වෙනුවෙන් අවසරයද හිමිවිය. වත්මන් ආර්ථික…
Lanka Newsweek · 2023 මැදින් 24 · කියවීමට මිනිත්තු 6
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එන්න ජනපති සූදානම්
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 9
විපක්ෂ නායක රටට ද්‍රෝහී වෙලාලු
IMF කොන්දේසි තද කරන්නැයි තානාපතිවරුන්ගෙන් ඉල්ලලා ලු විපක්ෂ නායක චෝදනා ප්‍රතික්ෂේප කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ දී දැඩි කොන්දේසි පනවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
මිනිස්සු රතිඤ්ඤා පත්තු කළේ රට බංකොලොත් භාවයෙන් මිදුණු නිසයි
IMF ණය ලැබුණු නිසා නොවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා පත්තු කළේ ණය මුදලක් ලැබීම නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.…
Lanka Newsweek · 2023 මැදින් 23 · කියවීමට මිනිත්තු 1