දේශපාලන
දැන්වීම

ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඉංග්‍රීසියෙන් කතා කළ හැකි වීම අනිවාර්යද..?
ජනාධිපති තේරීමේ සැබෑ මිනුම් දණ්ඩ ඉංග්‍රීසි දැනුමද, නායකත්ව හැකියාවද? ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ අත්දැකීම් අපට කියා දෙන වැදගත් පාඩම ජාත්‍යන්තර සන්නිවේදනයට ඉංග්‍රීසිය වැදගත් වුවත්, ජනතා ජනවරම…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
සජිත් ප්‍රේමදාසගේ සේවය සහ ජන ප්‍රතිරූපය අතර ඇති පරතරය - ජයග්‍රහණය කරා යාමට කළ යුත්තේ කුමක්ද..?
ජනතාව අතර ජනප්‍රියත්වය සීමා වීමට බලපෑ සැබෑ හේතු..? සමාජ සේවයේ සිට ශක්තිමත් ජන නායකත්වයක් දක්වා වෙනස් විය යුතු ක්ෂේත්‍ර මීළඟ ජනාධිපතිවරණය ජය ගැනීමට සජිත් ප්‍රේමදාස අනුගමනය කළ යුතු උපාය මාර්ග (සුජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
ළමුන් 46000ක් හිංසනයට ලක් වෙලා - ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතුයි..!
- විපක්ෂ නායක - අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවත් මෙසේ අපයෝජනයට හිංසනයට අසාධාරණයට ලක්වූ දරුවන් ඔවුන්ගේ ළමා කාලය තුළ අදාළ…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක සුභ පතයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 105 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන පරිවර්තනය සහ ගෝලීය ආර්ථික හා තාක්ෂණික බලවතකු…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ රජය ගොවි ජනයාගේ පරම්පරාවටත් නින්දිත අවලාද නගනවා
- විපක්ෂ නායක - ගැටලු රැසක් මැද ගොවිතැන කරන ගොවියා සශ්‍රීක කර ගොවියා රජ කරවනවා කියූ වත්මන් රජය අද ගොවියා අපාය කරා ගෙනයන වැඩපිළිවෙළක් ශීඝ්‍රගාමී ලෙස ක්‍රියාත්මක කරන බවත් ගොවියා මුහුණ දෙන ගැටලු…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
රජයේ සේවකයින්ට හාල් කිලෝ 20 ලීසිං ක්‍රමයට දෙනවා කියන කතාව රාජ්‍ය සේවකයන්ට කරපු අගෞරවයක්..!
ඉන්ධන මිල අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. තෙල් සැපයුම එනවා නම් QR ක්‍රමය ඉවත් කරන්න. “ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
එල්නීනෝ ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 03කට බලපෑම් සිදු කරනවා. ඒ නිසා අපි දැඩි අවධානයෙන් සිටිය යුතුයි
- විපක්ෂ නායක - එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බවත් ඒ අතර මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට දැවැන්ත බලපෑමක් සිදු…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි වත්මන් රජය අද ගොවියාට අපහසා කරමින් විනාශ මුඛයට ඇද දාලා අවසන්
- විපක්ෂ නායක - රටට බත සපයන ගොවියට දිගින් දිගට ම වත්මන් රජය පහර පිට පහර ගහන මොහොතක කෘෂිකර්ම ඇමතිවරයා විසින් අද සමහරු වී රු. 150ට ඉල්ලන බවට ප්‍රශ්න කරන බවත් වී කිලෝවට රු. 150ක සහතික මිලක් ලබා දෙන බවට…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
ජාතික ආපදා කළමනාකරණ සභාවේදී සජිත් ප්‍රේමදාස උපායමාර්ගික දේශගුණික සූදානම්කාරිත්ව යෝජනාව එළිදක්වයි
මාධ්‍ය ප්‍රකාශය කොළඹ | 2026 ජූනි 30 ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි 30 වන දින පැවැති ජාතික ආපදා කළමනාකරණ සභාව (NCDM) අමතමින්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළේ දේශගුණික…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
