දේශපාලන
දැන්වීම

කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය
මළ බැඳුණු ප්‍රතිපත්ති වෙනුවට නවීන ප්‍රතිපත්ති හඳුන්වාදීම ජාතික අවශ්‍යතාවයක් පෙනෙන දේ පමණක් සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නෑ එකම සහ ලොකුම කොඩිවිනය යල් පැන ගිය ප්‍රසම්පාදන ක්‍රියාවලියයි මහා ජන බදු මුදල්…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 4
ජවිපෙ මිනී මරුවන්ගේ බොරු චෝදනාවලට ජිනීවාවල දී උත්තර දෙන්න සිදු වෙලා
71 දී 88-89 දී මිනී මරා-කොල්ල කා-හැදුනුම්පත් පැහැර ගෙන සරණාගතයින් ලෙස රටින් පැන්න ද්‍රෝහීන් මව්බිමට එරෙහිව ගතු කියලා මනූෂ නානයක්කාර චෝදනා කරයි 71 - 89 වකවානුවලදී මිනීමැරුම් කර, හැඳුනුම්පත් පැහැරගෙන,…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 11
ජනපතිගේ සංවර්ධන ක්‍රියාදාමයෙන් පිට පැන්නොත් රට විනාශයි
ජනතාව අනාථයි ඒ ගැන IMF පවා අනතුරු අඟවලා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපතිගේ ජය නියතයි කිසිම නායකයෙකුට-පක්ෂයකට රට ගොඩ ගන්න වැඩ පිළිවෙළක් නැහැ ආශු මාරසිංහ අවධාරණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 2
IMF තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදා ගැනීම ජාතික වගකීමකි
අල්ලස-දූෂණය-වංචාව පිටු දකිනු "අපනයනය කරනු නැති නම් වැනසෙනු" ඉපැරණි වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළ යුතුයි නවීන කෘෂිකර්මයක් ඕනෑ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් තෙවැනි වාරික මුදල රට-ජනතාව වෙනුවෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 2
ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති
විපක්ෂ නායකගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදෙති රනිල් පරදා සජිත් ජනපති කරන බවට සහතික වෙති ශ්රීලනිපය දිය වෙලාම යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල නායකයින් සිව් දෙනෙක් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
මාළිමාවට කඩේ ගිය විශ්‍රාමික පොලිකාරයින්ගේ රෙදි ගැල වෙයි
සුදත් චන්ද්‍රසේකරගෙන් හෙළිදරව්වක් පාස්කු ප්‍රහාරය පිටුපසත් මේ පැන්ෂන්කාරයින් සිටියාද..? විශ්‍රාමික පොලිස් නිලධාරින් මාළිමාවට කඩේ ගිහින් පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්‍රහ කළා වහාම ජාතියෙන් සමාව ගත…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
IMF තෙවැනි දීමනාව ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර සහතිකයක්
රනිල්ගේ ජය තහවුරුයි රට දුවන්නේ නිවැරදි පීල්ලේ පෙර වැරදි යළි කරනු එපා 13 දේශපාලන වාසියට යොදා ගනු එපා ජාතන්තර මුල්‍ය අරමුදල සිය තෙවැනි දීමනාව අනුමත කිරීම ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තරයට දුන් වටිනා…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
අනාගතය ජය ගත හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා
අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් සහ පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටේ තරුණ තරුණියන්ට ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 3
කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනපති ක්‍රියාවෙන්ම ඔප්පු කළා
කොන්ද පණ නැහැ කියා හංවඩු ගැසූ රනිල්ටම රට ගොඩගන්න වීම දෛවයේ සරදමක් ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවෙන්ම ඔප්පු…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
ප්රතිලාභ රැසක් සමග ජය ගමු ශ්‍රී ලංකා පුත්තලමට
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මීළඟ "ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" වැඩසටහන ජුනි මස 14 සහ 15 යන දෙදින තුළ හලාවත "ෂර්ලි කොරයා" ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
උතුරේ වේගවත් සංවර්ධනයකට විපක්ෂ නායක පිඹුරු පත් සකසයි
උතුරට ලැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වැඩ තවමත් අරඹා නැහැ උතුර දියුණු කරන්න හොඳම ක්‍රමය මේ ක්‍රීඩාංගනය සකස් කිරීමයි දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය 4%යි බස්නාහිරින් 43%යි-වයඹින්…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
තාරුණ්‍යයේ රැඩිකල් පෙරළියක් සිදු කරන්න හරීන් පෙරමුණ ගනී
"SMART YOUTH EXHIBITION 2024" එක්ක රට පීරයි සමාරම්භය 14-15 ගාල්ල සමනල ක්‍රීඩාංගනයෙන් සනිටුහන් කරයි ජීවිතය දිනන්න තරුණ තරුණියන්ට අවස්ථා රැසක් රටේ තරුණ තරුණියන්ගේ දැවැන්තම පරිවර්තනයක් සහ ආකල්පමය…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ රටේ ජය හෝ පරාජයයි
ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩ පිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැර වුව හොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 8
වතු කම්කරු වැටුප් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අගයයි
ඇමැති මනුෂට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්ගෙන් ප්‍රසාදය ශ්‍රම වෙළදපොල ප්රමිතීන් සහ රැකියා තත්ත්වයන් වැඩි දියුණු කරන අමාත්‍යාංශයේ වැඩ පිළිවෙළත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට ඉදිරිපත් කරයි…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
ජාත්‍යන්තර කම්කරු නීතිවලට ගැලපෙන ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු නීති සංශෝධනය කරනවා
මනුෂ නානායක්කාර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශික සමුළුව අමතමින් සහතික වෙයි ශ්‍රි ලංකාව දැනට ක්‍රියාත්මක සිය වසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය තමයි
හිටපු ජනපති අනතුරු අඟවයි පොහොට්ටුවේ ජය නියතයි ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඇතුළු කිසිදු මැතිවරණය කල් දැමිය නොහැකි යැයි ද, එවැනි මෝඩකමක් කළ හොත් ඒ සමග එක්සත් ජාතික පක්ෂය අවසාන වනු…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
සියලු දෙනා එකට එක්ව 13 වහාම බලාත්මක කළ යුතුයි
මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එක් විය යුතු කාලය එළඹිලා මේ ජාතික ගැටලු විසඳීමේ වගකීම අනාගත පරපුරට භාර නොදෙනු එසේ වුණොත් මතු පරපුර අපට ශාප කරාවි කරු ජයසූරිය අවධාරණය කරයි උතුරේ සහ දකුණේ…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 2
සජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා
විපක්ෂ නායක උතුරේ සිට රටටම ප්‍රතිඥාවක් දෙයි සමගි ජන බලවේගයේ රජයක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම සහ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
ඉදිරි මාස හය සඳහා ජනපතිට තවත් කෝටි 875ක් ඕනෑලු
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. මෙම යෝජනාව 2024.06.18 වැනිදා…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දොස්තර රාජිත Confirm..රනිල්ට කොල බොක්කෙන්ම සහතිකයක්
"ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්රගමනය ආර්ථික ආශ්චර්යක්" "මම නොවෙයි කියන්නේ ඇමරිකාවේ සෙනට් සභාපති" IMF ඉතියෝපියාවට උපදෙස් දී තිබෙන්නේ ශ්‍රී ලංකාව ආදර්ශයට ගන්නා ලෙසයි රට අද තිබෙන තැන ගැන අප සතුටු විය…
Lanka Newsweek · 2024 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2