දේශපාලන
දැන්වීම

රට වෙනුවෙන් ජාත්‍යන්තර මෙහෙයුමකට බෝගොල්ලාගම යළි සූදානම්
කුරිරු එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ සියලු මන්ත්‍රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම්
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ රැඳී සිටිය යුතු අතර කිසිවෙකුට කිසිම හේතුවක් මත විදේශ ගත වීම තහනම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල දැනුම් දී ඇත. එළැඹෙන…
Lanka Newsweek · 2023 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
බැසිල්ගෙන් ජනපතිට නොබිඳෙන පොරොන්දුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක…
Lanka Newsweek · 2023 පොසොන් 15 · කියවීමට මිනිත්තු 2
විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමට පුළුල් එකඟත්වයක් අවශ්‍යයි
විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම පුළුල් එකගත්වකින් යුතුව ස්ථාපිත කළ යුතුව ඇති ආයතනයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා…
Lanka Newsweek · 2023 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
2030 දී ජනපති වීමට ජලනි සැරසෙයි
ප්‍රබල ජෝතීර්වේදියෙකු අනාවැකියක් කියලා "e-ස්ත්‍රිය" සමග ජලනි වැඩ අරඹයි හිරුණිකාගේ සමගි කාන්තා බලවේගය අක්‍රීය කෙරේ සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි තිරය පිටුපස මහා මොළකරු ලක්ෂ්මන් ෆොන්සේකා 2030 දී රටේ…
Lanka Newsweek · 2023 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
නවීන් දිසානායක සරබගමුව ආණ්ඩුකාර ධුරයට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා මෙසේ…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
රාජිත ගියොත් සජබය ඉවරයි-සජිත්ගේ දකුණු අත හෙළි කරයි
තරුණ මන්ත්‍රීවරුන් බලා සිටින්නේ රාජිත ගන්නා තීන්දුව දෙසයි රාජිත එක්ක යන්න දැනටමත් දහයක් සූදානම් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් සියලු දෙනා බලා සිටින්නේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
එජාපයේ දේශපාලන ව්‍යාපාරය රවීට භාර දිය යුතුයි
රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට එජාපයේ මීළඟ අනුප්‍රාප්තිකයා රවී විය යුතුයි රනිල්ගෙන් පසු රවී හැර විකල්පයක් නැහැ සරසවි ප්‍රජාව අවධාරණය කරති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
වඩාත්ම සුදුසු ඉලක්ක ලබා ගැනීම නීතියේ අරමුණ නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ යළි හිස එසවීම, 'වෙනස' සදාකාලික නොවන බව ලොවට මතක් කරදීමකි. හිටපු ජනාධිපති ට්‍රම්ප් මේ වන විට එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 6
ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකශ නිසා මුළු රටම අනතුරේ
ජාතිවාදයට-ආගම්වාදයට එරෙහිව මුළු රටම පෙළ ගැසිය යුතුයි ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමු විය හැකි යැයි ද, එවැනි තත්ත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් යැයි ද සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 2
රනිල්ගෙ වගාව
(මහාචාර්ය නලින්ද සිල්වා) මඤ්ඤොක්කා දණ්ඩක් නොව නිදිකුම්බා පැලයක්වත් හිටවන්නේ නැතිව රනිල් අවුරුද්දකට අඩු කලයක දී ආර්ථිකය නගා සිටෙවුවේ කෙසේ ද? නන්දලාල් වීරසිංහ මෙතරම් සමතෙක් ද? එහෙමත් නැත්නම් ඉංගිරිසින්…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
ප්‍රේමදාසලා ජනපති මැදුර කොල්ල කෑ හැටි
(වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය) රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්‍රසිද්ධ පවුලක් මුල් වූ, සුප්‍රසිද්ධ හොරකමක් මට මතක් වුණා... මේ…
Lanka Newsweek · 2023 පොසොන් 1 · කියවීමට මිනිත්තු 4
ආර්ථිකය ගොඩනගන ජනපතිගේ මෙහෙයුමට චීනයේ පූර්ණ සහය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය. දෙරට…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
මහා බැංකුව අනතුරු අඟවයි..!
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියි. පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
බුදු දහමට ගරහන්න විදේශ රටවලින් මුදල් ලැබිලා
බුදු දහමට අපහාස කරන සහ ගරහන කණ්ඩායම්වලට විදේශ රටවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
සම සමාජය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වේ
ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය රැස් වී මෙම තීන්දුව ගෙන ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
නතාෂා ඇමරිකානු අවතාරයක්..!
බුදු දහමට ගරහන නතාෂා එදිරිසූරිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිටී අයකු බවත් ඇය බුදු දහමට ගැරහීම සඳහා සැලසුම්සහගතව ගොඩනගා, වේදිකා ගත කළ අයකු…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
රාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි
මහා ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් පහ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන දිනයේ දී පාර්ලිමේන්තුවට නොපැමිණ එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ජන ගහනයෙන් මිලියන 3.9ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙති
ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් මිලියන 3.9ක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ගත වූ කාලය පුරාම…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1