ජනාධිපති මාධ්‍ය අංශය ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 2
පොසොන් පණිවිඩය
අනුර කුමාර දිසානායක ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක්
ජනාධිපති මාධ්‍ය අංශය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් 27.06.2026 දින පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. රට පුරා සීග්‍රයෙන් ඩෙංගු රෝගය…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
ලක්ෂ දොළහට විට්ස් එකක් දෙනවා කිවුව ආණ්ඩුව දැන් ගෙවීමේ ක්‍රමයට හාල් දෙන තැනට පත්වෙලා
- නාමල් රාජපක්ෂ - ඉස්සර රජ දවස අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා.මහින්ද මහත්තයගෙ කාලෙත් වී අතිරික්තයක් තිබුණා.ඒ දවස්වල පොහොර තුන්සිය පනහට දුන්නා. අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ විස්සක් දෙන්න තරම් මේ…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 6
ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා
- විපක්ෂ නායක - අප රට මැතිවරණ කාලයේ දී සංවර්ධනයේ පාරාදීසයක් වන නමුත් බලය ලබා ගත් පසු බොරුවේ පාරාදීසයක් වන බවත් වත්මන් රජය මැතිවරණ සමයේ රාජ්‍ය සේවකයන්ට, මධ්‍යම පන්තියට, තරුණයන්ට ලක්ෂ 12ක විට්ස් කාර්…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 3
රට ගොඩගන්න මහින්ද සමරසිංහ දියත් කළ IMF මෙහෙයුම..!
ගෝඨාගේ එකගත්වය හිමි වූ තීරණාත්මක අවස්ථාව ඊළග ඡන්දය නොව රට ගැන හිතූ රනිල්ගේ කැපවීම ලෝක ආදර්ශයක් වීම වේදිකාවල කුමක් කිව්ව ද අනුර ද IMF හී රැදීමෙන් ශ්‍රී ලංකාව සුරක්ෂිතවීම මහින්ද ඇමෙරිකානු සහාය ලබා…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 3
වෙහෙරගොඩයාය පුදබිමේ ඉදි කෙරෙන කටුගස්තොට උපරතන නා හිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
සිසිර විජේසිංහ "බෞද්ධ සංචාරක කර්මාන්තය" ( buddhist tourism ) හඳුන්වා දීම තුළින් රටට විදේශ විනිමය උපයා ගැනීම නව අවස්ථාවන් උදාවන බවත් බලධාරින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඇමරිකා එක්සත්…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකාවෙන් තවත් 1132ක භට පිරිසක්
ජනාධිපති මාධ්‍ය අංශය ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව සහ අයිතින් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව ඔබ ලෝකයට කියා පානවා. සුබපැතුම් එක් කරමින් ජනපති පවසයි එක්සත්…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 7
පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීමට අවධානය
ජනාධිපති මාධ්‍ය අංශය පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
ඩීසල් බැරලය ඩොලර් 286ට මිලදී ගැනීම - රටට රු. බිලියන 4.8ක පාඩුවක්..?
රජිත් කීර්ති තෙන්නකෝන් ඩීසල් බැරලයක් ඩොලර් 286 බැගින් වන තෙල් නැවක් මිලදී ගැනීමත් හා එහි බලපෑම ගැන සංවාදයට විවෘත කිරීමට මෙය ලියන්නෙමි. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකාරුණාගේ අප්‍රේල් 17…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 4
දේශගුණික විපර්යාසවලින් වන බලපෑම ගැන සාකච්ඡා කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත වරක් රැස්වෙයි
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් හඳුනා ගැනීමටත් එම බලපෑම් සඳහා රටක් ලෙස මුහුණ දීමට අවශ්‍ය උපදේශනය සහ තොරතුරු ලබා දීම අරමුණු කර ගෙන දේශගුණික…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1